බැන්ද කෙනා...

supun_sg

Well-known member
  • Sep 5, 2010
    12,211
    16,060
    113
    tracing Geo-location.. ... ...
    අහම්බෙන් පාරේ යනකොට දවසක් දැක්කා එයා
    A/L class යනවා.. පස්සේ ඒ වෙලාව අල්ලලා ඒ පැත්තේ කැරකිලා ටික දවසක් හොයලා බලලා මොන class වලටද යන්නේ, ඒවට යන එන වෙලාවල් හොයාගත්තා.. ඊළඟට ඉන්න තැන, නම වගේ විස්තර හොයාගත්තා ඒ ළඟ ඉන්න යාලුවෙක් හිටියා උගෙන් අහලා.. ඊළඟට එයා යන බස් එකේ එයා යන වෙලාවට ගිහින් කතා කළා..

    Edit: එතකොට මගේ වයස 24 යි..

    ඒ මීට අවුරුදු 8 කට කලින්... මේ 23
    අපි marry කරනවා..
     
    Last edited:

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    521
    465
    63
    wife ge gedaradi.... :cool::cool:

    marriage paththaren set une.. godak unta me wage katha nam nathuwa athi meke. :ROFLMAO::ROFLMAO:.
    msg karala katha kara phone eken. ekarala hambela balanna palaweni parata gedara giya.. lassanayi, set kiyala hithuna. thawa 1yr wage katha baha karala hambela dennama love ekak awata passe marry kara. dan 1yr 6 month wage... henama love eken life eka gewagena innawa... :-D:-D
    paththaren kiwwe mangala kinkini wage ewada?
    ekata ithin game eka play krnn danaganna one, anika uba lassnainm thava lesi.
    DM nam krnn epa jeewithet kellekt, unge ego eka boost wenawa DM kroth, oya kello 3 denama mn dapu stories walata reply karala etpsse mn conversation eka continue karan gihin athi kara gaththa outcomes, ubata kamathi kellek innwnm ekige story ekkt reply krhn mulin, DM krnn epa

    + born narcissistic keneknm thava lesi
    thanks. igena ganna dewal godai.
     
    Last edited:
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    4,020
    3,856
    113
    Colombo
    අහම්බෙන් පාරේ යනකොට දවසක් දැක්කා එයා
    A/L class යනවා..

    ado math dkk bn, A/L class ekakdi first love eka, covid time, mask ekak dan hitiye mn polimaka, eki mai munata muna baluw, mn hithnne eyatat theruna, thappara 3 k withara eye contacts thiyl eya giya ☹️

    Love krpu ekama kella bn etpsse thibba affair okkoma athal ekata kre
     
    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    521
    465
    63
    අහම්බෙන් පාරේ යනකොට දවසක් දැක්කා එයා
    A/L class යනවා.. පස්සේ ඒ වෙලාව අල්ලලා ඒ පැත්තේ කැරකිලා ටික දවසක් හොයලා බලලා මොන class වලටද යන්නේ, ඒවට යන එන වෙලාවල් හොයාගත්තා.. ඊළඟට ඉන්න තැන, නම වගේ විස්තර හොයාගත්තා ඒ ළඟ ඉන්න යාලුවෙක් හිටියා උගෙන් අහලා.. ඊළඟට එයා යන බස් එකේ එයා යන වෙලාවට ගිහින් කතා කළා..

    ඒ මීට අවුරුදු 8 කට කලින්... මේ 23
    අපි marry කරනවා..
    e wage deyak issarahata aragena yanawa kiyanne hekiyawa thamai. mata eka na. suba pethum dennatama.
    කොමර්ස් ක්ලාස් එකේදි.
    a/l kale thamai ne godak kattiya set wenne.
     
    Last edited:

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    1,565
    2,560
    113
    ඔයාල දැනට යාළු වෙලා හරි බැඳලා ඉන්න කෙනා හරි පළවෙනියට ම හම්බුණේ කොහොම ද? එතකොට ඔයාගෙ වයස කීයද?

    මෙහෙම අහන්න හේතුව තමයි කෙල්ලෙක් සෙට් වෙන්න පසුබිම සකස් වෙන්නෙ කොහොමද කියල දැනගන්න. මොකද සමහර වෙලාවට බස් එකේ යනකොට, කඩේකට යනකොට හිත යන කෙල්ලො ඉන්නව. හිනාවෙලත් තියෙනව. ඒත් කවදාවත් ආයෙ හම්බෙලා නෑ. එහෙම ගත්තොත් අපිට කවදහරි යාළු වෙන්න වෙන්නෙ එදිනෙදා හම්බෙන කෙනෙක් එක්ක විතර ද? පාරෙ තොටේ යනකොට අපිට අහඹු ව හම්බෙන හිත යන කෙනෙක් එක්ක යාළු වෙන්න අවස්ථාවක් නැද්ද? අපේ තෝර ගැනීම් හරිම සීමිත වෙනව නේ ද?

    ඔයාලට මෙහෙම ප්‍රශ්නයක් ඇවිත් නැද්ද?
    ලව් කරන්නම කියලා සෙට් වෙන ඒවට වඩා අවුරුදු ගානක් යාලුවො විදිහට ඉදපු කෙල්ලෙක්ව කිස් කරද්දි අමුතු මෙව්ව එකක් තියෙනවා
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,454
    1,082
    113
    Sri Lanka
    paththaren kiwwe mangala kinkini wage ewada?

    aa ow mchn. kalin crush eka set une na ahalath. man ithin qwa gedarata hoyanna kiyala. mata kello passe yanna ba kiyala. :ROFLMAO::ROFLMAO:

    eyage details kalin paththare eyage amma daala eyata horen. ekarala ape amma e kale mata kellek hoyanna oya paththara balabala iddi hoyagena eyalage gedarata liyumak daala. ekarala oya covid magul nisa eyalage amma katha karanne nathuwa idala tibuna 8 months wage liyuma ohe gedara thiyala... ekarala nikan ehe ammata hithila katha karala nikan balanna. ekarala thama set une...

    eya kollek hoyanna epa kiyala tiyeddi ehe gedarin mata eyata horen number eka deela qwa katha karanna kiyala. man family ekata galapenawa kiyala.. man ithin talk karala set karagattha... :yes::yes::yes:
     
    • Like
    Reactions: Nidarshana_k

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    8,673
    4,698
    113
    2010 fb eken.. yaluwek ge mokak hari eheka comment karala. Passe masa 10 withara try kara .amaruwen kamathi kara gathhtey. Awrudu 8 love kara.. gewal walin case awa.. 2018 thama awasane kamaththa hamba une ..banda dan kollek innawa..life is good.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,387
    2,972
    113
    ඔයාල දැනට යාළු වෙලා හරි බැඳලා ඉන්න කෙනා හරි පළවෙනියට ම හම්බුණේ කොහොම ද? එතකොට ඔයාගෙ වයස කීයද?

    මෙහෙම අහන්න හේතුව තමයි කෙල්ලෙක් සෙට් වෙන්න පසුබිම සකස් වෙන්නෙ කොහොමද කියල දැනගන්න. මොකද සමහර වෙලාවට බස් එකේ යනකොට, කඩේකට යනකොට හිත යන කෙල්ලො ඉන්නව. හිනාවෙලත් තියෙනව. ඒත් කවදාවත් ආයෙ හම්බෙලා නෑ. එහෙම ගත්තොත් අපිට කවදහරි යාළු වෙන්න වෙන්නෙ එදිනෙදා හම්බෙන කෙනෙක් එක්ක විතර ද? පාරෙ තොටේ යනකොට අපිට අහඹු ව හම්බෙන හිත යන කෙනෙක් එක්ක යාළු වෙන්න අවස්ථාවක් නැද්ද? අපේ තෝර ගැනීම් හරිම සීමිත වෙනව නේ ද?

    ඔයාලට මෙහෙම ප්‍රශ්නයක් ඇවිත් නැද්ද?
    මස්සිනාගේ හෝම් කමින් එක දවසේ ඉස්සරලාම දැක්කේ. ඊට පස්සේ නාපේ පන්සලේ බද්දිය හාමුදුරුවන්ගේ ධර්මදේශනාවක් වීඩියෝ කරන්න ගිහින් දෙවනිපාර හම්බුනේ. පස්සේ මස්සිනාගෙන් මම ඇහුවා උගේ නෑනා ගැන. ඒකා නම්බර් එක දුන්නා. අපි දෙන්නා මාස 2-3ක් විතර කතා කරලා ගෙවල් වලට කීවා. ගෙවල්වලින් කැමැත්ත දුන්නා. ඔහොම කාලයක් යනකොට කෙල්ලගේ අම්මා ටිකක් කචල් අදින්න ගත්තා. එයාගේ මල්ලිගේ පුතා ප්‍රෙපා්සල් එකක් ගෙනල්ලා ඒකට කෙල්ල අකමැති වෙලා. ඒ උනාට අපි එෆෙයාර් එක නැවැත්තුවේ නෑ. පවුලේ හැමෝම මගේ පැත්තේ. පස්සේ කෙල්ලගේ තාත්තත් ටිකක් බර බරේ දාන්න ගත්තා. අපි ඒත් නැවැත්තුවේ නෑ. ටික කාලයක් යද්දි දෙපැත්තෙම කැමැත්තෙන් 2014 අපි බැන්දා. යාලු උනේ 2010 සැප්තැම්බර්. බැදලා මේ අවුරුද්දට අවුරුදු 10ක්. දැන් පුතෙක් ඉන්නවා එයාට අවුරුදු 7ක්. දැන් දෙවනි බබාට ට්‍රයි කනවා.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    4,264
    4,251

    flirt karapn bn, talk ekata tama kello ahu wenne. one levele eka kellek da ganna puluwan ubata hodata flirt karanna pulwaun nm.
     
    • Like
    Reactions: Nidarshana_k

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    1,565
    2,560
    113
    මස්සිනාගේ හෝම් කමින් එක දවසේ ඉස්සරලාම දැක්කේ. ඊට පස්සේ නාපේ පන්සලේ බද්දිය හාමුදුරුවන්ගේ ධර්මදේශනාවක් වීඩියෝ කරන්න ගිහින් දෙවනිපාර හම්බුනේ. පස්සේ මස්සිනාගෙන් මම ඇහුවා උගේ නෑනා ගැන. ඒකා නම්බර් එක දුන්නා. අපි දෙන්නා මාස 2-3ක් විතර කතා කරලා ගෙවල් වලට කීවා. ගෙවල්වලින් කැමැත්ත දුන්නා. ඔහොම කාලයක් යනකොට කෙල්ලගේ අම්මා ටිකක් කචල් අදින්න ගත්තා. එයාගේ මල්ලිගේ පුතා ප්‍රෙපා්සල් එකක් ගෙනල්ලා ඒකට කෙල්ල අකමැති වෙලා. ඒ උනාට අපි එෆෙයාර් එක නැවැත්තුවේ නෑ. පවුලේ හැමෝම මගේ පැත්තේ. පස්සේ කෙල්ලගේ තාත්තත් ටිකක් බර බරේ දාන්න ගත්තා. අපි ඒත් නැවැත්තුවේ නෑ. ටික කාලයක් යද්දි දෙපැත්තෙම කැමැත්තෙන් 2014 අපි බැන්දා. යාලු උනේ 2010 සැප්තැම්බර්. බැදලා මේ අවුරුද්දට අවුරුදු 10ක්. දැන් පුතෙක් ඉන්නවා එයාට අවුරුදු 7ක්. දැන් දෙවනි බබාට ට්‍රයි කනවා.
    මස්සිනා කියන්නෙ උබෙ සහෝදරියක් බැදලා ඉන්න ඩයල් එකගෙ නන්ගිවද බැන්දෙ
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,387
    2,972
    113
    මස්සිනා කියන්නෙ උබෙ සහෝදරියක් බැදලා ඉන්න ඩයල් එකගෙ නන්ගිවද බැන්දෙ
    නෑ බං. වයිෆ්ගේ නැන්දගේ පුතා. පොර මම ඩයලොග් ඉන්න කාලේ ඉදන් මගේ යාලුවෙක්
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    1,565
    2,560
    113
    නෑ බං. වයිෆ්ගේ නැන්දගේ පුතා. පොර මම ඩයලොග් ඉන්න කාලේ ඉදන් මගේ යාලුවෙක්
    මස්සිනා කියන්නෙ එතකොට නෑයෙක් නෙවෙයිද