කෙල්ලො යාලු වෙන්න අහන්නෙ නැද්ද

Erzo

Well-known member
  • Aug 4, 2018
    5,889
    7,020
    113
    Heaven :p
    දවසක් ඔෆිස් එකට ආපු ට්‍රේනි කෙනෙක් මට කිව්වා මම ලව්වා කර ගන්න ආසයි කියලා.
    බැදල හින්ද මම කිව බෑ කියල

    අඩ්ඩෙහ් :love2:
    අපේ ඔෆිස් එකටත් ට්‍රේනි කෙනෙක් ආවා. එයත් කීව මට කියල හොඳට හුකාගන්න ආසයි කියල. වර්ජින් කෙනෙක් එයා.
    ඒ වුනාට මන් කීව එයාට මගෙ අනාගත හිමිකාරි වෙනුවෙන් පතිවත රැකගෙන ඉන්න නිසා වෙන කෙනෙක් වෙනුවෙන් ඉඩක් නැහැ කියලා.. පවු බන් ඒ කෙල්ල. :(

    මන් එදා ඉදල පට්‍ට අවුලෙන් ඉන්නේ.:sorry:
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,838
    6,427
    113
    Mandalore
    අඩ්ඩෙහ් :love2:
    අපේ ඔෆිස් එකටත් ට්‍රේනි කෙනෙක් ආවා. එයත් කීව මට කියල හොඳට හුකාගන්න ආසයි කියල. වර්ජින් කෙනෙක් එයා.
    ඒ වුනාට මන් කීව එයාට මගෙ අනාගත හිමිකාරි වෙනුවෙන් පතිවත රැකගෙන ඉන්න නිසා වෙන කෙනෙක් වෙනුවෙන් ඉඩක් නැහැ කියලා.. පවු බන් ඒ කෙල්ල. :(

    මන් එදා ඉදල පට්‍ට අවුලෙන් ඉන්නේ.:sorry:
    තොගේ එකවුන්ට් එකත් බෑන් කරවන්න ඕනි, ඇමසියගේ වගේ :angry:
     
    • Angry
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    5,889
    7,020
    113
    Heaven :p
    තොගේ එකවුන්ට් එකත් බෑන් කරවන්න ඕනි, ඇමසියගේ වගේ :angry:

    බලපන් ඉතින්, උබල එක්ක මගෙ එක්ස්පීරියන්ස් එකක් වත් බෙදාගන්නෙ කෝමද මෙහෙම
     
    • Haha
    Reactions: Mandalorian

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,838
    6,427
    113
    Mandalore
    බලපන් ඉතින්, උබල එක්ක මගෙ එක්ස්පීරියන්ස් එකක් වත් බෙදාගන්නෙ කෝමද මෙහෙම
    අඩේ මේ සිරාවට අර උඩ පෝස්ට් එකේ කිව්ව උඹේ පතිවත තාම සුරක්ෂිතව තියනවද බං? :rolleyes:
     
    • Love
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    5,889
    7,020
    113
    Heaven :p
    අඩේ මේ සිරාවට අර උඩ පෝස්ට් එකේ කිව්ව උඹේ පතිවත තාම සුරක්ෂිතව තියනවද බං? :rolleyes:

    ඔව් මචන්. දවසක මගේ වෙන පෙම්වතියට කොයි තරම් නම් සතුටු හිතෙයිද මගෙ කැපකිරීම ගැන.. ❤
     
    • Haha
    Reactions: Mandalorian

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    14,276
    1
    29,420
    113
    - උඩරට -
    කෙල්ලෝ යාලු වෙන්න අහනවා හැබැයි උන් ලස්සන නෑ කට්ට කලුයි දොදොල් වගේ ඇගවල් තියෙනවා..:lol::lol:
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,384
    10,171
    113
    ow. pathima enakota oluwata dagena enna ona redde pata mn yaluwata kiyanawa. yaluwa pathimata kiyanawa. :D pathima dagena enawa. rosa pata thama lassanama :love2: . pathima thamath whatsapp eke status danawa hint gahala kellata :rofl:
    Den bedalada eki ?
     

    hin putha

    Active member
  • Jun 3, 2015
    318
    78
    28
    kamathi kiyala danunama ethin ekko apima ahanawa . akamathi kellek nm ithin block halala danawa .
    yep mama nm samahara welawata innawa bn danne wage ekko untama epa wenawa nettan halala danawa digatama aenayak unot.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,645
    18,690
    113
    Miami
    අහල තියෙනවා. පොඩ්ඩක් හොයල බලද්දි ඒකි අහල නැත්තෙ මහින්ද රාජපක්සගෙන් විතරයි. සාමාන්‍යෙන් කෙල්ලො එහෙම අහනව ගොඩක් අඩුයි. විශේෂයෙන් 20 පැන්නට පස්සෙ අහන්නෙම නෑ. ඒ ලෙවල් කාලෙ වගේ තමා අහන්නෙ, අර අනික් උන් එක්ක තරඟෙට කොල්ලො එක්ක යාලුවෙන්න උවමනාවට
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,967
    1
    29,852
    113
    Campus third yr ඉන්න කාලේ කෙල්ලෙක් දවසක් රෑ 11ට විතර I love you❤️ කියලා දාලා තිබුණ.. ඒ කෙල්ලට මන් කැමති නැති නිසා ඔයා ප්‍රෑන්ක් එකක් ද කරන්නේ කියලා ඇහුවා පහුවෙනිදා උදේ.. ඒකි කිව්වා ඔව් අනේ සොරි කියලා 🌝..

    තව fb ඒකෙ කෙල්ලෙක්ගෙ photo වලට like දදා ගියා.. මේකි දවසක් එකපාරටම dm කරලා ඇහුවා ඇයි මෙහෙම කියලා.. පස්සේ මගෙන් phone no එකත් ඉල්ලගත්ත..ඊටපස්සේ ඉතින් පරණ කොල්ලා එයාට කැත විදිහට සැලකුව කියලා දුක කියන්න ගත්තා.. මං ඉතින් අහන් හිටියා.. එකපාරක් ඒකි මගෙන් ඇහුවා gay ද කියලා මං.. යකෝ ඒකිට කැමති නැති හැම එකාම gay ද එතකොට 🤣.. මං ඊට පස්සේ වැඩිය කතාවට ගියෙත් නෑ bt තාම ඉන්නවා list එකේ..

    ඕකයි තව seen තුන හතරක් වගේ තියෙනවා.. Direct ඇහුවේ නම් එක්කෙනයි.. අනිත් උන් නිකන් එල්ලී එල්ලී ආපු උන්..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    55,977
    1
    37,587
    113
    IIGVMB8.png
    අනුරාධ 😭
     
    • Wow
    Reactions: Heshan Daminda