කෙල්ලෝ හෙල්ප්

roshantele

Active member
  • Mar 2, 2018
    281
    202
    43
    කෙල්ලෙක් හෝ කෙල්ලෝ ගොඩක් අපිව ගොනාට අන්දල වැඩ කරගන්නකොට අපි උන් එක්ක වැඩ කරන්න ඕන කෝමද? අපි උන්ගේ කපටි කම් තේරුම් අරන් ඉන්නවනම් කොහොමද react කරන්න ඕන..ගොනා වගේ ඉන්නද? නැත්තම් වෙන කොහොමද?.. සමහර වෙලා වට උන් තරහත් වෙනවා.. හින්ට අරිනවා..පිස්සෝ වගේ 🤔🤔🤔🤔 දන්න කෙනෙක් කියන්න ප්ලීස්..
     
    • Like
    Reactions: GobbaSira

    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    ගොනා වගේ ඉදල සෙට් එකටම ගහලා මාරු වෙයන් 😌
    මාරුවෙන් මාරුවට ගහපන්, එකපාර එපා
    ජොක් නෙමයි බන්.දැන් මුන් මට මෙතන එපා කරනවා බන්
    Ubata fetish ekak thiyenava..
    ුඔට හැම එකක්ම ෆෙටිශ්
     
    • Like
    Reactions: GobbaSira

    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    යූටියුබ් එකේ blackpill කියලා ගහලා බලහං
    එල
    කෙල්ලෝ ගොඩක් නම් ඉන්නේ එක කෙල්ලෙක්ට වැඩියෙන් උදව් කරපං. උන් උන් මරාගෙන උබට නිදහස් වෙන්න පුලුවන්.
    එහෙම කරන්න බෑ.. උන් එක එකා යාලුයි බන්
    Ubawa joke ekata aran.personality madi ekai.
    ඇත්තද? 🤔🤔🤔
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    කෙල්ලෙක් හෝ කෙල්ලෝ ගොඩක් අපිව ගොනාට අන්දල වැඩ කරගන්නකොට අපි උන් එක්ක වැඩ කරන්න ඕන කෝමද? අපි උන්ගේ කපටි කම් තේරුම් අරන් ඉන්නවනම් කොහොමද react කරන්න ඕන..ගොනා වගේ ඉන්නද? නැත්තම් වෙන කොහොමද?.. සමහර වෙලා වට උන් තරහත් වෙනවා.. හින්ට අරිනවා..පිස්සෝ වගේ 🤔🤔🤔🤔 දන්න කෙනෙක් කියන්න ප්ලීස්..
    Oya okkoma prashna uda play the racism card 🤭 🤭. Umba pissu hukannek oi. Wena untath rata yana eka nathi karai wage :ROFLMAO::ROFLMAO:
     
    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    Oya okkoma prashna uda play the racism card 🤭 🤭. Umba pissu hukannek oi. Wena untath rata yana eka nathi karai wage :ROFLMAO::ROFLMAO:
    මන් අපේ වැඩ කරන එකෙක්ගෙන් ඇහුවා ඌ කිව්වා රෙසිසම් එක ප්ලේ කරන්න එපා කියලා..එහෙම තිබ්බනම් මුල ඉදන්ම උන් මට කැපුල්ල දාන්නවලු..අනිත් උන්ට වඩ මැනේජර් මට පොලයිට් කිව්වා ඌ..මන් ආපූ කාලේ උන් උන් මැනේජර් මට වැඩියෙන් සලකනවා මට කැමතී වගේ ඒවා කතා උනාලූ හොරෙන්..මට තාමත් අවුලක් නෑලූ...ප්‍රොමෝටඩ් කරන්න කැමති නැතී සීන් එකක්ලු තියෙන්නෙ..උන් එකෙක්වත් මටවඩා එඩියුකේටඩ්, කොමන් සෙන්ස් මොකුත් නෑලූ.අනේ මන්දා බන් මුන් නිකන් දැන් පලිගන්නවා වගේ මගෙන්..😑😑😑

    ඒකතමයි කියුවේ, මම කියනවට දෙකකට හොදට සලකපන්. වෙනස තෙරයි
    මන් සලකන එකී මැනේජර්ගේ ඇසිස්ටන්ට්... ඒකිව දාලා මගේ සෙක්ශන් එකේ වැඩ ටික ඒකිගේ යටතට ගන්න හදන්නේ..මට ඉතින් ඒවා තේරෙනවා මුන්ගේ මායම්..මුන් හිතන්නේ මට කොමන් සෙන්ස් නෑ කියලා..
    ------ Post added on Jun 22, 2022 at 10:47 AM
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කෙල්ලෝ ගොඩක් නම් ඉන්නේ එක කෙල්ලෙක්ට වැඩියෙන් උදව් කරපං. උන් උන් මරාගෙන උබට නිදහස් වෙන්න පුලුවන්.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: roshantele

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අද සමාජයේ මචං හැමදෙයක්ම කරන්නෙ වාසියක් තියනවා නම් පමණයි,එ කියන්නෙ මනුස්සයෙක් ආශ්‍රය කරන්නෙත් වාසියක් තියනවා නම් විතරයි..කොල්ලෙක් කෙල්ලෙක් ආශ්‍රය කරන්නෙත් එහෙමයි කෙල්ලෙක් කොල්ලෙක් ආශ්‍රය කරන්නෙත් එහෙමයි...මේ සමාජය ගණුදෙණුවක් පමණටම සිමා වෙලා තියෙන්නෙ දැන් බොහෝ වෙලාවට,එහෙම සමාජයක ඔහොම ප්‍රශ්ණයක් අහන්න උවමනාවක් නැ උඔම එක තෙරුම් අරන් වැඩ කරන්න....කිසිම මනුස්සයෙක් ගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා... බලාපොරොත්තු උනොත් තමයි ගොනාට ඇන්දෙන්නෙ,පුලුවන් වෙලාවකට මොකක් හරි දෙයක් කරලා දෙන්න,බැරි නම් බැ කියන්න ඉට පස්සෙ එක අමතක කරලා දාන්න....