ටින්ඩර් එකට ලංකාවේදී වැටෙන්නේ නැති කෙල්ලෝ රට ආවම සුද්දියෝ බුරුතු පිටින් වැටෙන්නේ ඇයි. ලංකාවට ගිය වෙලාවේ ටින්ඩර් දාගත්ත ආතල් ගන්න කෙල්ලෙක් හොයා ගන්න කියලා. ආවේ මෙලෝ රහක් නැති ඒවා. ඒත් සුද්දියෝ පට්ට විදිහට ටින්ඩර් එකෙන් ලයින් වෙන්න ගත්තනේ NY ලෑන්ඩ් කරපු ගමන්. මම ටින්ඩර් වලට සැහෙන අලුත්