ඔව්, මේ දවස්වල බෑමාත් ඒ දවස්වල බිත්තර 6ක් වගේ කෑවා දවසකට
@ST.PIERRE කියන්නේ මගේ fake එකක්, මාත් ඒ වගේමයි
ඔව්, මේ දවස්වල බෑමාත් ඒ දවස්වල බිත්තර 6ක් වගේ කෑවා දවසකට
කිසි දෙයක් ඕනවට වඩා හිතට ගන්න එපා බන්.. නැති ප්‍රශ්න ඇති වෙනවා..ඕවා ගැන තදින් හිතලා වෙන්න ඇති ඇගටත් ලොකු damage ආවා.

උබ දන්න වේ එකක් තියෙනවද හොඳ?
Whey protein ganna eka awlk na. Aniwa exercise tikakuth karanna. Habai me dawaswlnm whey ptta gnn
------ Post added on May 3, 2022 at 8:56 PM
අඩෝ no බන්.. මං ඔය වැඩේ කළේ wso2 යන්න කලින්.. ගියාට පස්සේ ආසාවට කෙල්ලෙක් හම්බුනේ නෑ බන් ගෙදරටම වෙලා ඉන්නේ මේ ටිකේ..මේකනේ බන්. උබ මෝරා. අනික wso2. ඉතින් උබ හාල් මැස්සෙක් උනත් කෙල්ලො ලයින් වෙනවා තමා.
උබත් කෙට්ටුද?ඔව්, මේ දවස්වල බෑ
@ST.PIERRE කියන්නේ මගේ fake එකක්, මාත් ඒ වගේමයි
මට කෙල්ලෝ සීන් එකට කිසි අව්ලක් නෑ. මොකද මන් ඒක අතහැරලමයි ඉන්නේ.මහත් වෙන්නෙන්නති ඒකනේ බන් අව්ල.කිසි දෙයක් ඕනවට වඩා හිතට ගන්න එපා බන්.. නැති ප්‍රශ්න ඇති වෙනවා..
අත පය හතර නැති උනුත් ඉටිකිරිස් කෑලි දාගෙන ළමයි තුන හතරකුත් හදාගෙන ඉන්නේ..
View attachment 169636
Mehe biththarayk 35kඔව්, මේ දවස්වල බෑ
@ST.PIERRE කියන්නේ මගේ fake එකක්, මාත් ඒ වගේමයි
december wenakm 35ta biththara dekak kawaIsolate ehema hodai kiyala ahala thiyenawa මම whey අරගෙන නැති නිසා දන්නෑ බ්‍රෝ වැඩිය. @Emios dannawa owa ganaඋබ දන්න වේ එකක් තියෙනවද හොඳ?
තව ට්‍රික්ස් ටිකක් දියන්කෝ මට.අඩෝ no බන්.. මං ඔය වැඩේ කළේ wso2 යන්න කලින්.. ගියාට පස්සේ ආසාවට කෙල්ලෙක් හම්බුනේ නෑ බන් ගෙදරටම වෙලා ඉන්නේ මේ ටිකේ..

අහ් එල. තැන්ක්ස් මචන්Mehe biththarayk 35kdecember wenakm 35ta biththara dekak kawa
Isolate ehema hodai kiyala ahala thiyenawa මම whey අරගෙන නැති නිසා දන්නෑ බ්‍රෝ වැඩිය. @Emios dannawa owa gana
------ Post added on May 3, 2022 at 9:10 PM
මමත් ඉස්සර ඔයිට වඩා බර අඩුයි කෙට්ටුයි කැතැයි කියලමයි හිතේ තිබ්බේ පස්සෙ පස්සේ එ සිතුව්ල්ල ජොබ් එකක් කරදිදි නැතිවෙලා ගියා එහෙම්මම කෙල්ලො එක්ක යලුවෝ වගේ කතා බහ කරන කොට උබ හිතන් හිටපු හැම දෙම මටත් තිබ්බා එවා මග ඇරිලා යනවා සමාජයට ගියාම කෙට්ටු කලු පෙනුම අවුල් එවා ඔක්ක්ම අපේ හිත බන් කෙල්ලෝ ඔවා බලන්නෙ නැ personality එක attitude හදා ගන්නඋබ කවුන්සලින් වලට හොදයි
උබ කියපු ක්රමෙටත් කරන්නම් මන්.කොහොමත් මටනං sure නෑ සීන් එක.මගේ කිසි හැඩයක් නෑ බං. බර 43 kg. උස 5 '6 යි.කෝටුව වගේ.රිජේක්ට් උනොත් එහෙම ඉන්න වෙන්නේ නෑ. ඊට වඩා හොදයි හිතෙනවා ඉතින් ප්රෝපොසල් එතකොට. හම්බුන එකක් බදිනවා මොකක් හරි.
Boys school වල අවුල ඕකයි බන්.. කෙල්ලෝ alien වෙනවා.. පොර line එකේ ඉන්න ටික දෙනෙක් විතරයි කෙල්ලෙක් talk කරන්න confidence හදාගන්නේ.. අනිත් පැත්තෙන් girls school වල කෙල්ලෝ පට්ට දරුණු වෙනවා.. හෙන මෝඩම වැඩක් ඔය gender එක අනුව ඉස්කෝල බෙදිල්ල..බෝයිස් ස්කූල් ගියපු නිසා කෙල්ලො ලඟට යන්නත් බයයි..
100% ඇත්ත..එවා ඔක්ක්ම අපේ හිත බන් කෙල්ලෝ ඔවා බලන්නෙ නැ
මම ඉතින් ආයේ ට්‍රයි කරන්න ගියෙත් නෑ. පොඩි ට්‍රයි එකක් දීල බලනවා.මමත් ඉස්සර ඔයිට වඩා බර අඩුයි කෙට්ටුයි කැතැයි කියලමයි හිතේ තිබ්බේ පස්සෙ පස්සේ එ සිතුව්ල්ල ජොබ් එකක් කරදිදි නැතිවෙලා ගියා එහෙම්මම කෙල්ලො එක්ක යලුවෝ වගේ කතා බහ කරන කොට උබ හිතන් හිටපු හැම දෙම මටත් තිබ්බා එවා මග ඇරිලා යනවා සමාජයට ගියාම කෙට්ටු කලු පෙනුම අවුල් එවා ඔක්ක්ම අපේ හිත බන් කෙල්ලෝ ඔවා බලන්නෙ නැ personality එක attitude හදා ගන්න
උඹ අහල තියෙද ඉවසීම කියන වචනෙ...තව පොඩ්ඩක් ඉවසපන්..ඒ අතරේ මෙහෙම දෙයක් කරපන්..ඔය සමහර විට උඹ පෙර කල අකුසලයක් පල දෙන කාලයක් වෙන්ඩැ..ඒ නිසා මට බනිනේ නැතුව වහාම රියල් ලව් කපල් එකකට හෝ කීපයක්ට එකතු වෙන්න උදව් කරපන්...අකුසලය කුසලයකින් යට කරපන්...හැබැයි රිසල්ට් එක මතම ඉන්නෙපා..පුලුවන් තරං අනිත් එවුන්ට උදව් කරපන්..තව දෙයක් මට බනින්නේපා දැන්...දැනට කරන අනවශ්‍ය වැරදි වැඩ අඩු කරගනින් එහෙම දෙයක් කරනවනන්..කරන්නේ නැත්තම් අනිතිම කතාව ඉග්නෝ කරපන්...ෆිට් එකට කිව්වේ..ඉස්කෝලේ 6 වසරෙදි කෙල්ලෙක් එක්ක ඉස්සෙල්ලාම යාලු උනේ..කොහොම හරි ඒක ගෙදරට මාට්ටු වෙලා කොල්ලො විතරක් ඉන්න එකකට දැම්මා..එදා ඉදන් මූසලම වෙලා ගියා බන්..ක්ලාස් එකකට ගියත් ඒකෙත් කොල්ලො විතරයි..ජොබ් එකකට ගියත් ඒ තැන්වලත් කෙල්ලෝ හයර් කරන් නෑ..බයික් එකේ යන නිසා ඒත් කෙල්ලෝ මුනිච්චි වෙන්නේ වත් නෑ..බස් කෝච්චියක වත් යැවෙන් නෑ..අනේ මන්දා බන්..
ඔය පන්සල් එහෙ මෙහෙ ගියාම වගේ නම් ඉන්නවා ඉතින්. ඒත් දෙයක් කරගන්න ටයිම් මදී..පට ගාලා ටෝක් වෙන උන්ටත් මන් ආස නෑ..මොකද උන් හැමෝටම එහෙම ටෝක් වෙන්න තියෙන සම්බාවිතාව වැඩි නිසා
ෆේස්බුක් වලනම් ඕනතරම් ඉන්නවා ඉතින් ඒත් රියලටිය එතන නැති නිසා සහ පොඩ්ඩක් කෙල්ලන්ට සෙක්න්ඩ් වෙන්න තියෙන අකමැත්ත නිසා ඒවත් සාර්තක නෑ..වයසත් දැන් 26ක් ..එක පැත්තකින් ගේම ගහලා..වහනයක් ගෙයක් ලයින් කරගෙන හිටියට මේක හිතට හෙන අවුල් බන්..කම්ප්ලීට් නෑ වගේ දැනෙනවා..කෙල්ලෝ දෙතුන් දෙනෙක් ඉන්නවා ඒත් මන් උන්ට වැඩි කැමැත්තක් නෑ..මේ වයසට ක්ලාස් කියලා යන්නත් එකක් නැනේ බන්. උබලට හිතෙන විදියට හිත හැදෙන්න මොනාහරි කියපන්කෝ..
අපේ වයසේ ගොඩක් උන් බැදලා..තව බදින්න ඉන්නවා..අඩුම ගානේ බදින්න එකක් හරි සිලෙක්ට් කරන් ඉන්නේ..ටාගට් පස්සේ දිව්වට මේ පැත්තක් හිතුවෙ නෑ..![]()
පින් කර කර ගෙදරට වෙලා ඉන්නවට වඩා, ගේමක් ගහලා සල්ලි ටිකක් හොයාගෙන, සබකෝලෙ නැති කරගෙන ඉන්න බලපන්.ඔය සමහර විට උඹ පෙර කල අකුසලයක් පල දෙන කාලයක් වෙන්ඩැ..ඒ නිසා මට බනිනේ නැතුව වහාම රියල් ලව් කපල් එකකට හෝ කීපයක්ට එකතු වෙන්න උදව් කරපන්...අකුසලය කුසලයකින් යට කරපන්
මේ ටික හරි...මට මතක් නැහැ සයිට් එකක තිබ්බා කෙල්ලො කැමති වෙන කොල්ලො හදාගත යුතු දේවල් 5 ක් ...එක එස් 5 කියලා තිබ්බේ... Smile, Smell, Shoes, තව එස් දෙකක් තිබ්බා...ඒ නිසා හොඳට කාලා ඇඳල හිටපන් කෙල්ලො පස්සෙන් එන්නේ..සීරියස්..අත්දැකීමෙන් කියන්නේ...තව ස්ටයිල් කරපන්...එක එක ස්ටයිල් කරපන්..බලපන් හොලිවුඩ් ඇක්ටස්ලා අඳින පලදින විදිය...ඒවා නැතිවුනත් ගනින් අන්කොමන් ඇඳම් ඇඳපන්...අනිත් කොල්ලො වගේ නැතුව පොඩි ස්ටයිල් එකක තිබ්බම කෙල්ලො බලනවා මූ වෙනස් එකෙක් මොකද වෙනස් විදියට ඇඳලා පලදින පොරක් ලග කන්ෆිඩන්ට තියෙනවා කියල උන් දන්නවා සෝ උන් ලන් කරනවා උඹ එක්ක කතාවට එනවා..මගේ අත්දැකීම් කියන්නේ සෝ බොරු නෙමෙයි..කරලම බලපන් තෙරෙයි...මට මල වදයක් වුන නංගි කෙනෙක් ඕකිට ලව් කරන්න ඕන වෙලා පස්සේ තරහ වුනා..බොරුවක් නෙමෙයි මම වෙනස් විදියට අදින්න පටන් ගත්ත කාලේ ඉන්දන් මම ඒ වෙනස් දැක්කා..මං නම් ඕක නැති කරගත්තා.. කරේ මෙහෙමයි..
මට තේරුණා මං කෙල්ලෝ එක්ක කතා කරන්නේ නැත්තේ මගේ අඩුපාඩු එලි වෙයි කියලා බය නිසා කියලා..
මං හිතන් හිටිය මගේ අඩුපාඩු :
1. මගේ මූන දිග වැඩියි.. බටකොළ ආච්චි වගේ..
2. මගේ අත පය කෙට්ටුයි..
3. මං ටිකක් soft වැඩියි..මන් හිනාවෙනකොට කැතයි..
4. මං ඇවිදිනකොට කැතයි.. ලඳ වගේ ඇවිදින්නේ..
5. මං ළඟ ගඳයි, අපිරිසිදුයි.. කෙල්ලෝ හෙන පිරිසිදුයි
මේ සිතුවිලි ටික අඳුර ගත්තට පස්සේ ඒවා නැති කර ගන්න මේවා කලා..
1. මූන දිග, උල් celebrity ලගේ video ස් බැලුව.. උන් හැසිරෙන විදිහ imitate කළා..
2. Bodyweight exercises ටිකක් කලා මාස දෙකක් විතර පොඩ්ඩක් cuts ඇවීත් පෙනුම ගැන confident වෙනකන්..
3. Yt එකේ කෙල්ලෝ talk කරන videos බැලුව.. Articles කියෙව්වා..mantelligence channel ඒක බලපං හොඳයි..
4. මට goal එකක් සහ hobbies කීපයක් හදාගත්ත.. එතකොට කෙල්ලෝ හිටියත් එකයි නැතත් එකයි මගේ විදිහේ කෙල්ලෙක් නම් ok කියන තැනට mindset එක වෙනස් කරගත්තා..
5. උඹට කෙල්ලෝ වශී වෙන්න නම් උඹ ප්‍රබල එකෙක් වගේ පේන්න ඕනේ.. එහෙම වෙන්න ලේසිම විදිහ තමා හැමෝටම කරුණාවන්ත වෙන එක.. සත්තුන්ට වුණත්.. එහෙමයි කියල overreact කරන්න යන්නත් එපා.. කරුණාව හිතේ තිබ්බම ඇති..
6. පොඩි හිනාවක් දාන්න පුරුදු වුණා.. ඕන අමුත්තෙක් එක්ක short convo එකක් දාන විදිහ practice වුණා.. මං මං විදිහට ඉන්න පුරුදු වුණා.. තමන් ගැන negative ෆීලින්ග්ස් නැති වුණාම හරියනවා එක..
මං ලොකුකමට කියනව නෙමේ, ඔය ටික හදාගත්තට පස්සේ කෙල්ලෝ 3, 4 දෙනෙක් කාලයක්ම පස්සෙන් ආව.. සමහරු මගෙන් ask out කළා.. අනිවා මේ ටික කරන්න ගොඩ දාගන්න පුළුවන්..
හම්බෙයි හම්බෙයි 28 විතර වෙලත් නැති එක නාකි වෙලා හම්බෙයි කෙල්ලෝ
@ST.PIERRE
ඕයි බාල පෙනුමක් තියෙන එක හොඳයි. ඒ කියන්නෙ උබේ වයස පෙන්නෙ නෑ කියන එක. එතකොට නාකි වෙලත් ලස්සන පොඩි කෙල්ලො සෙට් වෙයි
------ Post added on May 3, 2022 at 10:07 PM
This one is must must2. Bodyweight exercises ටිකක් කලා මාස දෙකක් විතර පොඩ්ඩක් cuts ඇවීත් පෙනුම ගැන confident වෙනකන්..


ඔය 5 වැනි එක මටත් තියනවා. Nibm එකේ මගේ යාලුවෙක් ඒකිව bus එක ලඟට ඇරලවන්න ගිහින්. මම ගියේ ඒකිගේ කුඩේ සිමාවටත් මෙහායින් එකී කුඩේ ඉහලන් ගියා මම ඊට මෙහායින් ගියා.. එකී බස් ඒක එනකන් වත් ඉන්න කියන්නේ නැතුව මට යන්න කිව්වාමං නම් ඕක නැති කරගත්තා.. කරේ මෙහෙමයි..
මට තේරුණා මං කෙල්ලෝ එක්ක කතා කරන්නේ නැත්තේ මගේ අඩුපාඩු එලි වෙයි කියලා බය නිසා කියලා..
මං හිතන් හිටිය මගේ අඩුපාඩු :
1. මගේ මූන දිග වැඩියි.. බටකොළ ආච්චි වගේ..
2. මගේ අත පය කෙට්ටුයි..
3. මං ටිකක් soft වැඩියි..මන් හිනාවෙනකොට කැතයි..
4. මං ඇවිදිනකොට කැතයි.. ලඳ වගේ ඇවිදින්නේ..
5. මං ළඟ ගඳයි, අපිරිසිදුයි.. කෙල්ලෝ හෙන පිරිසිදුයි
මේ සිතුවිලි ටික අඳුර ගත්තට පස්සේ ඒවා නැති කර ගන්න මේවා කලා..
1. මූන දිග, උල් celebrity ලගේ video ස් බැලුව.. උන් හැසිරෙන විදිහ imitate කළා..
2. Bodyweight exercises ටිකක් කලා මාස දෙකක් විතර පොඩ්ඩක් cuts ඇවීත් පෙනුම ගැන confident වෙනකන්..
3. Yt එකේ කෙල්ලෝ talk කරන videos බැලුව.. Articles කියෙව්වා..mantelligence channel ඒක බලපං හොඳයි..
4. මට goal එකක් සහ hobbies කීපයක් හදාගත්ත.. එතකොට කෙල්ලෝ හිටියත් එකයි නැතත් එකයි මගේ විදිහේ කෙල්ලෙක් නම් ok කියන තැනට mindset එක වෙනස් කරගත්තා..
5. උඹට කෙල්ලෝ වශී වෙන්න නම් උඹ ප්‍රබල එකෙක් වගේ පේන්න ඕනේ.. එහෙම වෙන්න ලේසිම විදිහ තමා හැමෝටම කරුණාවන්ත වෙන එක.. සත්තුන්ට වුණත්.. එහෙමයි කියල overreact කරන්න යන්නත් එපා.. කරුණාව හිතේ තිබ්බම ඇති..
6. පොඩි හිනාවක් දාන්න පුරුදු වුණා.. ඕන අමුත්තෙක් එක්ක short convo එකක් දාන විදිහ practice වුණා.. මං මං විදිහට ඉන්න පුරුදු වුණා.. තමන් ගැන negative ෆීලින්ග්ස් නැති වුණාම හරියනවා එක..
මං ලොකුකමට කියනව නෙමේ, ඔය ටික හදාගත්තට පස්සේ කෙල්ලෝ 3, 4 දෙනෙක් කාලයක්ම පස්සෙන් ආව.. සමහරු මගෙන් ask out කළා.. අනිවා මේ ටික කරන්න ගොඩ දාගන්න පුළුවන්..
මොකක්ද බං ඒ වයස26 වයසක්ද බන්
The attraction code පොත කියවපන්..
නිවාඩු දවසට බස් එකේ කොහෙහරි පලයන් ටිකක් දුර ගමනක්..
ඒ යන ගමන් හම්බෙන ගෑනු පිරිමි කීපදෙනෙක් එක්ක කතාකරපන්.. විස්තර අහපන්..
ඒව ටිකක් පුරුදු උනාම පුළුවන් කෙල්ලෝ එක්ක උනත් කතාකරන්න..
මටත් ඉස්සර ඔය ප්‍රශ්නේ තිබුන.. බෝයිස් ස්කූල් ගියපු නිසා කෙල්ලො ලඟට යන්නත් බයයි..
ඒත් පස්සෙ කෙල්ලො ඇවිත් මගෙන් යාලුවෙන්න අහන ගානට ආව..
හැබැයි අන්න ඒ කාලෙ හොඳ කෙනෙක් හොයාගන්න..
මොකද ඒ වයස පැන්නම අයිත ඒ චාන්ස් එක එන්නේ නෑ
personal hygiene habits tikak hada ganna balapn mchn..ඔය 5 වැනි එක මටත් තියනවා. Nibm එකේ මගේ යාලුවෙක් ඒකිව bus එක ලඟට ඇරලවන්න ගිහින්. මම ගියේ ඒකිගේ කුඩේ සිමාවටත් මෙහායින් එකී කුඩේ ඉහලන් ගියා මම ඊට මෙහායින් ගියා..
ithin hari ne bn..uba eki gawatawath yanne nathi unama eki hithanna athi ubata ekiwa allanne naha kiyala..එකී බස් ඒක එනකන් වත් ඉන්න කියන්නේ නැතුව මට යන්න කිව්වා