[FONT="]මචංලා මට ලොකු parshnyak තියනවා කියන්න කෙනක් නැති නිසා තමයි එලකීරි කොල්ලන්ගෙන් අහන්න හිතුනේ[/FONT]
[FONT="]කෙල්ලෝ සම්බනද දෙයක් මචන්ලා[/FONT]
[FONT="]මචන්ලා මට අවූරුදු 24 මම diploma එකක් කරනවා දැන් එක ඉවරයි මේ month එකේ වගේ [/FONT]
[FONT="] මචන්ලා මේ වෙනකම් කෙල්ලක් ඉදලා නැ school යන කාලේ කෙල්ලක්ට ආදරය කරන්න හිතුනේත් නැ මම ගියේ ලංකාවෙ හොදම school වලින් එකකට boys only එකකට මට දැන් කෙල්ලේක් එක්ක යාලු වෙන්න ලොකු උවමනාවක් තියනවා මචන්ලා එත් එක කරන්නේ khomda මට ඒ ගැන තේරීමක් නැ මගේ පවුලට ඉන්නේ මම විතරයි මම ගොඩක් ගේ ඇතුලේ හැදුනු කෙනක් තාමත් එහමයි කලස් ගියත් ඉවර උන ගමන් ගෙදර එනවා මම පාරේ වැඩිය අවීදීන කෙනකුත් නෙවයි අනික මම කෙට්ටු කෙනක් මට හිතනවා මම කෙට්ටුයි රූපයත් ලස්සන නැ කියලා හිතන්නේ කෙට්ටුයි තව මම ලස්සන නැති නිසා කෙල්ලෝ මට කැමතිම නැ කියලයි හිතෙන්නනේ එක නිසා කෙල්ලක් එක්ක යලු වෙන එක මට කරන්න බැරි දෙයක් කියලමයි හිතේන්නේ තව මට girls යාළුවෝ කව්රුවත් ම නැ මම කෙල්ලක් එක්ක හරියට කතා කරලවත් නැ කතා කරන්න ගියත් මුණ බලලා කතා කරන්න අමාරුයි නැත්නම් වචන එන්නේ නැ මොකද මම ටිකක් ලජ්ජා කෙනක් කෙල්ලෝ ඉස්සරා තමයි ඔය parshnya එන්නේ [/FONT]
[FONT="]යාළුවෝ නේ මට දැන් දන ගනන් ඕනේ මම කෙල්ලක් එක්ක යාලු වෙන්නේ khomda කියල girl කෙනක් හොයා ගින්නේ’ khomda කියලා මොකද මට කෙල්ලක් යාලු වෙන්නවත් මම දන්නා කෙල්ලක් නැ අදුරන කවුරුත් නැ මට කෙල්ලක් ගේ කෑමත්ත ගන්නේ තෙර්න්නේ නැ මම ගැන ආදරයක් ඇති වෙන විදහට ඉන්න තරන්නේ නැ ඒ පොඉන්ට්s මම දන්නේ නැ එක නිසා උබල දන්නවා නම් කෙල්ලක් ගේ ආදරයක් ඇති වෙන විදහට ඉන්න ඒ point මොනාද කියල කියපන්කො මොකද කෙල්ලක් එකක් යාලු වෙන්න khomda කියලා කිසිම දැනීමක්නැ තේරුමක් නැ [/FONT]

kellek set karaganna lassana wadak na...oya serama baila katha...lassana usa mahatha godak un innawa kello naha..ekatath eka widihaka labeemak thiyenna one machan..