කෙල්ලො සම්බන්ද ප්‍රසන්යක් බන්

r runner

Member
May 12, 2015
2,396
781
0
lassanata piliwelata adina paladina eka karapan thawa ubatama kiyala awenika perfume ekak use karapan hodai kiyala hithena girlta tikak wadipura danenna arala welawa awama ahapan habai e wenakota uba eyata love kiyala eya danagena inna eka awashyai... wade thiyenne kollo ube athe kisima dekata wadiya kalabala wenna hadisi wenna epa ban welaawa awahama serama dewal ibema labenawa... nikan manasika peedanayak athikaraganna awashya naha jeevithe samaha dewal api lagata enne api balaporoththu nowena welawal walata.. good luck kiwwa ehenam
 
arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මට හිතෙන්නේ උබට කෙල්ලෝ දාගෙන එයාලා මොනවගේ අයද කියලා හොයා හොයා ඉන්න කාලයක් නෑ කියලා. උබට දෙන් 26ක් නේ වයස.
    ගෙදරින් මගුල් තුලා හොයන්නේ නැද්ද ?
    උබ කෙල්ලක් set කර ගත්තා කියමුකෝ. ඕකට ගෙදරින් අකමැති වුනොත් මාර අවුල. දෙන්නටම වෙන්නේ. අත්දැකීමෙන් කියන්නේ.
    ගෙදරින් සෙට් කරලා දෙන එකක්ම බලපන්.

    උබ handy කොල්ලෙක් නෙවේ කියලා උබ කියවනවා. ඕවා වේදියා හිතන්න එපා. හොද ස්ථිර රැකියාවක් තියනවනම් කෙල්ලෙක් හොයා ගන්න 1 මහා අමාරු නේ. ගෙදරින් හොයලා දුන්න කෙල්ලෙක් එක්ක උබට කටාබහ කරගෙන ඒකිව අදුර ගන්න පුළුවන් . හෙටම බන්දවන්නේ නැනේ. හරියන්නේ නැත්තම මේක හරියන්නේ නැ කියල නැවැත්තුව. ආයේ එකක් බැලුවා,
    තව විසතර ඔනෙඅනම් PM දාන්න
     
    Mint22

    Junior member
  • Oct 21, 2016
    101
    4
    18
    lassanata piliwelata adina paladina eka karapan thawa ubatama kiyala awenika perfume ekak use karapan hodai kiyala hithena girlta tikak wadipura danenna arala welawa awama ahapan habai e wenakota uba eyata love kiyala eya danagena inna eka awashyai... wade thiyenne kollo ube athe kisima dekata wadiya kalabala wenna hadisi wenna epa ban welaawa awahama serama dewal ibema labenawa... nikan manasika peedanayak athikaraganna awashya naha jeevithe samaha dewal api lagata enne api balaporoththu nowena welawal walata.. good luck kiwwa ehenam
    hmm thnks bn
    මට හිතෙන්නේ උබට කෙල්ලෝ දාගෙන එයාලා මොනවගේ අයද කියලා හොයා හොයා ඉන්න කාලයක් නෑ කියලා. උබට දෙන් 26ක් නේ වයස.
    ගෙදරින් මගුල් තුලා හොයන්නේ නැද්ද ?
    උබ කෙල්ලක් set කර ගත්තා කියමුකෝ. ඕකට ගෙදරින් අකමැති වුනොත් මාර අවුල. දෙන්නටම වෙන්නේ. අත්දැකීමෙන් කියන්නේ.
    ගෙදරින් සෙට් කරලා දෙන එකක්ම බලපන්.

    උබ handy කොල්ලෙක් නෙවේ කියලා උබ කියවනවා. ඕවා වේදියා හිතන්න එපා. හොද ස්ථිර රැකියාවක් තියනවනම් කෙල්ලෙක් හොයා ගන්න 1 මහා අමාරු නේ. ගෙදරින් හොයලා දුන්න කෙල්ලෙක් එක්ක උබට කටාබහ කරගෙන ඒකිව අදුර ගන්න පුළුවන් . හෙටම බන්දවන්නේ නැනේ. හරියන්නේ නැත්තම මේක හරියන්නේ නැ කියල නැවැත්තුව. ආයේ එකක් බැලුවා,
    තව විසතර ඔනෙඅනම් PM දාන්න
    na bn gdarin e gana katwakwat na:confused:
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,579
    1
    3,600
    113
    Earth
    බය වෙන්න දෙයක් නෑ බන්

    අපිත් ඉස්සර ඔය වගේ තමයි

    boys school යන අයට ඔය case එක තියනවා

    O/L කරන කාලෙ අපි හිතුවෙ කෙල්ලෙක් දා ගන්න එක තමයි මේ ලෝකෙ තියන අමාරුම වැඩේ කියල

    බය වෙන්න එපා. කෙල්ලොත් උඹල වගේ හෙන බයෙන් ඉන්නෙ

    ඔය බස් වල යන එන ගමන් කතා කරපන් නිකන්

    ඊට පස්සෙ පුලුවන් වෙන වෙන දේවල් කතා කරන්න

    බස් වල එන ගමන් මොවද බං කතා කරන්නෙ?
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,579
    1
    3,600
    113
    Earth
    අල මල්ලි;20834587 said:
    ගණන් ගන්න එපා බන්, මාත් ඔය බෝට්ටුවේම තමා.

    මාත් ඉන්නවෝ..
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,579
    1
    3,600
    113
    Earth
    mokada ban me tinder seen eka ? kiyapanko:eek:

    Tinder කියන්නෙ Dating App එකක්. Videos වල තියෙන විදියට නම් , එක එක කෙල්ලො / කොල්ලො Randomly එනවා.දකුනටයි වමටයි Slide කරන්න තියෙන්නෙ. එක පැත්තකට Slide කරත් Like, අනිත් පැත්තට Dislike. උබත් කැමති, ඒයත් කැමති නම් චැට් එකට සෙට් වෙනවා. මාත් ඔය මගුල Try කරලා නෑ. Try කරපු එකෙක් කියපං හොදද නැද්ද කියලා.

    Last edited:
    • Like
    Reactions: laMir

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,326
    2,613
    113
    Colombo

    :yes: :sorry: