කෙල්ලො යාලු වෙන්න අහන්නෙ නැද්ද

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,396
    12,307
    113
    Mulinma OL cls eke ekiyak. CIMA cls eke ekai, institute eke ekai. Thawa CIMA clz ekata allapu cls wala dennai. Instagram ekkenai FB ekn pahak withara

    Othanin hathara denwkuta witharai kollo htiye ntte. Gdkma set une unge hodama yaluwa wela afir eke duk Adona ahnna ghn. Psse afir brkup unama magen ahuwa.

    Thawa dewaniyta ahupu kenatai , Instagram kenatai hena Salli. Man eylagena thread ekk dala tynwa , aparade kiylath hithnwa wrlawkta 🙄😣

    තෝ ඉතින් කොලු කාරයානේ
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,413
    1,416
    113
    මට මතක නෑ!
    Mulinma OL cls eke ekiyak. CIMA cls eke ekai, institute eke ekai. Thawa CIMA clz ekata allapu cls wala dennai. Instagram ekkenai FB ekn pahak withara

    Othanin hathara denwkuta witharai kollo htiye ntte. Gdkma set une unge hodama yaluwa wela afir eke duk Adona ahnna ghn. Psse afir brkup unama magen ahuwa.

    Thawa dewaniyta ahupu kenatai , Instagram kenatai hena Salli. Man eylagena thread ekk dala tynwa , aparade kiylath hithnwa wrlawkta 🙄😣
    117393057_164221305246798_5523773275727373874_o (1).jpg
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    :yes: :yes::love: අහල තියෙනව SLIIT ඉන්දෙද්දි. ඒ ලව අවුරුදු 3ක් තිබ්බා, දැන් නෑ. ඒක නැති වුනෙත් තව අක්කා කෙනෙක් මැදට පැනලා :lol:
    Kohomada ahuwwe.. 😁 uben..ahapu widiya...ahaddi..lajjawen abari abari wageda..
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,240
    2,524
    113
    කලින් යාලු වෙලා හිටිය කෙනයි දැන් ඉන්න කෙනයි දෙන්නම ඔහොම තමා සෙට් උනේ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    23,488
    30,989
    113
    මැදමහනුවර
    දෙන්නෙක් අහලා තියෙනවා
    එක්කො උඹේ තියන සල්ලියකට ඉවවැටිලා වෙන්නැති. නැත්තං කොල්ලෙක් නැතුව උම්බලකඩ වෙන්න වේලිලා ඉන්නැත්තෙ.