කෙල්ලෝ කලිසම් අදින්ඩ පටන් ගත්තේ Pad ආවට පස්ස&#

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කෙල්ලෝ කලිසම් අදින්ඩ පටන් ගත්තේ Pad ආවට පස්ස&#

    කෙල්ලෝ කලිසම් අදින්ඩ පටන් ගත්තේ ඔය pad ආවට පස්සෙනේ.
    ඉස්සර රෙදි කෑලි තියන කාලේ කලිසම් අදින්ඩ ගියා නම් පෙරෙනවනේ. කලිසමේ ලේ බින්දු පේනවනේ.
    මම වැරදි නම් නිවැරදි කරන්ඩ
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,504
    422
    83
    Nugegoda
    කෙල්ලෝ කලිසම් අදින්ඩ පටන් ගත්තේ ඔය pad ආවට පස්සෙනේ.
    ඉස්සර රෙදි කෑලි තියන කාලේ කලිසම් අදින්ඩ ගියා නම් පෙරෙනවනේ. කලිසමේ ලේ බින්දු පේනවනේ.
    මම වැරදි නම් නිවැරදි කරන්ඩ
    ඔන්න කරා :rofl::rofl:

    කෙල්ලෝ කලිසම් අදින් පටන් ගත්තේ ඔය pad ආවට පස්සෙනේ.
    ඉස්සර රෙදි කෑලි තියන කාලේ කලිසම් අදින්
    ගියා නම් පෙරෙනවනේ. කලිසමේ ලේ බින්දු පේනවනේ.
    මම වැරදි නම් නිවැරදි කරන්
     
    • Like
    Reactions: Underground

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔන්න කරා :rofl::rofl:

    කෙල්ලෝ කලිසම් අදින් පටන් ගත්තේ ඔය pad ආවට පස්සෙනේ.
    ඉස්සර රෙදි කෑලි තියන කාලේ කලිසම් අදින්
    ගියා නම් පෙරෙනවනේ. කලිසමේ ලේ බින්දු පේනවනේ.
    මම වැරදි නම් නිවැරදි කරන්

    ස්තුති මචන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පෑඩ් එකෙයි කලිසමෙයි නං සම්බන්ධයක් නෑ මම හිතන්නෙ, අනික ලංකාවේ උනත් බහුතරේ තාම රෙදි කෑලි තමයි පාවිච්චිය. ඔය පෑඩ් පාවිච්චි කරන්නේ නගරබද කට්ටිය විතරයි. ඒ උනාට කලිසන් නං අඳිනව හැමෝම වගේ.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,489
    3,170
    113
    斯里蘭卡
    පෑඩ් එකෙයි කලිසමෙයි නං සම්බන්ධයක් නෑ මම හිතන්නෙ, අනික ලංකාවේ උනත් බහුතරේ තාම රෙදි කෑලි තමයි පාවිච්චිය. ඔය පෑඩ් පාවිච්චි කරන්නේ නගරබද කට්ටිය විතරයි. ඒ උනාට කලිසන් නං අඳිනව හැමෝම වගේ.

    koheda huth den redi keli adinne :rofl: mamanam dekala nae :eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    koheda huth den redi keli adinne :rofl: mamanam dekala nae :eek:
    උඹ දැකල නෑ කියන්නේ කොහොමත් පිටට පෙන්නේ නෑනෙ බන් උන් අඳින ඒව :D ඈත ගමකට ගිහින් බලපන්කො කඩේකට ගිහින් ඕව හොයාගන්න පුලුවන්ද කියල, ඒ මොනවද මහත්තයෝ ඒ කියල අහයි මුදලාලි :P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පෑඩ් එකෙයි කලිසමෙයි නං සම්බන්ධයක් නෑ මම හිතන්නෙ, අනික ලංකාවේ උනත් බහුතරේ තාම රෙදි කෑලි තමයි පාවිච්චිය. ඔය පෑඩ් පාවිච්චි කරන්නේ නගරබද කට්ටිය විතරයි. ඒ උනාට කලිසන් නං අඳිනව හැමෝම වගේ.

    :yes::yes::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,122
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සුද්දියො කොල, පට්ටා, සත්තුන්ගේ හම් ඇඳපු කාලෙ සිංහලු රෙදි ඇන්ද කියලයි කියන්නෙ. අදාලද දන්නෙ නෑ
     
    Ayeshruwantha

    Member
    May 18, 2013
    140
    2
    0
    ඒකෙන් උබට අැති ෙද් ෙමාකක්ද බං සිරාවටම උබ අන්දන්නද ගිහින්...:confused:

    අම්මාට උයන්න උදව් ෙවයන්ෙකා් :Dවැඩක් නැත්නම් සිරාවට:P
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඒකෙන් උබට අැති ෙද් ෙමාකක්ද බං සිරාවටම උබ අන්දන්නද ගිහින්...:confused:

    අම්මාට උයන්න උදව් ෙවයන්ෙකා් :Dවැඩක් නැත්නම් සිරාවට:P

    සාමාන්‍ය දැනීම
    දැනගන්ඩ එපයි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ කලිසං කියන්නෙ නිකංම දික් කලිසම නං වැරදියි ඕක මුලින්ම පටං ගත්තෙ පිරිමි අය කියන්න බෑ දෙගොල්ලොම ඇන්ද අශ්වයො පදින්න වගේ :yes: :yes:
    මොකක් හරි පත්තරේකද කොහෙද කියෙව්ව මතකයි චීනෙද කොහෙද පිරිමි අයට කලිං ගෑණු අය කලිසම් ඇන්දෙ කියල :yes: :yes:
    denim නං මුලිං ඇන්දෙ පිරිමි අය පතල් හාරද්දි ගල් වල හැපිල ඉරිල තුවාල වෙන එක වලක්වගන්න හයිය ඇඳුමක් ඕනෙ නිසා :yes: :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔන්න කරා :rofl::rofl:

    කෙල්ලෝ කලිසම් අදින්න පටන් ගත්තේ ඔය pad ආවට පස්සෙනේ.
    ඉස්සර රෙදි කෑලි තියන කාලේ කලිසම් අදින්න ගියා නම් පෙරෙනවනේ. කලිසමේ ලේ බින්දු පේනවනේ.
    මම වැරදි නම් නිවැරදි කරන්න

    අදින්න නෙමෙයි අඳින්න

    ඔන්න නිවැරදි කරා :P:P
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,833
    8,054
    113
    මෙන්න මෙතන...
    උඹ දැකල නෑ කියන්නේ කොහොමත් පිටට පෙන්නේ නෑනෙ බන් උන් අඳින ඒව :D ඈත ගමකට ගිහින් බලපන්කො කඩේකට ගිහින් ඕව හොයාගන්න පුලුවන්ද කියල, ඒ මොනවද මහත්තයෝ ඒ කියල අහයි මුදලාලි :P

    :yes::yes::yes: