කෙල්ලෝ සිරාවටම ගොන් බං
කෙල්ලෝ කොච්චර මෝඩ හැත්තක්ද කියලා අද මං හොඳටම දැක්කා.
අද කොම්පැනි වල පඩි දවස හින්දා ATM එක ගාව සූඌඌඌඌ ගාලා සෙනග.
සල්ලි ගන්න පෝලිමේ පැය බාගයක් විතර ඉන්න කොට තමයි මට මීටර් උනේ ATM එක ඇතුලට යන කොල්ලෝ සුටුස් ගාලා සල්ලි ඇරන් එලියට එනවා. කෙල්ලෝ ඇතුලට ගියහම විනාඩි 10 කට වත් එලියට එන්නේ නෑ. මටත් මුලින් හිතා ගන්න බැරි උනා මොකෝ මේකට හේතුව කියලා. 

පස්සේ තමයි වැඩේ මට මීටර් උනේ. අපේ ටවුමේ COM Bank ATM එකේ Quick Withdrawal එකේ තියෙන්නේ 500 ඉදන් 5000 වෙනකම් ගන්න option විතරයි. ඊට වඩා ගන්න ඕනි නම් "Other Options" එකට ගිහිල්ලා ගාන ගහලා ගන්න තියෙන්නේ.
මේ මෝඩ හැත්ත ඒක දන්නේ නෑ. උන්ට 20,000ක් ගන්න ඕනි නම් 5000 ඒවා හතර පාරකට ගන්නවා. මුන් ඉතින් 4 පාරක් කාඩ් එක දාලා දගලනවා 20,000 Collect කර ගන්න. මට ඉස්සරහ හිටපු කෙල්ල සල්ලි ගත්ත විදියෙන් තමයි වැඩේ Confirm උනේ.

නොදකින් මේ වගේ මෝඩ හැතිකරයක්