කෙල්ලො talk කරමු

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අනික් ගැනු ගැන නම් දන්නෙ නැ...එත් මට නම් නිදාගන්න කලින් ඇග සොදන්න ඔනි...උදෙට නාන්න ඔනි..සමහර දවසට උදෙට ඇග සොදලා හවසට නානවා..කොන්ඩේ ශැම්පූ කරනවා දවසක් ඇර දවසක්...

    කොන්ඩෙ කොටද ? මාත් දන්න එකෙක් ඉන්නවා උත් කොයි වෙලෙ ඇහුවත් වොශ් එකෙමයි ඇගෙ උශ්නෙ

    නාන කොට ඇග රත් වෙනවා එතකොට කුල් ෆිලින් එක නැ, නිකමට නාන්නෙ ඇග හොදන්නෙ නැතුව ඉන්න පුදුම සනිපයි
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :lol: කෝ මේ අපේ සාරා :lol::lol:

    මේන් මේ video එක දාපු දවස්වල මුලින්ම ඉන්න කෙල්ල ලස්සන කතාවක් කිවුවා, දැන් ඒ කෑල්ල cut කරලා :lol: ඒකි කියන්නේ අදුරන්නෙ නැති එකෙක් ඇවිත් කැමතිද කියල ඇහුවොත් කෙලින්ම කනට ගහනවා කියලා :lol: ඒකිට තද වෙනවලු එහෙම ඇහුවාම, මගේ කරුමෙට ඒ පොඩ්ඩ මුන් cut කරලා දැන්, මේක මම thread එකක් දාන්න bookmark කරන් හිටපු video එකක්, ඇයි බන් ලංකාවෙ කෙල්ලො මෙහෙම කියලා?? :lol: මේ video එක දාපු දවස්වල මේකි ඒ ටික එහෙමම කියල දානවා :lol: කරුමෙට channel එක කරන එකා ඒ පොඩ්ඩ cut කරලා දැන් බලද්දි :yes:

    ඔය සීන් එක මේකි විතරක් නෙමි, මගේ අත්දැකීමෙන් පවා දැකපු දෙයක්, ගොඩක් කොල්ලො කෙලින්ම ගිහින් කෙල්ලෙක්ගෙන් අහන්න බය මේ ගොන් ගෑනු කනට ගහන නිසා. එක්කො නියවනවා :lol: නැත්නම් විරිත්තනවා :lol: එහෙමත් නැත්නම් බනිනවා. :lol: මෙහෙ ගෑනු දත කට මැදගෙනම බලගෙන ඉන්නෙ කොල්ලෙක් කැමැත්ත අහන්න ආපු ගමන් ඌව හැමෝම ඉස්සරහා කිච කිරලා සෙට් එකේම හෙන කෑල්ල කියල ලේබලේ ගස්සවගන්න, ඒකට ලංකාවෙ කෙල්ලො සෑහෙන්න කැමතියි :lol: මුන් හිතන්නෙ කැමැත්ත අහන එක උස්සන් ගිහින් රේප් කරන්න අහන්වා වගේ වැඩක් කියලා :lol: මේක මේ හැම කෙල්ලම කරනව කියල මම කියන්නෙ නෑ, ඒත් වෙන රටවල කෙල්ලො එක්ක බලද්දි ලංකාවෙ කෙල්ලො සෑහෙන්න මේ වැඩේ කරනවා.

    ඔවු ඉතින්, ඒකෙන් කියවෙන්නෙ ලංකාවෙ කොල්ලො අපේ කෙල්ලන්ට දීල තියෙන තැන සහ ගෞරවය. පිටරට කොල්ලොනම් සත පහකට ගනන් ගන්නෙ නෑ උන්ගෙ කෙල්ලො, ඒකට අපේ උන් අපේ කෙල්ලොන්ට ඇත්තටම respect කරනවා. ආදරෙත් එහෙම තමයි, ඒත් ඒක මේ මෝඩ කෙල්ලො අරන් තියෙන්නෙ අනිත් පැත්තට. මෙහෙ උන්ට වඩා එකක් තව ලෝකෙ නෑ වගේ කියලයි මුන් හිතන් ඉන්නෙ :lol:

    මමනම් කියන්නෙ, උබලා කැමති එකී උබව දන්නෙ නැත්නම්, ටික දවසක් හරි යාලු ෆිට් එකේ ඉදහල්ලා, නැත්නම් direct අහන්න ගියාම වෙන්නේ ඔය video එකේ කෙල්ල කියන්ව වගේ දේවල් තමයි. :lol:

    අනෙ මංදා නන්දා..ඔයාට මම කියන දෙ තෙරිලා නැ..මම කියන්නෙත් ඔය එවුන් කියන එක වැරදි කියන එක..හැබැයි එකක් ජිවිතෙට නාදුනන එකෙක් ඇවිත් කැමැත්ත ඇහුවා නම් හොල්මං වෙන එක සාදාරනයි..හැබැයි අත උස්සන එක වැරදි..තමන්ට ශාරිරික හිංසනයක් නොවෙනවා නම්...
    හැබැයි ඔයාම එතන ඇත්ත කියලා තියෙනවා කෙල්ලො හදන්නෙ කොල්ලව නොන්ඩි කරවන්න කියලා..මමත් අහන්නෙ ඇයි එහෙම නොන්ඩි වෙන්නෙ කියලා..ලංකාවෙ කෙල්ලො නෙවෙයි නෙ අඩු..කොල්ලො නෙ..ඉදපල්ලා කො ඩිමාන්ඩ් එක තියාගෙන..හැබැයි ඉතින් ජිවිතෙට කතා කරලා නති කෙල්ලෙක් ගෙන් එක පාරටම කැමැත්ත අහන්න නම් යන්න එපා..මොකද ඔයා ඔය ඔච්චරටම කියන සුද්දියෙක් ඉස්සරහට ගිහින්.."i love you" කිවිව ගමන් එකිත් "i love you too" කියන එකක් නම් නැ කියලා මට හිතෙන්නෙ..

    ලංකාවෙ කොල්ලො කෙල්ලන්ට දිලා තියෙන තැන නම් ඔයාම දන්නවානෙ.......කෙල්ලෙක් ටිකක් කොල්ලො එක්ක කතා බහ කරලා හිනාවෙලා ඉන්නවා නම් එකි බඩුවක් කියලා හිතන්නෙ..එවගෙම හැම එකා එක්කම කතා නොකර ඉන්නව නම් එකිගෙ තියෙන්නෙ නලලෙ..ඔය අත්දැකීම් දෙකටම මම මෙකෙදිම මුහුන දෙන නිසා මම දන්නවා..එත් ඔයාට එහෙම නැනෙ..
    වෙන මුකුත් ඔනි නැ..ඔයාම බලන්න කො මගෙ පොස්ට් වලට එකග නොවෙන කොල්ලෙක් ට අනික් අය වැරදි කිවිව ගමන් එ කොල්ලා අනික් සෙට් එකට කියන්නෙ චිත්තයක් වැනුනොත් උබලා පැනි හලාගෙන නෙ ඉන්නෙ..ඉතින් එකි උඩ යන එක අහන්න දෙයක් ද කියල...
    සුද්දො අතරත් ඉන්නවා තමන්ගෙ කෙල්ලට පන වගෙ ආදරය කරන අය..ගෞරව කරන අය..එ නිසා සවර්මා වගෙ සුද්දියො හොදයි කියන මතෙම ඉන්න එපා...හැම සමජෙකම ඔක්කොම අය මික්ස් වෙලා ඉන්නෙ..

    අනිවා ඉතින් කෙල්ලෙක් ගෙ පිට පෙනුමට කැමති වෙලා කැමැත්ත අහන්න මෝඩ වෙන්න එපා..යාලුවෙක් විදියට ආශ්‍රය කරලා එයාගෙ ගතිපැවතුම්,හැසිරිම තමන්ට ගැලපෙනවා ද බලන්න..රෑට පොල්සම්බොලයි පානුයි කාලා...මම අද ඩිනර් වලට ගත්තෙ පීසා...කියන එවුන් එක්ක ජිවත් වෙන්න උනොත් සදා අනාතයි නෙ..හදිසියකට බස් එකක යන්න දන්න,හැමදෙටම කොල්ලාගෙ පර්ස් එකටයි මහන්සියටයි තට්ටු කරන්නෙ නැති,උයන්න පිහන්න වගෙම හදිසියකට ගෙදර වැඩ පලක් කරන්න පුළුවන් කෙල්ලෙක් ද කියන එක පොඩ්ඩක් හොයලා බලන්න..එහෙම බැරි එකෙක් නම් අඩුම ගානෙ එකිව එ තත්වෙට හදාගන්න පුළුවන් ජාතියෙ එකක් ද කියලා වත් බලලා කැමැත්ත අහන්න..
     
    • Like
    Reactions: <DNA

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කොන්ඩෙ කොටද ? මාත් දන්න එකෙක් ඉන්නවා උත් කොයි වෙලෙ ඇහුවත් වොශ් එකෙමයි ඇගෙ උශ්නෙ

    නාන කොට ඇග රත් වෙනවා එතකොට කුල් ෆිලින් එක නැ, නිකමට නාන්නෙ ඇග හොදන්නෙ නැතුව ඉන්න පුදුම සනිපයි

    ටිකක් දිගයි..ඉතින් නිතරම ශැම්පූ කරන්න බැනෙ..අනික හැමදාම ශැම්පූ කලාම කොන්ඩෙ තෙල් ගතිය යනවා නෙ..

    ඔව්වා මොනාද අනෙ මගෙ එක්කෙනා 10 සැරයක් එලියට යනවා නම් 10 සැරෙම නාලා යන්නෙ..:dull::dull::dull:මම කියලා තියෙන්නෙ මැරි කලාට පස්සෙ මට බාත්රුම් දෙකක් ඔනි කියලා ගෙදරට..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ටිකක් දිගයි..ඉතින් නිතරම ශැම්පූ කරන්න බැනෙ..අනික හැමදාම ශැම්පූ කලාම කොන්ඩෙ තෙල් ගතිය යනවා නෙ..

    ඔව්වා මොනාද අනෙ මගෙ එක්කෙනා 10 සැරයක් එලියට යනවා නම් 10 සැරෙම නාලා යන්නෙ..:dull::dull::dull:මම කියලා තියෙන්නෙ මැරි කලාට පස්සෙ මට බාත්රුම් දෙකක් ඔනි කියලා ගෙදරට..

    ඇත්තම කිවුවොත් සරා ඔය නාන උන්ව මට පෙන්න බැ, නිතර වොශ් දානවා කියන්නෙ ජිවන සුවද දැනෙන්නෙ නැතුව යනවා, නාන එක නෙවෙයි ලයිෆ් එක කියන්නෙ, ඔය නිතර වොශ් දාන්නෙ ලෙඩක්, ගොඩක් අය එක දන්නෙ නැ
    ත්‍රෙඩ් එක දාපු එකා මොනවා හිතනවද දන්නෙ නැ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇත්තම කිවුවොත් සරා ඔය නාන උන්ව මට පෙන්න බැ, නිතර වොශ් දානවා කියන්නෙ ජිවන සුවද දැනෙන්නෙ නැතුව යනවා, නාන එක නෙවෙයි ලයිෆ් එක කියන්නෙ, ඔය නිතර වොශ් දාන්නෙ ලෙඩක්, ගොඩක් අය එක දන්නෙ නැ
    ත්‍රෙඩ් එක දාපු එකා මොනවා හිතනවද දන්නෙ නැ

    වෙලාවකට මටත් හිතෙනවා ටොක්කක් අනින්න..එත් ඉතින් එතකොට රිදෙනවා නෙ..:(කවන්නෙ මම..අත සොදන්නෙ එයා..ඉතින් හිතාගන්නකො..හැබැයි ඉතින් එක එයා හුරුවෙලා තියෙන විදිය..එයාට මෙහෙ දුවිලි පරිසරය හුරු නැ..:(
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    හැබැයි ඉතින් ජිවිතෙට කතා කරලා නති කෙල්ලෙක් ගෙන් එක පාරටම කැමැත්ත අහන්න නම් යන්න එපා..මොකද ඔයා ඔය ඔච්චරටම කියන සුද්දියෙක් ඉස්සරහට ගිහින්.."i love you" කිවිව ගමන් එකිත් "i love you too" කියන එකක් නම් නැ කියලා මට හිතෙන්නෙ..

    :lol: මම මොකුත් නොකියම ඉන්නම්. පුලුවන්නම් මේ video ටික පොඩ්ඩක් බලන්න. ලංකාවෙ කෙල්ලෙක්ගෙන් මෙහෙම direct ගිහින් මේ ටික කරොත් මොනවගේ අවස්තාවක් ඇති වෙයිද කියල පොඩ්ඩක් හිතලම බලන්න :lol: මීට එහා මම මොකුත්ම කියන්නෙ නෑ. මේකෙ මේ අහන එක කෙල්ලෙක්වත් එක පාරක්වත් දැකපු අය නෙමි. ඉතින් තව් මොන කතාද.... :lol: ඕක තමයි මම කියන්නෙ පිටරට කෙල්ලො පට්ට කියල මෙහෙ උන්ට වැඩිය :yes::love:

    • Like
    Reactions: Master malli

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මනුෂ්‍ය පිරිමි සත්ත්වයෙකු විසින් ගැහැනු සත්ත්වයෙකු ආකර්ෂණය කර ගැනීමෙහි ලා බලපානු ලබන මූලික සාධක මොනවාද?

    1. මුදල්
    2. හැඩිදැඩි දේහ ලක්ෂන
    3. කඩවසම් පෙනුම හා පෞරුෂය

    මෙතුවක් කල් මෙම දැවෙන ප්‍රශ්නයට පිළිතුර ඉහත සාධක තුනෙන් එකක් හෝ කිහිපයක් යැයි ඔබ සිතා සිටියානම්, ලෝකයේ බොහෝ පිරිමින් මෙන්, ඔබද මුලාවට පත්වී ඇති බව කිව යුතුමය. සත්‍යනම් ඉහත සාධක තුනම අභිබවන මහා පොදු සාධකයක් පවතින බව තවමත් ඔබේ නෙත නොගැටීමයි.

    එය නම්, 'පෙරවරණය' නම් වූ විශ්වීය සංකල්පයයි. මෙසේ සිතන්න!

    මුදල්, හැඩිදැඩි දේහ ලක්ෂන, කඩවසම් මුහුන හා පෞරුශය යන සාධක සෑම අතින්ම එකිනෙකට සමාන පිරිමින් දෙදෙනෙක් සලකන්න.

    මොවුන් දෙදෙනාගෙන් කෙනෙකුට ස්ත්‍රීයයක ආකර්ශනය වේ නම්,

    එම ස්ත්‍රීයය අනිවාර්යයෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ආකර්ශයන වන්නේ, ඉහත පිරිමින් දෙදෙනා අතුරින්, එම ස්ත්‍රීය දැනුවත්ව,මින් පෙර වැඩිම ස්ත්‍රීන් පිරිසකගේ ආකර්ශනයට බඳුන් වී ඇති පිරිමියාවයි.

    එනම් බහුතර ස්ත්‍රීන් පිරිසක් විසින් පෙරවරණය වූ පිරිමියාවයි.

    ඔබ සතුව, මුදල් , හැඩිදැඩිදේහ ලක්ෂන, කඩවසම් පෙනුම හා පෞරුෂය හෝ කිසිවක් නොපවතීද, එහෙත් ඔබට ස්ත්‍රීයයක් ආකර්ශනය කර ගැනීමට අවශ්‍යද?

    කළ යුත්තේ මෙපමනයි, ඔබ කෙරෙහි විශාල ලෙස ස්ත්‍රීන් වශී වී සිටින බව කුමන හෝ ක්‍රමයකින් ඇයට ඒත්තු ගැන්වීමක් හෝ මවා පෑමක් සිදු කිරීම පමණමයි, එසේ හැකි නම් ඇය නිතැනින් ඔබට ආකර්ශණය වනු නොඅනුමානයි.

    උපුටාගැනිමකි.
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    අනෙ මංදා නන්දා..ඔයාට මම කියන දෙ තෙරිලා නැ..මම කියන්නෙත් ඔය එවුන් කියන එක වැරදි කියන එක..හැබැයි එකක් ජිවිතෙට නාදුනන එකෙක් ඇවිත් කැමැත්ත ඇහුවා නම් හොල්මං වෙන එක සාදාරනයි..හැබැයි අත උස්සන එක වැරදි..තමන්ට ශාරිරික හිංසනයක් නොවෙනවා නම්...
    හැබැයි ඔයාම එතන ඇත්ත කියලා තියෙනවා කෙල්ලො හදන්නෙ කොල්ලව නොන්ඩි කරවන්න කියලා..මමත් අහන්නෙ ඇයි එහෙම නොන්ඩි වෙන්නෙ කියලා..ලංකාවෙ කෙල්ලො නෙවෙයි නෙ අඩු..කොල්ලො නෙ..ඉදපල්ලා කො ඩිමාන්ඩ් එක තියාගෙන..හැබැයි ඉතින් ජිවිතෙට කතා කරලා නති කෙල්ලෙක් ගෙන් එක පාරටම කැමැත්ත අහන්න නම් යන්න එපා..මොකද ඔයා ඔය ඔච්චරටම කියන සුද්දියෙක් ඉස්සරහට ගිහින්.."i love you" කිවිව ගමන් එකිත් "i love you too" කියන එකක් නම් නැ කියලා මට හිතෙන්නෙ..

    ලංකාවෙ කොල්ලො කෙල්ලන්ට දිලා තියෙන තැන නම් ඔයාම දන්නවානෙ.......කෙල්ලෙක් ටිකක් කොල්ලො එක්ක කතා බහ කරලා හිනාවෙලා ඉන්නවා නම් එකි බඩුවක් කියලා හිතන්නෙ..එවගෙම හැම එකා එක්කම කතා නොකර ඉන්නව නම් එකිගෙ තියෙන්නෙ නලලෙ..ඔය අත්දැකීම් දෙකටම මම මෙකෙදිම මුහුන දෙන නිසා මම දන්නවා..එත් ඔයාට එහෙම නැනෙ..
    වෙන මුකුත් ඔනි නැ..ඔයාම බලන්න කො මගෙ පොස්ට් වලට එකග නොවෙන කොල්ලෙක් ට අනික් අය වැරදි කිවිව ගමන් එ කොල්ලා අනික් සෙට් එකට කියන්නෙ චිත්තයක් වැනුනොත් උබලා පැනි හලාගෙන නෙ ඉන්නෙ..ඉතින් එකි උඩ යන එක අහන්න දෙයක් ද කියල...
    සුද්දො අතරත් ඉන්නවා තමන්ගෙ කෙල්ලට පන වගෙ ආදරය කරන අය..ගෞරව කරන අය..එ නිසා සවර්මා වගෙ සුද්දියො හොදයි කියන මතෙම ඉන්න එපා...හැම සමජෙකම ඔක්කොම අය මික්ස් වෙලා ඉන්නෙ..

    අනිවා ඉතින් කෙල්ලෙක් ගෙ පිට පෙනුමට කැමති වෙලා කැමැත්ත අහන්න මෝඩ වෙන්න එපා..යාලුවෙක් විදියට ආශ්‍රය කරලා එයාගෙ ගතිපැවතුම්,හැසිරිම තමන්ට ගැලපෙනවා ද බලන්න..රෑට පොල්සම්බොලයි පානුයි කාලා...මම අද ඩිනර් වලට ගත්තෙ පීසා...කියන එවුන් එක්ක ජිවත් වෙන්න උනොත් සදා අනාතයි නෙ..හදිසියකට බස් එකක යන්න දන්න,හැමදෙටම කොල්ලාගෙ පර්ස් එකටයි මහන්සියටයි තට්ටු කරන්නෙ නැති,උයන්න පිහන්න වගෙම හදිසියකට ගෙදර වැඩ පලක් කරන්න පුළුවන් කෙල්ලෙක් ද කියන එක පොඩ්ඩක් හොයලා බලන්න..එහෙම බැරි එකෙක් නම් අඩුම ගානෙ එකිව එ තත්වෙට හදාගන්න පුළුවන් ජාතියෙ එකක් ද කියලා වත් බලලා කැමැත්ත අහන්න..

    Youth eke kellu adui
    Achchila godak wadee seeylta wada. Ekai average percentage eka wadi lankawe
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    :ගෑණු කියන්නේ අමු මෝඩ හරක් වගේ ජාතියක් ..
    ඒ නිසා අපි මොනවා කරත් ඒ කරන දේ නුහුරට යන්න
    පුළුවන්...

    :P:P
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena
    අනෙ මංදා නන්දා..ඔයාට මම කියන දෙ තෙරිලා නැ..මම කියන්නෙත් ඔය එවුන් කියන එක වැරදි කියන එක..හැබැයි එකක් ජිවිතෙට නාදුනන එකෙක් ඇවිත් කැමැත්ත ඇහුවා නම් හොල්මං වෙන එක සාදාරනයි..හැබැයි අත උස්සන එක වැරදි..තමන්ට ශාරිරික හිංසනයක් නොවෙනවා නම්...
    හැබැයි ඔයාම එතන ඇත්ත කියලා තියෙනවා කෙල්ලො හදන්නෙ කොල්ලව නොන්ඩි කරවන්න කියලා..මමත් අහන්නෙ ඇයි එහෙම නොන්ඩි වෙන්නෙ කියලා..ලංකාවෙ කෙල්ලො නෙවෙයි නෙ අඩු..කොල්ලො නෙ..ඉදපල්ලා කො ඩිමාන්ඩ් එක තියාගෙන..හැබැයි ඉතින් ජිවිතෙට කතා කරලා නති කෙල්ලෙක් ගෙන් එක පාරටම කැමැත්ත අහන්න නම් යන්න එපා..මොකද ඔයා ඔය ඔච්චරටම කියන සුද්දියෙක් ඉස්සරහට ගිහින්.."i love you" කිවිව ගමන් එකිත් "i love you too" කියන එකක් නම් නැ කියලා මට හිතෙන්නෙ..

    ලංකාවෙ කොල්ලො කෙල්ලන්ට දිලා තියෙන තැන නම් ඔයාම දන්නවානෙ.......කෙල්ලෙක් ටිකක් කොල්ලො එක්ක කතා බහ කරලා හිනාවෙලා ඉන්නවා නම් එකි බඩුවක් කියලා හිතන්නෙ..එවගෙම හැම එකා එක්කම කතා නොකර ඉන්නව නම් එකිගෙ තියෙන්නෙ නලලෙ..ඔය අත්දැකීම් දෙකටම මම මෙකෙදිම මුහුන දෙන නිසා මම දන්නවා..එත් ඔයාට එහෙම නැනෙ..
    වෙන මුකුත් ඔනි නැ..ඔයාම බලන්න කො මගෙ පොස්ට් වලට එකග නොවෙන කොල්ලෙක් ට අනික් අය වැරදි කිවිව ගමන් එ කොල්ලා අනික් සෙට් එකට කියන්නෙ චිත්තයක් වැනුනොත් උබලා පැනි හලාගෙන නෙ ඉන්නෙ..ඉතින් එකි උඩ යන එක අහන්න දෙයක් ද කියල...
    සුද්දො අතරත් ඉන්නවා තමන්ගෙ කෙල්ලට පන වගෙ ආදරය කරන අය..ගෞරව කරන අය..එ නිසා සවර්මා වගෙ සුද්දියො හොදයි කියන මතෙම ඉන්න එපා...හැම සමජෙකම ඔක්කොම අය මික්ස් වෙලා ඉන්නෙ..

    අනිවා ඉතින් කෙල්ලෙක් ගෙ පිට පෙනුමට කැමති වෙලා කැමැත්ත අහන්න මෝඩ වෙන්න එපා..යාලුවෙක් විදියට ආශ්‍රය කරලා එයාගෙ ගතිපැවතුම්,හැසිරිම තමන්ට ගැලපෙනවා ද බලන්න..රෑට පොල්සම්බොලයි පානුයි කාලා...මම අද ඩිනර් වලට ගත්තෙ පීසා...කියන එවුන් එක්ක ජිවත් වෙන්න උනොත් සදා අනාතයි නෙ..හදිසියකට බස් එකක යන්න දන්න,හැමදෙටම කොල්ලාගෙ පර්ස් එකටයි මහන්සියටයි තට්ටු කරන්නෙ නැති,උයන්න පිහන්න වගෙම හදිසියකට ගෙදර වැඩ පලක් කරන්න පුළුවන් කෙල්ලෙක් ද කියන එක පොඩ්ඩක් හොයලා බලන්න..එහෙම බැරි එකෙක් නම් අඩුම ගානෙ එකිව එ තත්වෙට හදාගන්න පුළුවන් ජාතියෙ එකක් ද කියලා වත් බලලා කැමැත්ත අහන්න..

    Lamborghini එකක්‌ අරන් ඇවිල්ල බැහැලා ඇවිල්ලා I love you කිව්වොත් කන ට ගහයි ද? :P
    මන් නං කියන්නේ ඕක මහින්ද රාජපක්ෂ ගෙ වරදක්.

    උගෙන් අර නළුවෙක් උගේ අම්මට ඌ ම බනින ගමන් මහින්දය ගෙන් ලැම්බොගිනි ඉල්ලුවා. කෝ දුන්නද? නෑ නේ..

    අපිට lambo තිබ්බ නම් ඔය ගැනු ප්‍රශ්නෙ සම්පූර්ණයෙන් ම විසඳනවා. මොන weird විදිහට ඇවිල්ලා ඇහුවත් එකී එහෙට මෙහෙට අැඹරිලා ඔලුව වනලා පද්දලා ඇවිත් car එකට නගියි
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    bump. matath one :sorry:
    kello set karaganna yanne kohetada?
    dan mage lifestyle eka ekka echchara minissu gawasenne ne. :sorry:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    සවර්මා අයියාහ්.......................:love:(විහිලුවට හොදෙ..)

    රිප්ලයි කොටන්න කම්මැලි උනත් මේකට කෙල්ලෙක් විදියට උත්තරයක් දෙන්නම්...
    එත් ඉස්සල්ලාම තෙරුම් ගන්න මම කියන්නෙ දෙපැත්තෙම එ කියන්නෙ කෙල්ලො කොල්ලො දෙගොල්ලන්ගෙම වැරදි මට පෙන විදියට හොදෙ...

    1.කෙල්ලො කැමති කෙලින් අහන කොල්ලන්ට..දැන් ඉන්න ටික්ටොක් කෙල්ලො ගැන නෙවෙයි හොදෙ කියන්නෙ..පොලවෙ පය ගහලා ඉන්න එවුන්..දැන් මගෙන් අහන්න එපා උන් කොහෙද ඉන්නෙ කියලා..හැබැයි ක්ලාස් වල fb එකෙ එහෙම නම් උන් ඉන්නවා ද කියලා මම විස්වාස කරන්නෙ නැ...
    2.කෙල්ලෙක් ගෙ අහවල් එක නලලෙ තියලා තියෙන්නෙ කොල්ලොම තමා..කෙල්ලෙක් හිනාවෙලා කතා කල ගමන් එකි බඩුවක් ය..එකි ලැහැස්ති ඔනිම දෙකට කියලා එකිව ලෙබල් කරන්නෙ කොල්ලොම තමා..ඉතින් කෙල්ලෙක් විදියට එකි නැති ලොකු කමක් ඔලුවට අරන් ඉන්නවා..කොල්ලෙක් ට අත උස්සන එකට නම් මම කැමති නැ..එත් කෙල්ලෙක් ට කරදර කරන්න උත්සාහ කරන එකෙක්ට නම් සෙරෙප්පුව තමා ගන්න ඔනි..
    3.කොල්ලො ඉන්නෙ කෙල්ලන්ට තමා..එ වගෙම කෙල්ලො ඉන්නෙත් කොල්ලන්ට..කෙල්ලො කියන්නත් මේ ලොකෙ වාසය කරන ජිවින් පිරිසක් මිස පිටසකවලින් ආපු උන් නෙවෙයි..කෙල්ලෙක් කොට සායක් ඇදගෙන පයින් ගියාම එක පොටො ගහලා ලග තියාගෙන ඉන්න මානසිකත්වය වෙනස් කරගන්න..
    4.සංස්කෘතිය රැදෙන්නෙ කෙල්ලෙක්ගෙ ඇදුමෙ දිග පලලින් නෙවෙයි,එක ඇදුමක් විතරයි,එකිගෙ චරිතය ගැන දෙන සහතියක් නෙවෙයි කියන එක මත..

    5.මම මේක කලිනුත් කිවිවා..කොල්ලො කොල්ලො සෙට් උනාම එකිනෙකා එක්ක කත බහ කරනවා.හිනා වෙනවා..එත් කෙල්ලෙක් කොල්ලො රැනක් එක්ක කතා බහ කරන කොට එකි හැමොගෙම සුරතලි කියලා ලෙබල් කරනවා...මෙකෙම ත්‍රෙඩ් එකක් ගියා fb එකෙ හැම එකා එක්කම කතා කරන කෙල්ලෙක් නොවි තමන්ගෙ මිනිහා/කොල්ලා එක්ක විතරක් හුරතල් වෙයං කියලා තියෙන..මේතන තව දෙයක් තියෙනවා..කෙල්ලෙක් හිනාවෙලා කතා කරන එක හුරතල් විමක් නෙවෙයි..ඉස්සල්ලාම කෙල්ලන්ටත් සාමාන්‍යය යාලුවෙක් විදියට කතා කරන්න..උබ බං බොලං කියලා..යමන් අඩියක් ගහන්න වගෙ එවා නෙවෙයි..සාමාන්‍යයෙන් අපි ටිකක් දන්න අදුනන කෙනෙක්ට වගෙ...

    තව කොටන්න නම් පුළුවන්..එත් මහන්සි..පුළුවන් විදියට රිප්ලයි තියන්නම්...

    එත් එක දෙයක් හොදට මතක තියාගන්න.."කෙල්ලන්ගෙ අහවල් එක නලලෙ නම් තියෙන්නෙ,එක එතන තියලා තියෙන්නෙත් කොල්ලන් විසින්මයි.."

    ඔය විදියට බං බොලන් ගාන්න ගියාම මුලින් ම කෙලින් ම වැටෙන්නෙ friends zone එකට.ආයෙ ඉතිං කැමැත්ත අහලා ඉවරයි.කෙල්ලෙක් කවදාවත් මචං ලෙවල් එකට වැටිච්ච කොල්ලෙක් ට කැමැත්ත දෙන්නෙ නෑ මොකද ඒකි මුල් ඉදලම උ දිහා බලන්නෙ යාළුවෙක් ගානට නිසා .
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    :yes::yes::yes:
    කැමැත්ත ඇහුවා කියලා කොල්ලෙක් ගෙ කනට ගැහුවා නම් ඉතින් කරන්න ඔනි.පෙරලා ගහන එක නෙවෙයි..මොකද එතකොට එක සමාජගත වෙන්නෙ අකමැති උන නිසා ගැහුවා කියලා..අනික කොල්ලට ගහනකම් බලාගෙන හිටපු වටෙ අය කරන්නෙ කොල්ලා ගහපු ගමන් කොල්ලට අල්ලගෙන ගහන එක..අද සමාජෙ හැදිලා තියෙන්නෙ කොච්චර උනත් කොල්ලා වැරදි වෙන විදියට..එහෙම උනා නම් කෙල්ලව සනසන්න 1000ක් ඉදි...

    ඕක හින්ද තමා කෙල්ලො උඩින් යන්නෙ. කොහෙ ගියත් උන්ව ආරක්ෂා කරන්නනෙ බලන්නෙ. ගෑනු දැන් සමානාත්මතාවයත් ඉල්ලන හින්ද දෙන්න තියෙන්නෙ කන පැලෙන්න ආපස්සට. සමාන නන් සමානයි.කොහොමත් ගෑණු කියල අමුතු respect එකක් ඕනෙ නෑ.

    කැමැත්ත අහන්න යද්දි මොකෙක්ට හරි වීඩියෝ කරන්න කියන්න ඕනෙ. එතකොට සාක්ෂි තියෙනවනෙ.
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63

    යකෝ මුළින් හිනා වෙයන් ... එකිත් ලොකු සීන්
    නැත්නම් තව ටිකක් විස්තර කතා කරපන් ... ඉගෙන
    ගන්නවද , වැඩ කරනවද... ඊට එහා යන්න ගියොත්
    වැඩේ නුහුරට යන්නත් බැරි නැහැ..

    ගෑණු කියන්නේ අමු මෝඩ හරක් වගේ ජාතියක් ..
    ඒ නිසා අපි මොනවා කරත් ඒ කරන දේ නුහුරට යන්න
    පුළුවන්...

    දන්න කියන කෙල්ලෙක් නම් කෙළින්ම මෙසේජ් එකක්
    වගේ දාපන් මට දෙයක් ඔයාට කියන්න ඕනේ...
    මගේ හිතේ ඔයා ගැන කැමැත්තක් තියෙනවා.. ඔයා
    කාලය අරන් මට උත්තරයක් දෙන්න කියලා...

    හැබැයි මචං දැනගෙන ගොඩක් කල් ඉන්නවා නම් පොඩි අවුලක් තියෙනවා