කෙල්ලෝ අපිට උරුම නෑ

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඕවා ගැන තදින් හිතලා වෙන්න ඇති ඇගටත් ලොකු damage ආවා.
    කිසි දෙයක් ඕනවට වඩා හිතට ගන්න එපා බන්.. නැති ප්‍රශ්න ඇති වෙනවා..
    අත පය හතර නැති උනුත් ඉටිකිරිස් කෑලි දාගෙන ළමයි තුන හතරකුත් හදාගෙන ඉන්නේ.. :D
    e7752721-a987-440f-8ca9-bae824af93aa-1050x603.jpeg
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේකනේ බන්. උබ මෝරා. අනික wso2. ඉතින් උබ හාල් මැස්සෙක් උනත් කෙල්ලො ලයින් වෙනවා තමා.
    අඩෝ no බන්.. මං ඔය වැඩේ කළේ wso2 යන්න කලින්.. ගියාට පස්සේ ආසාවට කෙල්ලෙක් හම්බුනේ නෑ බන් ගෙදරටම වෙලා ඉන්නේ මේ ටිකේ..
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඔව්, මේ දවස්වල බෑ :(
    @ST.PIERRE කියන්නේ මගේ fake එකක්, මාත් ඒ වගේමයි
    උබත් කෙට්ටුද?
    බර කීයද?
    මහත් වෙන්නේම නෑ නේ බන් මොක කැවත්

    කිසි දෙයක් ඕනවට වඩා හිතට ගන්න එපා බන්.. නැති ප්‍රශ්න ඇති වෙනවා..
    අත පය හතර නැති උනුත් ඉටිකිරිස් කෑලි දාගෙන ළමයි තුන හතරකුත් හදාගෙන ඉන්නේ.. :D
    View attachment 169636
    මට කෙල්ලෝ සීන් එකට කිසි අව්ලක් නෑ. මොකද මන් ඒක අතහැරලමයි ඉන්නේ.මහත් වෙන්නෙන්නති ඒකනේ බන් අව්ල.
    ------ Post added on May 3, 2022 at 9:03 PM
     
    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,096
    2,423
    113
    මුතු ඇටේ
    ඔව්, මේ දවස්වල බෑ :(
    @ST.PIERRE කියන්නේ මගේ fake එකක්, මාත් ඒ වගේමයි
    Mehe biththarayk 35k :angry: december wenakm 35ta biththara dekak kawa

    උබ දන්න වේ එකක් තියෙනවද හොඳ?
    Isolate ehema hodai kiyala ahala thiyenawa මම whey අරගෙන නැති නිසා දන්නෑ බ්‍රෝ වැඩිය. @Emios dannawa owa gana
    ------ Post added on May 3, 2022 at 9:10 PM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    අඩෝ no බන්.. මං ඔය වැඩේ කළේ wso2 යන්න කලින්.. ගියාට පස්සේ ආසාවට කෙල්ලෙක් හම්බුනේ නෑ බන් ගෙදරටම වෙලා ඉන්නේ මේ ටිකේ..
    තව ට්‍රික්ස් ටිකක් දියන්කෝ මට.
    අර @Geshi95 ව කැමති කරගන්ඩ මට
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    26 වයසක්ද බන් :P
    The attraction code පොත කියවපන්..
    නිවාඩු දවසට බස් එකේ කොහෙහරි පලයන් ටිකක් දුර ගමනක්..
    ඒ යන ගමන් හම්බෙන ගෑනු පිරිමි කීපදෙනෙක් එක්ක කතාකරපන්.. විස්තර අහපන්..
    ඒව ටිකක් පුරුදු උනාම පුළුවන් කෙල්ලෝ එක්ක උනත් කතාකරන්න..
    මටත් ඉස්සර ඔය ප්‍රශ්නේ තිබුන.. බෝයිස් ස්කූල් ගියපු නිසා කෙල්ලො ලඟට යන්නත් බයයි..
    ඒත් පස්සෙ කෙල්ලො ඇවිත් මගෙන් යාලුවෙන්න අහන ගානට ආව..
    හැබැයි අන්න ඒ කාලෙ හොඳ කෙනෙක් හොයාගන්න..
    මොකද ඒ වයස පැන්නම අයිත ඒ චාන්ස් එක එන්නේ නෑ
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    Mehe biththarayk 35k :angry: december wenakm 35ta biththara dekak kawa

    Isolate ehema hodai kiyala ahala thiyenawa මම whey අරගෙන නැති නිසා දන්නෑ බ්‍රෝ වැඩිය. @Emios dannawa owa gana
    ------ Post added on May 3, 2022 at 9:10 PM
    අහ් එල. තැන්ක්ස් මචන්
     
    • Like
    Reactions: Lessar

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    උබ කවුන්සලින් වලට හොදයි:love:

    උබ කියපු ක්‍රමෙටත් කරන්නම් මන්.කොහොමත් මටනං sure නෑ සීන් එක.මගේ කිසි හැඩයක් නෑ බං. බර 43 kg. උස 5 '6 යි.කෝටුව වගේ.රිජේක්ට් උනොත් එහෙම ඉන්න වෙන්නේ නෑ. ඊට වඩා හොදයි හිතෙනවා ඉතින් ප්‍රෝපොසල් එතකොට. හම්බුන එකක් බදිනවා මොකක් හරි.
    මමත් ඉස්සර ඔයිට වඩා බර අඩුයි කෙට්ටුයි කැතැයි කියලමයි හිතේ තිබ්බේ පස්සෙ පස්සේ එ සිතුව්ල්ල ජොබ් එකක් කරදිදි නැතිවෙලා ගියා එහෙම්මම කෙල්ලො එක්ක යලුවෝ වගේ කතා බහ කරන කොට උබ හිතන් හිටපු හැම දෙම මටත් තිබ්බා එවා මග ඇරිලා යනවා සමාජයට ගියාම කෙට්ටු කලු පෙනුම අවුල් එවා ඔක්ක්ම අපේ හිත බන් කෙල්ලෝ ඔවා බලන්නෙ නැ personality එක attitude හදා ගන්න
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    බෝයිස් ස්කූල් ගියපු නිසා කෙල්ලො ලඟට යන්නත් බයයි..
    Boys school වල අවුල ඕකයි බන්.. කෙල්ලෝ alien වෙනවා.. පොර line එකේ ඉන්න ටික දෙනෙක් විතරයි කෙල්ලෙක් talk කරන්න confidence හදාගන්නේ.. අනිත් පැත්තෙන් girls school වල කෙල්ලෝ පට්ට දරුණු වෙනවා.. හෙන මෝඩම වැඩක් ඔය gender එක අනුව ඉස්කෝල බෙදිල්ල..

    එවා ඔක්ක්ම අපේ හිත බන් කෙල්ලෝ ඔවා බලන්නෙ නැ
    100% ඇත්ත..
    ------ Post added on May 3, 2022 at 9:31 PM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මමත් ඉස්සර ඔයිට වඩා බර අඩුයි කෙට්ටුයි කැතැයි කියලමයි හිතේ තිබ්බේ පස්සෙ පස්සේ එ සිතුව්ල්ල ජොබ් එකක් කරදිදි නැතිවෙලා ගියා එහෙම්මම කෙල්ලො එක්ක යලුවෝ වගේ කතා බහ කරන කොට උබ හිතන් හිටපු හැම දෙම මටත් තිබ්බා එවා මග ඇරිලා යනවා සමාජයට ගියාම කෙට්ටු කලු පෙනුම අවුල් එවා ඔක්ක්ම අපේ හිත බන් කෙල්ලෝ ඔවා බලන්නෙ නැ personality එක attitude හදා ගන්න
    මම ඉතින් ආයේ ට්‍රයි කරන්න ගියෙත් නෑ. පොඩි ට්‍රයි එකක් දීල බලනවා.
     
    • Like
    Reactions: 222ranga

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    ඉස්කෝලේ 6 වසරෙදි කෙල්ලෙක් එක්ක ඉස්සෙල්ලාම යාලු උනේ..කොහොම හරි ඒක ගෙදරට මාට්ටු වෙලා කොල්ලො විතරක් ඉන්න එකකට දැම්මා..එදා ඉදන් මූසලම වෙලා ගියා බන්..ක්ලාස් එකකට ගියත් ඒකෙත් කොල්ලො විතරයි..ජොබ් එකකට ගියත් ඒ තැන්වලත් කෙල්ලෝ හයර් කරන් නෑ..බයික් එකේ යන නිසා ඒත් කෙල්ලෝ මුනිච්චි වෙන්නේ වත් නෑ..බස් කෝච්චියක වත් යැවෙන් නෑ..අනේ මන්දා බන්..

    ඔය පන්සල් එහෙ මෙහෙ ගියාම වගේ නම් ඉන්නවා ඉතින්. ඒත් දෙයක් කරගන්න ටයිම් මදී..පට ගාලා ටෝක් වෙන උන්ටත් මන් ආස නෑ..මොකද උන් හැමෝටම එහෙම ටෝක් වෙන්න තියෙන සම්බාවිතාව වැඩි නිසා😁😁

    ෆේස්බුක් වලනම් ඕනතරම් ඉන්නවා ඉතින් ඒත් රියලටිය එතන නැති නිසා සහ පොඩ්ඩක් කෙල්ලන්ට සෙක්න්ඩ් වෙන්න තියෙන අකමැත්ත නිසා ඒවත් සාර්තක නෑ..වයසත් දැන් 26ක් ..එක පැත්තකින් ගේම ගහලා..වහනයක් ගෙයක් ලයින් කරගෙන හිටියට මේක හිතට හෙන අවුල් බන්..කම්ප්ලීට් නෑ වගේ දැනෙනවා..කෙල්ලෝ දෙතුන් දෙනෙක් ඉන්නවා ඒත් මන් උන්ට වැඩි කැමැත්තක් නෑ..මේ වයසට ක්ලාස් කියලා යන්නත් එකක් නැනේ බන්. උබලට හිතෙන විදියට හිත හැදෙන්න මොනාහරි කියපන්කෝ..🥺🥺

    අපේ වයසේ ගොඩක් උන් බැදලා..තව බදින්න ඉන්නවා..අඩුම ගානේ බදින්න එකක් හරි සිලෙක්ට් කරන් ඉන්නේ..ටාගට් පස්සේ දිව්වට මේ පැත්තක් හිතුවෙ නෑ..😕😕
    උඹ අහල තියෙද ඉවසීම කියන වචනෙ...තව පොඩ්ඩක් ඉවසපන්..ඒ අතරේ මෙහෙම දෙයක් කරපන්..ඔය සමහර විට උඹ පෙර කල අකුසලයක් පල දෙන කාලයක් වෙන්ඩැ..ඒ නිසා මට බනිනේ නැතුව වහාම රියල් ලව් කපල් එකකට හෝ කීපයක්ට එකතු වෙන්න උදව් කරපන්...අකුසලය කුසලයකින් යට කරපන්...හැබැයි රිසල්ට් එක මතම ඉන්නෙපා..පුලුවන් තරං අනිත් එවුන්ට උදව් කරපන්..තව දෙයක් මට බනින්නේපා දැන්...දැනට කරන අනවශ්‍ය වැරදි වැඩ අඩු කරගනින් එහෙම දෙයක් කරනවනන්..කරන්නේ නැත්තම් අනිතිම කතාව ඉග්නෝ කරපන්...ෆිට් එකට කිව්වේ..
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,282
    8,649
    113
    මගෙ අත්දැකීම්:

    මන් ඉස්කොලෙ යන කාලෙවත්, කැම්පස් යන කාලෙවත් කෙල්ලො සෙට් උනේ නෑ. කැම්පස් යන කාලෙ නම් පොඩ්ඩක් පහල බැච් වල කෙල්ලොන්ගෙ අටෙන්ශන් එක තිබ්බා. එච්චරයි.

    ඒත් මන් කැම්පස් එකෙන් අයින් වෙලා ජොබ් එකට ආවම. අම්මටසිරි මාර වෙනසක් තිබ්බෙ. දෙතුන්දෙනෙක්ම ලයින් උනා. මන් හිතන්නෙ මට එහෙම උනේ හේතු කීපයක් නිසා.

    • මන් ටිකක් මහත් උනා.
    • අනික කැම්පස් යන කාලෙ වගේ නෙමෙයි ටිකක් ලස්සනට අඳිනවා පලඳිනවා.
    • කෙල්ලො කැමති ජොබ් එකක් තියෙන උන්ට ඉතින්.

    අනික පෙනුමෙන් කියන්න පුලුවන් මූ ජොබ් එකක් කරන එකෙක්ද, එහෙම නම් මොන වගේ ජොබ් එකක් කරන එකෙක්ද කියන්න. නැත්නම් තාම කැම්පස් යන එකෙක්ද කියන්න. ඊට පස්සෙ තමයි උන් ඉතිරි දේවල් (ගතිගුන එහෙම ) බලන්නෙ.

    කැම්පස් ආවට පස්සෙ නම් කෙල්ලොන්ට කතා කරන්න බැරි සබකෝලෙ නැති උනා. අනික පිරිමි පාසලක ඉඳන් ආව නිසා තිබ්බ අර කෙල්ලො මැජික් වගේ පේන සීන් එකත් නැති උනා.

    කෙල්ලො එක්ක කතා කර්න්න ලැජ්ජා නම් බස් එකේ, ට්‍රේන් එකේ, කඩේට යද්දි ඉන්න කෙල්ලො එක්ක හරි පොඩ්ඩක් කතා කරපන්. කීල්ස්, කාගිල්ස් එකේ බිල දාන්න ඉන්න කෙල්ලො හරි කමක් නෑ. කතා කරන්න ලස්සන කෙල්ලො හොයන්න එපා. උන්ගෙ කොහොමත් ආඩම්බරකම වැඩී නෙහ්. වයස වැඩි උන් එක්ක හරි කතා කරපන්. ට්‍රේන් ලේට්, බස් එකෙ සෙනග වැඩි එකට හරි උන් එක්ක බැනපන්.

    ඔය සමහර විට උඹ පෙර කල අකුසලයක් පල දෙන කාලයක් වෙන්ඩැ..ඒ නිසා මට බනිනේ නැතුව වහාම රියල් ලව් කපල් එකකට හෝ කීපයක්ට එකතු වෙන්න උදව් කරපන්...අකුසලය කුසලයකින් යට කරපන්
    පින් කර කර ගෙදරට වෙලා ඉන්නවට වඩා, ගේමක් ගහලා සල්ලි ටිකක් හොයාගෙන, සබකෝලෙ නැති කරගෙන ඉන්න බලපන්.

    හැමදාම පිරිත් දාල, මාසෙකට එක දවසක් සිල් අරගෙන ඉන්න මේ පින් බිමට කොච්චර නම් කුසල් තියෙන්න ඕනෙද? ඒ වුනාට දැන් මේක බන්කොලොත් හිඟන රටක් වෙලා තියෙන්නේ.
    ------ Post added on May 3, 2022 at 10:04 PM

    @ST.PIERRE
    ඕයි බාල පෙනුමක් තියෙන එක හොඳයි. ඒ කියන්නෙ උබේ වයස පෙන්නෙ නෑ කියන එක. එතකොට නාකි වෙලත් ලස්සන පොඩි කෙල්ලො සෙට් වෙයි
    ------ Post added on May 3, 2022 at 10:07 PM
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    මං නම් ඕක නැති කරගත්තා.. කරේ මෙහෙමයි..

    මට තේරුණා මං කෙල්ලෝ එක්ක කතා කරන්නේ නැත්තේ මගේ අඩුපාඩු එලි වෙයි කියලා බය නිසා කියලා..

    මං හිතන් හිටිය මගේ අඩුපාඩු :

    1. මගේ මූන දිග වැඩියි.. බටකොළ ආච්චි වගේ..
    2. මගේ අත පය කෙට්ටුයි..
    3. මං ටිකක් soft වැඩියි..මන් හිනාවෙනකොට කැතයි..
    4. මං ඇවිදිනකොට කැතයි.. ලඳ වගේ ඇවිදින්නේ..
    5. මං ළඟ ගඳයි, අපිරිසිදුයි.. කෙල්ලෝ හෙන පිරිසිදුයි

    මේ සිතුවිලි ටික අඳුර ගත්තට පස්සේ ඒවා නැති කර ගන්න මේවා කලා..

    1. මූන දිග, උල් celebrity ලගේ video ස් බැලුව.. උන් හැසිරෙන විදිහ imitate කළා..

    2. Bodyweight exercises ටිකක් කලා මාස දෙකක් විතර පොඩ්ඩක් cuts ඇවීත් පෙනුම ගැන confident වෙනකන්..

    3. Yt එකේ කෙල්ලෝ talk කරන videos බැලුව.. Articles කියෙව්වා..mantelligence channel ඒක බලපං හොඳයි..

    4. මට goal එකක් සහ hobbies කීපයක් හදාගත්ත.. එතකොට කෙල්ලෝ හිටියත් එකයි නැතත් එකයි මගේ විදිහේ කෙල්ලෙක් නම් ok කියන තැනට mindset එක වෙනස් කරගත්තා..

    5. උඹට කෙල්ලෝ වශී වෙන්න නම් උඹ ප්‍රබල එකෙක් වගේ පේන්න ඕනේ.. එහෙම වෙන්න ලේසිම විදිහ තමා හැමෝටම කරුණාවන්ත වෙන එක.. සත්තුන්ට වුණත්.. එහෙමයි කියල overreact කරන්න යන්නත් එපා.. කරුණාව හිතේ තිබ්බම ඇති..

    6. පොඩි හිනාවක් දාන්න පුරුදු වුණා.. ඕන අමුත්තෙක් එක්ක short convo එකක් දාන විදිහ practice වුණා.. මං මං විදිහට ඉන්න පුරුදු වුණා.. තමන් ගැන negative ෆීලින්ග්ස් නැති වුණාම හරියනවා එක..

    මං ලොකුකමට කියනව නෙමේ, ඔය ටික හදාගත්තට පස්සේ කෙල්ලෝ 3, 4 දෙනෙක් කාලයක්ම පස්සෙන් ආව.. සමහරු මගෙන් ask out කළා.. අනිවා මේ ටික කරන්න ගොඩ දාගන්න පුළුවන්..
    මේ ටික හරි...මට මතක් නැහැ සයිට් එකක තිබ්බා කෙල්ලො කැමති වෙන කොල්ලො හදාගත යුතු දේවල් 5 ක් ...එක එස් 5 කියලා තිබ්බේ... Smile, Smell, Shoes, තව එස් දෙකක් තිබ්බා...ඒ නිසා හොඳට කාලා ඇඳල හිටපන් කෙල්ලො පස්සෙන් එන්නේ..සීරියස්..අත්දැකීමෙන් කියන්නේ...තව ස්ටයිල් කරපන්...එක එක ස්ටයිල් කරපන්..බලපන් හොලිවුඩ් ඇක්ටස්ලා අඳින පලදින විදිය...ඒවා නැතිවුනත් ගනින් අන්කොමන් ඇඳම් ඇඳපන්...අනිත් කොල්ලො වගේ නැතුව පොඩි ස්ටයිල් එකක තිබ්බම කෙල්ලො බලනවා මූ වෙනස් එකෙක් මොකද වෙනස් විදියට ඇඳලා පලදින පොරක් ලග කන්ෆිඩන්ට තියෙනවා කියල උන් දන්නවා සෝ උන් ලන් කරනවා උඹ එක්ක කතාවට එනවා..මගේ අත්දැකීම් කියන්නේ සෝ බොරු නෙමෙයි..කරලම බලපන් තෙරෙයි...මට මල වදයක් වුන නංගි කෙනෙක් ඕකිට ලව් කරන්න ඕන වෙලා පස්සේ තරහ වුනා..බොරුවක් නෙමෙයි මම වෙනස් විදියට අදින්න පටන් ගත්ත කාලේ ඉන්දන් මම ඒ වෙනස් දැක්කා..
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon

    @ST.PIERRE
    ඕයි බාල පෙනුමක් තියෙන එක හොඳයි. ඒ කියන්නෙ උබේ වයස පෙන්නෙ නෑ කියන එක. එතකොට නාකි වෙලත් ලස්සන පොඩි කෙල්ලො සෙට් වෙයි
    ------ Post added on May 3, 2022 at 10:07 PM
    හම්බෙයි හම්බෙයි 28 විතර වෙලත් නැති එක නාකි වෙලා හම්බෙයි කෙල්ලෝ
     
    • Haha
    Reactions: siri_ayya and SK29

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    2. Bodyweight exercises ටිකක් කලා මාස දෙකක් විතර පොඩ්ඩක් cuts ඇවීත් පෙනුම ගැන confident වෙනකන්..
    This one is must must 👍

    ps:- Aluth Eka
    weali weali indala kello set wuna wage neme....Boot kawama tawath rasawath :cool:
    Aye wenma thread arinne nathiwa...ewa handle karana hatith me thread ekenma ahaganin :yes:
     
    Last edited:
    • Like
    Reactions: siri_ayya and SK29

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මං නම් ඕක නැති කරගත්තා.. කරේ මෙහෙමයි..

    මට තේරුණා මං කෙල්ලෝ එක්ක කතා කරන්නේ නැත්තේ මගේ අඩුපාඩු එලි වෙයි කියලා බය නිසා කියලා..

    මං හිතන් හිටිය මගේ අඩුපාඩු :

    1. මගේ මූන දිග වැඩියි.. බටකොළ ආච්චි වගේ..
    2. මගේ අත පය කෙට්ටුයි..
    3. මං ටිකක් soft වැඩියි..මන් හිනාවෙනකොට කැතයි..
    4. මං ඇවිදිනකොට කැතයි.. ලඳ වගේ ඇවිදින්නේ..
    5. මං ළඟ ගඳයි, අපිරිසිදුයි.. කෙල්ලෝ හෙන පිරිසිදුයි

    මේ සිතුවිලි ටික අඳුර ගත්තට පස්සේ ඒවා නැති කර ගන්න මේවා කලා..

    1. මූන දිග, උල් celebrity ලගේ video ස් බැලුව.. උන් හැසිරෙන විදිහ imitate කළා..

    2. Bodyweight exercises ටිකක් කලා මාස දෙකක් විතර පොඩ්ඩක් cuts ඇවීත් පෙනුම ගැන confident වෙනකන්..

    3. Yt එකේ කෙල්ලෝ talk කරන videos බැලුව.. Articles කියෙව්වා..mantelligence channel ඒක බලපං හොඳයි..

    4. මට goal එකක් සහ hobbies කීපයක් හදාගත්ත.. එතකොට කෙල්ලෝ හිටියත් එකයි නැතත් එකයි මගේ විදිහේ කෙල්ලෙක් නම් ok කියන තැනට mindset එක වෙනස් කරගත්තා..

    5. උඹට කෙල්ලෝ වශී වෙන්න නම් උඹ ප්‍රබල එකෙක් වගේ පේන්න ඕනේ.. එහෙම වෙන්න ලේසිම විදිහ තමා හැමෝටම කරුණාවන්ත වෙන එක.. සත්තුන්ට වුණත්.. එහෙමයි කියල overreact කරන්න යන්නත් එපා.. කරුණාව හිතේ තිබ්බම ඇති..

    6. පොඩි හිනාවක් දාන්න පුරුදු වුණා.. ඕන අමුත්තෙක් එක්ක short convo එකක් දාන විදිහ practice වුණා.. මං මං විදිහට ඉන්න පුරුදු වුණා.. තමන් ගැන negative ෆීලින්ග්ස් නැති වුණාම හරියනවා එක..

    මං ලොකුකමට කියනව නෙමේ, ඔය ටික හදාගත්තට පස්සේ කෙල්ලෝ 3, 4 දෙනෙක් කාලයක්ම පස්සෙන් ආව.. සමහරු මගෙන් ask out කළා.. අනිවා මේ ටික කරන්න ගොඩ දාගන්න පුළුවන්..
    ඔය 5 වැනි එක මටත් තියනවා. Nibm එකේ මගේ යාලුවෙක් ඒකිව bus එක ලඟට ඇරලවන්න ගිහින්. මම ගියේ ඒකිගේ කුඩේ සිමාවටත් මෙහායින් එකී කුඩේ ඉහලන් ගියා මම ඊට මෙහායින් ගියා.. එකී බස් ඒක එනකන් වත් ඉන්න කියන්නේ නැතුව මට යන්න කිව්වා

    26 වයසක්ද බන් :P
    The attraction code පොත කියවපන්..
    නිවාඩු දවසට බස් එකේ කොහෙහරි පලයන් ටිකක් දුර ගමනක්..
    ඒ යන ගමන් හම්බෙන ගෑනු පිරිමි කීපදෙනෙක් එක්ක කතාකරපන්.. විස්තර අහපන්..
    ඒව ටිකක් පුරුදු උනාම පුළුවන් කෙල්ලෝ එක්ක උනත් කතාකරන්න..
    මටත් ඉස්සර ඔය ප්‍රශ්නේ තිබුන.. බෝයිස් ස්කූල් ගියපු නිසා කෙල්ලො ලඟට යන්නත් බයයි..
    ඒත් පස්සෙ කෙල්ලො ඇවිත් මගෙන් යාලුවෙන්න අහන ගානට ආව..
    හැබැයි අන්න ඒ කාලෙ හොඳ කෙනෙක් හොයාගන්න..
    මොකද ඒ වයස පැන්නම අයිත ඒ චාන්ස් එක එන්නේ නෑ
    මොකක්ද බං ඒ වයස
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔය 5 වැනි එක මටත් තියනවා. Nibm එකේ මගේ යාලුවෙක් ඒකිව bus එක ලඟට ඇරලවන්න ගිහින්. මම ගියේ ඒකිගේ කුඩේ සිමාවටත් මෙහායින් එකී කුඩේ ඉහලන් ගියා මම ඊට මෙහායින් ගියා..
    personal hygiene habits tikak hada ganna balapn mchn..
    like hamadama wash ekk daganna eka, inna thana pirisiduwa thiya ganna eka, cologne ekk/perfume ekk use krana eka wage..
    ethakota ubata uba gana confidence awith oya baya nathuwa yanawa

    එකී බස් ඒක එනකන් වත් ඉන්න කියන්නේ නැතුව මට යන්න කිව්වා
    ithin hari ne bn..uba eki gawatawath yanne nathi unama eki hithanna athi ubata ekiwa allanne naha kiyala..
    hamadema ape hithe thiyena prashna and ewa hadagannath puluwn..
    podi step ekk thiyanna withry thiyenne baya nathuwa