කෙල්ලෝ සිරාවටම ගොන් බං

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    කෙල්ලෝ සිරාවටම ගොන් බං

    කෙල්ලෝ කොච්චර මෝඩ හැත්තක්ද කියලා අද මං හොඳටම දැක්කා. :baffled:

    අද කොම්පැනි වල පඩි දවස හින්දා ATM එක ගාව සූඌඌඌඌ ගාලා සෙනග. :no: සල්ලි ගන්න පෝලිමේ පැය බාගයක් විතර ඉන්න කොට තමයි මට මීටර් උනේ ATM එක ඇතුලට යන කොල්ලෝ සුටුස් ගාලා සල්ලි ඇරන් එලියට එනවා. කෙල්ලෝ ඇතුලට ගියහම විනාඩි 10 කට වත් එලියට එන්නේ නෑ. මටත් මුලින් හිතා ගන්න බැරි උනා මොකෝ මේකට හේතුව කියලා. :confused::confused:

    පස්සේ තමයි වැඩේ මට මීටර් උනේ. අපේ ටවුමේ COM Bank ATM එකේ Quick Withdrawal එකේ තියෙන්නේ 500 ඉදන් 5000 වෙනකම් ගන්න option විතරයි. ඊට වඩා ගන්න ඕනි නම් "Other Options" එකට ගිහිල්ලා ගාන ගහලා ගන්න තියෙන්නේ. :rolleyes:

    මේ මෝඩ හැත්ත ඒක දන්නේ නෑ. උන්ට 20,000ක් ගන්න ඕනි නම් 5000 ඒවා හතර පාරකට ගන්නවා. මුන් ඉතින් 4 පාරක් කාඩ් එක දාලා දගලනවා 20,000 Collect කර ගන්න. මට ඉස්සරහ හිටපු කෙල්ල සල්ලි ගත්ත විදියෙන් තමයි වැඩේ Confirm උනේ. :P:P

    නොදකින් මේ වගේ මෝඩ හැතිකරයක් :angry::angry::angry:
     
    • Like
    Reactions: J Sparrow

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    :D:D:D:D:D:D:D
    පව් බන් මේ කෙල්ලෝ

    ඒ වුනාට අනිත් වෙලාවට අරක නළලේ තියෙනවා වගේ ඉන්නේ.:dull:

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයවගේ ඒව ඕන එකෙකුට වෙන්න පුළුවන් බන්, කොටින්ම මම තාම ATM එකකින් සල්ලි අරන් නෑ. ගන්න දන්නෙත් නෑ :lol:
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ඔයවගේ ඒව ඕන එකෙකුට වෙන්න පුළුවන් බන්, කොටින්ම මම තාම ATM එකකින් සල්ලි අරන් නෑ. ගන්න දන්නෙත් නෑ :lol:

    :baffled::baffled:
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ඒක සමහර විට නොදැනුවත් කෑම සහ පුරුදු වෙලා තියෙනේ රාමුවෙන් එහාට යන්න තියෙන බය. කෙල්ලොන්ට විතරක් නෙමේ සමහර කොල්ලොත් ඔහොමයි.
    බැංකුව මිනිස්සුන්ව හරියට දැනුවත් කරනවානම් ඕක අඩුවෙයි.
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ඒක සමහර විට නොදැනුවත් කෑම සහ පුරුදු වෙලා තියෙනේ රාමුවෙන් එහාට යන්න තියෙන බය. කෙල්ලොන්ට විතරක් නෙමේ සමහර කොල්ලොත් ඔහොමයි.
    බැංකුව මිනිස්සුන්ව හරියට දැනුවත් කරනවානම් ඕක අඩුවෙයි.

    හැමදේම ඇඟිල්ලෙන් ඇන ඇන කව්රුහරි කියලා දෙනකම් ඉන්න නිසා තමයි බන් අපිට කෙල වෙලා තියෙන්නේ.
    සාමාන්‍ය දැනීම, මොලේ පාවිච්චි කිරීම කියන දේවල් අපේ එවුන්ට හෙන මැජික්.


    :baffled::baffled::baffled::baffled:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔයවගේ ඒව ඕන එකෙකුට වෙන්න පුළුවන් බන්, කොටින්ම මම තාම ATM එකකින් සල්ලි අරන් නෑ. ගන්න දන්නෙත් නෑ :lol:
    එකෙන්ම මමත් එක පාරයි අරන් තින්නේ එත් තාත්තගේ card එකෙන් , මට නම් payමෙන්ට්ස් වලට විතරයි card use වෙන්නේ
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    මමත් මුලින් combank එකෙන් සල්ලි ගත්තෙ ඔය විදියට.පස්සෙ හිතේ සැකේට other දාලා බැලුව
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Podi Silva - පොඩි සිල්වා;19497956 said:
    අතට සල්ලි දෙන්න කියහන් බන්
    ඔය රෙද්දවල් අස්සේ සල්ලි ගන්න ඉන්න බෑ

    අතට සල්ලි නොදෙන නිසා තමයි බං කීයක් හරි ඉතුරු වෙන්නේ. අනික අපේ කොම්පැනි එකේ ලමයිට අතින් පඩි දෙන එක Practicle නෑ :dull:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ඔයවගේ ඒව ඕන එකෙකුට වෙන්න පුළුවන් බන්, කොටින්ම මම තාම ATM එකකින් සල්ලි අරන් නෑ. ගන්න දන්නෙත් නෑ :lol:

    ehenam uya kellek :dull:
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    :rofl::rofl: Man nam oka danne bohoma kalin. Samaharak kello mulu screen ekama awa kiyawanawa. Unta Other gahalath ganna 10min or eta wada yanawa.