කෙල්ලො යාලු වෙන්න අහන්නෙ නැද්ද

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    11,823
    1
    12,547
    113
    Gotham City
    මගෙන් කෙලින්ම අහපු එකොම එක කෙල්ලෙක් ඉන්නවා
    ඒ ඉස්කොලෙ ඒ ලෙවල් කරන කාලෙ
    ෆේස්බුක් එකෙන් සෙට් උනෙ.
    හැබයි එකි වෙසි .
    අන්න එක තමා අවුල.
    කොල්ලාගෙන් අහන කෙල්ලො ගොඩක් වෙශ ටයිප් එකෙ තමා .

    මන් දිහා බලපු කෙල්ලො නම් ඔනි තරම් ඉන්නවා
    මන් ක්‍රෂ් කරපු කෙල්ලොත් ඔනි තරම් ඉන්නවා.
    මන් ටිකක් ලොකු ලයින් දෙන නිසා සෙට් කරගන්න තරම් මානසිකත්වයක් ආවෙ නැහැ .

    මෙහෙම දෙයක් කියන්නම් .
    කොල්ලො කෙල්ලො දිහා බලනවාට වඩා කෙල්ලො කොල්ලො දිහා බලනවා කතාවෙනවා
    එත් කෙල්ලොන්ට සමාජෙ තියෙන තහංචි එක්ක උන් ඒක වැඩිය පෙන්වන්න යන්නෙ නැහැ .
    උන් කැමති අහන්න කොල්ලන්ගෙන් .
    එත් සමාජෙම තියෙන මෙව්වා එක නිසා උන් කොල්ලා අහනකන් ඉන්නවා.
    එතකොටනෙ උන්ටත් අගෙ වැඩි වෙන්නෙ.
    එහෙම නැත්තම් කොල්ලා අහන තැනට පත්වෙනකන් කොල්ලා දිහා බලලා බලලා බලාපොරොත්තු දෙනවා .
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,993
    6,192
    113
    Un ithin signs denawa api ahanna ona. kello unge circle eka inna kello ekka ape fb,IG arawa mewa okkkoma share karanawa aluthin damma ma ubata interesting nam, un api wage newe crush ekake awama un mara widiyata eka gana hoyanawaa hama welama bung.

    common signs from my experience uth dannam;

    1. Konde hadanawaa uba inna thanakadi
    2. Nitharama ube pathata wela hina wenawa, katha karanawaa
    3. Fb, IG wala react karana widiya posts walata
    4. monawahari kamak genawoth eka anith kollonta nathuwa specially ubata denawa nam
    5. Ubata shape eka joke ekake karama thattuwak danawaa, photos ganna giyama ube langata enawaa :P
    6. Uba langa wadi wenna asaiyi
    7. Office wada waladi ube wadak ikmanata karala denawa anith unta sapekshawa
    8. ube monawa hari deyak gana honda kiyanawa office ekadi ( nice shirt, nice tie, etc)

    thawa athi ape EK kollo experience karapu

    එහෙම කෙලින් කියන් නැ බන්. signs දෙනව. ඒව තේරුම් ගන්න මොලේ මෝරල තියෙන්නෙ ඕනා.

    යා.. සයින් දෙන එක තමා කරනවා.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,723
    2,484
    113
    school time wala aiyage class eke akka kenek magen yalu wenna ahala yalu una, ethakota mama grade 9. after school 3 yrs kara. passe eya marry kara, dan dakkath ahana , apita marry karanna thibuna kiyal.

    office eke manager karayage nangi balenma yalu una, wadayak nisa barima thena yalu una, eki denagena hituya mata thawa kello hitiya kiyala, eth ekita mawama ona una, ekima wiyadan karala room aran yanawa mawa, salli denawa, marry karamu kiuwa, Nuwara eliya hotel ekai. thawa tea estate ekai, maha gedara, mata liyala dennam kiuwa eth mage wedi kemeththak thibune ne.

    F32927F6-81D0-4883-AAA8-47593C86B75F.jpeg
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    613
    1,109
    93
    Un ithin signs denawa api ahanna ona. kello unge circle eka inna kello ekka ape fb,IG arawa mewa okkkoma share karanawa aluthin damma ma ubata interesting nam, un api wage newe crush ekake awama un mara widiyata eka gana hoyanawaa hama welama bung.

    common signs from my experience uth dannam;

    1. Konde hadanawaa uba inna thanakadi
    2. Nitharama ube pathata wela hina wenawa, katha karanawaa
    3. Fb, IG wala react karana widiya posts walata
    4. monawahari kamak genawoth eka anith kollonta nathuwa specially ubata denawa nam
    5. Ubata shape eka joke ekake karama thattuwak danawaa, photos ganna giyama ube langata enawaa :P
    6. Uba langa wadi wenna asaiyi
    7. Office wada waladi ube wadak ikmanata karala denawa anith unta sapekshawa
    8. ube monawa hari deyak gana honda kiyanawa office ekadi ( nice shirt, nice tie, etc)

    thawa athi ape EK kollo experience karapu
    depends on the girl bun
    mama danna kellek hitiya. mama dannawa eki mata line kiyala
    habai nikamata hari mama eki diha baluwoth (kalin eki balan hitiya kiyala hithapanko)
    pata gala muna harogena wena wadak karanawa
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,272
    8,859

    line kiyala dangathe kohomada machan ? normally mage experience nam mata owa thama click hondatama :yes:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,272
    8,859
    113
    ekige yaluwek kiwwa bun mata
    ekiwa echchara set naha mata. eka hinda passen giye na

    ahh eka thama machan. mata ehama click welaa naa a wage ayawa.

    kohomath kello lesiyan kamathi kollata kamathi kiyanne na, oyage seen ekadi ekita lajjaiyi
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    41,961
    1
    93,913
    113
    32
    Kalutara
    මගෙන් කෙලින්ම අහපු එකොම එක කෙල්ලෙක් ඉන්නවා
    ඒ ඉස්කොලෙ ඒ ලෙවල් කරන කාලෙ
    ෆේස්බුක් එකෙන් සෙට් උනෙ.
    හැබයි එකි වෙසි .
    අන්න එක තමා අවුල.
    කොල්ලාගෙන් අහන කෙල්ලො ගොඩක් වෙශ ටයිප් එකෙ තමා .
    ඒක නම් සිරා. අහන ගොඩක් උන් වටේ යන ටයිප් එකේ උන්. එහෙම වුනාම ඇත්තටම හිතේ කැමැත්තක් ඇති වෙලා අහන කෙල්ලොත් ඒ ගනේටම දානවා සමහර කොල්ලෝ. පවු ඉතින් එහෙම කෙල්ලොන්ට ඒක නිසා අහන්න ආසාවක් ආවත් අහන්නේ නැතුව ඉන්නවා, අර වේස ටයිප් එකේ ගෑනු කරලා තියෙන වැඩ නිසා.
     
    • Like
    Reactions: RLT4U and ACHIK

    gihann6

    Well-known member
  • May 14, 2020
    613
    1,109
    93
    ahh eka thama machan. mata ehama click welaa naa a wage ayawa.

    kohomath kello lesiyan kamathi kollata kamathi kiyanne na, oyage seen ekadi ekita lajjaiyi
    othana podi theory ekak tiyenawa bun
    eki ubata line denawa ubawa ekita match wenawanam
    ekama office eke nam uba handsome nam, ekita wadiya hoda kellek ubata daganna puluwannam aniwa eki ubata line denawa
    apita wela thiyenne hamawelema allan bari athune allanne
    e wage kellek bandagaththanam jeewithema adaren idei kiyalath hithenawa
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,693
    17,316
    113
    Nowhere
    පස්සෙන් ගියපු කෙල්ලගේ පොඩිකාලේ ඉදලා හොදම යාලුවා අන්තිමේදි මගෙන් ඇහුවා. දෙපාරක් ඇහුවා. පලවෙනි පාර බෑ කිව්වා. දෙවෙනි පාර හා කිව්වා. පස්සෙන් ගියේ පට්ට ලස්සන මුස්ලිම් කෙල්ලෙක්ගේ. යාලුවා සින්හල. පාතිමා කෙල්ල එක්ක තරහා උනා මේ සීන් එක නිසා
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    පස්සෙන් ගියපු කෙල්ලගේ පොඩිකාලේ ඉදලා හොදම යාලුවා අන්තිමේදි මගෙන් ඇහුවා. දෙපාරක් ඇහුවා. පලවෙනි පාර බෑ කිව්වා. දෙවෙනි පාර හා කිව්වා. පස්සෙන් ගියේ පට්ට ලස්සන මුස්ලිම් කෙල්ලෙක්ගේ. යාලුවා සින්හල. පාතිමා කෙල්ල එක්ක තරහා උනා මේ සීන් එක නිසා

    Faathima ehenam ubata kamatten idala 😮
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,484
    6,119
    113
    මගෙන් අහල තියනව අනන්තවත් හීනෙන්