කෙල්ලෝව දැනගන්න!

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
it seems there are already quite a lot of advices to build up and improve a good quality love life. So I will give a slightly different tip here. Love can be one of the most vulnerable places a man can ever have. So you have to be always very very careful about to whom you are gonna love.
 
Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    Happy4.gif
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    කෝ ඉතින්?

    • ත්‍රේඩ් එකක්:-
    කෙල්ලො ගැන දැනගන්න...
    • කමෙන්ට් එකක්:-
    හා එහෙනම් කියන්න බලන්න.
    • ත්‍රේඩ් එක දැමූ පුද්ගලයා:-
    :eek: :nerd: :sorry:_ :angry: :confused: ත් :rolleyes: :D :oo:_ :baffled: නෑ :dull:

    :yes: :no: නන්නත්තාරයි! :rofl: :lol:
     
    thimal3000

    Well-known member
  • Oct 19, 2008
    4,052
    81
    48
    Colombo

    :no: Naa ban mamanam hithanne danatama kathaawa kiyala deela wage :lol::lol:
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    හ්ම්......කැමති කෙල්ලෙක් එක්ක කතා කරද්දි දැනගත යුතු කරුණු

    1. Be polite
    2. Be respectful
    3. Never show them that you are a pervert
    4. Look straight at the eyes when talking
    5. Do not force them
    6. "Music", "Movies" are most interesting common topics to talk about, other than things you both are passionate about
    7. NEVER, NEVER boast about yourself. Let them find out how awesome you are! ;)
    8. Don't start being all slimy, for an example, dont use "sweetie, babe etc..." IF you two are not yet going out.
    9. Don't yawn when she is talking, (for god's sake)
    10. Make her feel free with you.
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    අඬලා ආදරේ ලබාගැනීම

    සමහර කොල්ලො ඉන්නව, තමන් කොච්චර තනියෙන්ද ඉන්නෙ, ඒ කෙල්ල නැත්තන් ජීවිතයක් නෑ කියාගෙන ඉන්න අය. අඬල කෙල්ලෙක්ව ගන්න පුළුවන්. ඒත් ඒ ගොඩක් වෙලාවට අනුකම්පාවට මිසක් ආදරේට කියල ඔයාල හිතනවද? එක පාරක් අඬල කෙල්ලෙක් දාගත්තයි කියල හිතමු. ඒත් ඇඬිල්ලෙ පුරුද්ද දිගටම ගෙනියන්න එපා. ඔයගොල්ලො පිරිමි නෙ! සමහර වෙලාවට ඒක එපා වෙනවා.

    අනුකම්පාව ආදරේකට හරවගන්න. අනුකම්පාවෙන් ගෙනියන ආදර සම්බන්දතා දෙදරද්දි ගොඩක් දුක හිතෙනව.

    "මම තමුසෙ පව් කියලයි යාළු වුනේ" කියල කෙල්ල කියන තත්වෙට ගේන්න එපා.
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    තමන් ගොඩක් ආදරේ කරන කෙල්ලෙක්ට කියන්න එපා තමන් නැත්තන් එයාගෙ ජීවිතෙත් ඉවරයි කියල. මට එහෙම වැඩක් වුනා. මේ කියන කොල්ල මට කියනව,

    "මාත් එක්ක යාලු වුනේ නැත්තන් ඔයාට මිස් වෙන චාන්ස් එක ඔයා දන්නවද?" කියල. ඉතින් හිතන්න, එතකොට මට හිතෙන දේ. ඇත්තටම එයා හොඳ කෙනෙක් වුනත්, එහෙම කිව්වම හිතෙනව ඒ මහන්තත්ත කම තියෙනකල් මොනවත් කරන්න බෑ නේද කියල.
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    යාළුවෝ කියන්නෙ ජීවිතේට ගොඩක් උදව් කරන කට්ටියක්. ඇත්තටම හොඳ යාලුවෙක් තමන්ගෙ සහකාරයට වඩා වැදගත් වෙන වෙලාවල් තියෙනව. ඒ වුනාට ආදර සම්බන්ධයකදී යාළුවන්ව අයින් කරන තරමට තමයි හොඳ. මිනිස්සු එකිනෙකාට වෙනස්. ආදරේදි ඔයාගෙ යාළුවා ඔයාට වඩා වෙනස් විදියකට ආදරේ කරන කෙනෙක් වෙන්න පුලුවන්. ඉතින් එයා තමන්ගෙ කෙල්ලත් එක්ක කොයි විදිහට හැසිරුණත්, තමන් කෙල්ලට ආදරේ නම් ඒ අය කියන විදිහට නෙමෙයි, තමනුයි තමන්ගෙ කෙල්ලයි කැමති විදිහට තමයි ඉන්න ඕනෙ.

    • Like
    Reactions: thimal3000

    thimal3000

    Well-known member
  • Oct 19, 2008
    4,052
    81
    48
    Colombo
    යාළුවෝ කියන්නෙ ජීවිතේට ගොඩක් උදව් කරන කට්ටියක්. ඇත්තටම හොඳ යාලුවෙක් තමන්ගෙ සහකාරයට වඩා වැදගත් වෙන වෙලාවල් තියෙනව. ඒ වුනාට ආදර සම්බන්ධයකදී යාළුවන්ව අයින් කරන තරමට තමයි හොඳ. මිනිස්සු එකිනෙකාට වෙනස්. ආදරේදි ඔයාගෙ යාළුවා ඔයාට වඩා වෙනස් විදියකට ආදරේ කරන කෙනෙක් වෙන්න පුලුවන්. ඉතින් එයා තමන්ගෙ කෙල්ලත් එක්ක කොයි විදිහට හැසිරුණත්, තමන් කෙල්ලට ආදරේ නම් ඒ අය කියන විදිහට නෙමෙයි, තමනුයි තමන්ගෙ කෙල්ලයි කැමති විදිහට තමයි ඉන්න ඕනෙ.

    :yes: :yes: This is so true
    welakata yaalu kamath epa wenawa :frown: passen enawa kiyo kiyo nikan un wage aadare karana widiha hoyagatte :lol: :P
     
    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    අඬලා ආදරේ ලබාගැනීම

    සමහර කොල්ලො ඉන්නව, තමන් කොච්චර තනියෙන්ද ඉන්නෙ, ඒ කෙල්ල නැත්තන් ජීවිතයක් නෑ කියාගෙන ඉන්න අය. අඬල කෙල්ලෙක්ව ගන්න පුළුවන්. ඒත් ඒ ගොඩක් වෙලාවට අනුකම්පාවට මිසක් ආදරේට කියල ඔයාල හිතනවද? එක පාරක් අඬල කෙල්ලෙක් දාගත්තයි කියල හිතමු. ඒත් ඇඬිල්ලෙ පුරුද්ද දිගටම ගෙනියන්න එපා. ඔයගොල්ලො පිරිමි නෙ! සමහර වෙලාවට ඒක එපා වෙනවා.

    අනුකම්පාව ආදරේකට හරවගන්න. අනුකම්පාවෙන් ගෙනියන ආදර සම්බන්දතා දෙදරද්දි ගොඩක් දුක හිතෙනව.

    "මම තමුසෙ පව් කියලයි යාළු වුනේ" කියල කෙල්ල කියන තත්වෙට ගේන්න එපා.

    mmang dakina widhata macho api kawdwth apita pulwan girl knk ekka namey
    affair start krnna try krnne (math athuluwa):):):) eth gdak welwta ekth harynwa but ehma krla warduna ayth nathuwa namey....., anukampwen adare ellna ekng hoda deyak widhta mmng daknne nha:no::no::no::frown: