කෙල්ලෝ කලිසම් අදින්ඩ පටන් ගත්තේ Pad ආවට පස්ස&#
කෙල්ලෝ කලිසම් අදින්ඩ පටන් ගත්තේ ඔය pad ආවට පස්සෙනේ.
ඉස්සර රෙදි කෑලි තියන කාලේ කලිසම් අදින්ඩ ගියා නම් පෙරෙනවනේ. කලිසමේ ලේ බින්දු පේනවනේ.
මම වැරදි නම් නිවැරදි කරන්ඩ
කෙල්ලෝ කලිසම් අදින්ඩ පටන් ගත්තේ ඔය pad ආවට පස්සෙනේ.
ඉස්සර රෙදි කෑලි තියන කාලේ කලිසම් අදින්ඩ ගියා නම් පෙරෙනවනේ. කලිසමේ ලේ බින්දු පේනවනේ.
මම වැරදි නම් නිවැරදි කරන්ඩ

ඈත ගමකට ගිහින් බලපන්කො කඩේකට ගිහින් ඕව හොයාගන්න පුලුවන්ද කියල, ඒ මොනවද මහත්තයෝ ඒ කියල අහයි මුදලාලි