බැන්ද කෙනා...

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    521
    465
    63
    ඔයාල දැනට යාළු වෙලා හරි බැඳලා ඉන්න කෙනා හරි පළවෙනියට ම හම්බුණේ කොහොම ද? එතකොට ඔයාගෙ වයස කීයද?

    මෙහෙම අහන්න හේතුව තමයි කෙල්ලෙක් සෙට් වෙන්න පසුබිම සකස් වෙන්නෙ කොහොමද කියල දැනගන්න. මොකද සමහර වෙලාවට බස් එකේ යනකොට, කඩේකට යනකොට හිත යන කෙල්ලො ඉන්නව. හිනාවෙලත් තියෙනව. ඒත් කවදාවත් ආයෙ හම්බෙලා නෑ. එහෙම ගත්තොත් අපිට කවදහරි යාළු වෙන්න වෙන්නෙ එදිනෙදා හම්බෙන කෙනෙක් එක්ක විතර ද? පාරෙ තොටේ යනකොට අපිට අහඹු ව හම්බෙන හිත යන කෙනෙක් එක්ක යාළු වෙන්න අවස්ථාවක් නැද්ද? අපේ තෝර ගැනීම් හරිම සීමිත වෙනව නේ ද?

    ඔයාලට මෙහෙම ප්‍රශ්නයක් ඇවිත් නැද්ද?
     
    Last edited:

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    4,353
    2,691
    113
    නොපෙනෙන මානයේ
    ඉස්සර මේකෙත් කෙල්ලො හිටිය, මම හම්බෙලත් තියෙනව.

    දැං මේක නිකං දේශපාලන කුණු ගොඩක් නිසා උං එන්නෙ නෑ.

    ඩේටිං ඇප් එකක් වත් දාගෙන කෙල්ලෙක් සෙට් කරගනිං
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,182
    9,312
    113
    Kotte
    වයසට යද්දි ඕව තේරෙයි අත්දැකීම් එක්ක
    ඒ හින්ද 27ට කලින් බදින්ඩ එපා
     
    • Like
    Reactions: Fiona Dabare

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    41,961
    1
    93,913
    113
    32
    Kalutara
    yaluwekge nangige wedding ekata gihin awilla hoda sihiya enakota fb request ekak awith tibba a nangige yaluwekgen. badala awurudu 10i lamayata awurudu 8i dan

    Oh No What GIF by DAVE
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    4,998
    2,110
    113
    ඔයාල දැනට යාළු වෙලා හරි බැඳලා ඉන්න කෙනා හරි පළවෙනියට ම හම්බුණේ කොහොම ද? එතකොට ඔයාගෙ වයස කීයද?
    6 wasarata aluthen awe
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    4,020
    3,856
    113
    Colombo
    මෙහෙම අහන්න හේතුව තමයි කෙල්ලෙක් සෙට් වෙන්න පසුබිම සකස් වෙන්නෙ කොහොමද කියල දැනගන්න. මොකද සමහර වෙලාවට බස් එකේ යනකොට, කඩේකට යනකොට හිත යන කෙල්ලො ඉන්නව. හිනාවෙලත් තියෙනව. ඒත් කවදාවත් ආයෙ හම්බෙලා නෑ. එහෙම ගත්තොත් අපිට කවදහරි යාළු වෙන්න වෙන්නෙ එදිනෙදා හම්බෙන කෙනෙක් එක්ක විතර ද? පාරෙ තොටේ යනකොට අපිට අහඹු ව හම්බෙන හිත යන කෙනෙක් එක්ක යාළු වෙන්න අවස්ථාවක් නැද්ද? අපේ තෝර ගැනීම් හරිම සීමිත වෙනව නේ ද?

    first kella scl van eke, 6 wasare idn dnnw, 8 wasare idan adare krnne, 9 wsredi set wuna officially, eka 11 wasara wenakam thibb

    etapsse kello 3 denek hitiya, instagram walin hambune
     
    • Like
    Reactions: Nidarshana_k

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    4,020
    3,856
    113
    Colombo
    insta walin khmd wenne. Nikanma msg danawda.

    ekata ithin game eka play krnn danaganna one, anika uba lassnainm thava lesi

    DM nam krnn epa jeewithet kellekt, unge ego eka boost wenawa DM kroth, oya kello 3 denama mn dapu stories walata reply karala etpsse mn conversation eka continue karan gihin athi kara gaththa outcomes, ubata kamathi kellek innwnm ekige story ekkt reply krhn mulin, DM krnn epa

    + born narcissistic keneknm thava lesi
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,454
    1,082
    113
    Sri Lanka
    wife ge gedaradi.... :cool::cool:

    marriage paththaren set une.. godak unta me wage katha nam nathuwa athi meke. :ROFLMAO::ROFLMAO:.
    msg karala katha kara phone eken. ekarala hambela balanna palaweni parata gedara giya.. lassanayi, set kiyala hithuna. thawa 1yr wage katha baha karala hambela dennama love ekak awata passe marry kara. dan 1yr 6 month wage... henama love eken life eka gewagena innawa... :-D:-D