කෙල්ලෝ 4ක්

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    කෙල්ලෝ විතරක් 3-4ක් ඉන්න පවුලක වැඩිමහල් කෙල්ලව බැන්දොත් දියුණුවක් නෑ කෙළ වෙනවා කියල වැඩිහිටියො කියනවා. මේ ප්‍රකාශයෙ ඇත්තක් තියෙනවද?
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    කෙල්ලෝ විතරක් 3-4ක් ඉන්න පවුලක වැඩිමහල් කෙල්ලව බැන්දොත් දියුණුවක් නෑ කෙළ වෙනවා කියල වැඩිහිටියො කියනවා. මේ ප්‍රකාශයෙ ඇත්තක් තියෙනවද?
    Kella anuwa depend wenawa bn owa
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කෙල්ලෝ විතරක් 3-4ක් ඉන්න පවුලක වැඩිමහල් කෙල්ලව බැන්දොත් දියුණුවක් නෑ කෙළ වෙනවා කියල වැඩිහිටියො කියනවා. මේ ප්‍රකාශයෙ ඇත්තක් තියෙනවද?
    ඔව් අන්තිමයා බැන්දොත් ගේත් හම්බෙනවා
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    කෙල්ලෝ විතරක් 3-4ක් ඉන්න පවුලක වැඩිමහල් කෙල්ලව බැන්දොත් දියුණුවක් නෑ කෙළ වෙනවා කියල වැඩිහිටියො කියනවා. මේ ප්‍රකාශයෙ ඇත්තක් තියෙනවද?
    බාල කෙල්ලෝ 3 දෙනා බැන්දට පස්සේ වැඩිමල්ම කෙල්ලව බැදපන් :)
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඕක බන් ගම්වල මිනිස්සුන්ගෙ පරන කතාවක්නෙ. දානෙට මලගෙදරට කුබුරුවැඩට අසනීපයක් උනාම දුවලා පැනලා වැඩකරන්න කොල්ලො ඕන කියලා කියන්නෙ. ඒ හන්දා කෙල්ලො විතරක් ඉන්න පවුල්වලට කැමැත්තක් නෑ ඒකාලෙ මිනිස්සු.
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    දන්න පවුලක්. කෙල්ලො 3යි වැඩිමල් කෙල්ලට තමා හොඳටම හරි ගියෙ සහ හොඳටම ඉගෙන ගත්තේ. ඒකි බැඳපු කොල්ලත් එහෙමයි. දෙන්නම PhD කාරයෝ. දැන් Ausi ඉන්නේ අනික් උන් දෙන්නා ලංකාවේ. උන් දෙන්නම housewife.
    උන්ට්ත් සල්ලි තියනව හැබැයි. :lol:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,000
    113
    Gedara wadimala kiyanne.. amma kenek wage thama.. akka apiwa balagaththey amma wage.... Owa boru katha ban.... Pawule balaya hadenne kisima responsibility ekak nathuwa.. ehema hithuwoth .. balayo hari yanneth nah ne.. owa maha gon katha ban..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    ඔව් ඉතිං අනිත් උන් ගැන බලන්න වෙනවා... ඉගෙන ගන්න උන් නං කෙළම වෙනවා...

    ඉගෙන ගන්න උන් තමා බං. අවුරුදු 10ක් විතර top bottom දෙන්න අතර පරතරය.

    Kella anuwa depend wenawa bn owa

    කෙල්ල හොඳයි. හැබැයි අර බර අදින්න වෙන සීන් එක නම් වෙයි කියල හිතුනා

    ඔව් අන්තිමයා බැන්දොත් ගේත් හම්බෙනවා

    :rofl:

    issara kale kello witarak inna ahawal walin kasada kranne ne minissu..
    dan nam wenas oka..
    ow itin pawule wedi mala unama anith un gena balanna ona, pirimith neti unama a pawule minihata a pawula gena balanna wenawa.

    හ්ම්ම්

    kellage pawula rich nam

    මධ්‍යම පාන්තික රෝල ගහන මිනිස්සු

    Gedara wadimala kiyanne.. amma kenek wage thama.. akka apiwa balagaththey amma wage.... Owa boru katha ban.... Pawule balaya hadenne kisima responsibility ekak nathuwa.. ehema hithuwoth .. balayo hari yanneth nah ne.. owa maha gon katha ban..

    ඔව් ඇත්ත බං ඒක.
    දන්න පවුලක්. කෙල්ලො 3යි වැඩිමල් කෙල්ලට තමා හොඳටම හරි ගියෙ සහ හොඳටම ඉගෙන ගත්තේ. ඒකි බැඳපු කොල්ලත් එහෙමයි. දෙන්නම PhD කාරයෝ. දැන් Ausi ඉන්නේ අනික් උන් දෙන්නා ලංකාවේ. උන් දෙන්නම housewife.
    උන්ට්ත් සල්ලි තියනව හැබැයි. :lol:

    හ්ම්ම්. බැඳලා රට ගියොත් නම් මේ කතාව අදාල නෑ තමා.

    මේ කියන කෙල්ලගෙයි මගෙයි සම්බන්දෙ නතර වෙලා දැන් ගොඩක් කල්. මගේ වැඩිහිටියො කැමති උනේ නෑ කෙල්ලො 4 සීන් එක නිසා. අද දෙන්නා කාලෙකට පස්සෙ චැට් එකකට සෙට් වෙලා පොඩ්ඩක් කතා කලා පරණ දේවල්. ඒකයි මේක දැම්මේ. රටේ උන්ගෙ බමුණු මත නිසා හොඳ කෙල්ලෙක් මග ඇරුනා :(

    ආයෙ උප්පත්තියක් තියෙනව නම් මේ පින් බිමේ නම් උපදින්න එපා
     
    • Like
    Reactions: Mr.dark and Hecker

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,988
    113
    -In Darkness-
    කවුද යකෝ කියන්නේ. අපේ නෑදෑ පවුලක (කෙල්ලො 3යි) වැඩිමල් අක්කා බැඳලා දැන් සුර සැප. බැන්ඳේ බිස්නස් පොරක්. ඌටත් බිස්නස් හොඳට සරුයි. ඔහොම කියනවා ඇත්තේ ගොඩක් වෙලාවට වැඩිමල් එකාගේ මිනිහට බාල කෙල්ලො 2,3 බර වැටෙන නිසා වෙන්න ඕනේ. තමන්ගේ නංගිලා ගැන ලොවෙත් හොයනවනේ. ඉතින් ලොකුම එකී බඳින එකාට තමා උන්ගේ බර පැටවෙන්නේ. පවුලේ එවකට ඉන්න එකම පිරිමි දරුවා වෙන නිසා. ඒ ඇරෙන්න නම් වෙන ලබ්බක් නෑ දියුණු නොවෙන්න.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඉගෙන ගන්න උන් තමා බං. අවුරුදු 10ක් විතර top bottom දෙන්න අතර පරතරය.

    කෙල්ල හොඳයි. හැබැයි අර බර අදින්න වෙන සීන් එක නම් වෙයි කියල හිතුනා

    :rofl:

    හ්ම්ම්

    මධ්‍යම පාන්තික රෝල ගහන මිනිස්සු

    ඔව් ඇත්ත බං ඒක.

    හ්ම්ම්. බැඳලා රට ගියොත් නම් මේ කතාව අදාල නෑ තමා.

    මේ කියන කෙල්ලගෙයි මගෙයි සම්බන්දෙ නතර වෙලා දැන් ගොඩක් කල්. මගේ වැඩිහිටියො කැමති උනේ නෑ කෙල්ලො 4 සීන් එක නිසා. අද දෙන්නා කාලෙකට පස්සෙ චැට් එකකට සෙට් වෙලා පොඩ්ඩක් කතා කලා පරණ දේවල්. ඒකයි මේක දැම්මේ. රටේ උන්ගෙ බමුණු මත නිසා හොඳ කෙල්ලෙක් මග ඇරුනා :(

    ආයෙ උප්පත්තියක් තියෙනව නම් මේ පින් බිමේ නම් උපදින්න එපා
    Rate unge mathe nisa nemei ubata kelin theeranayak ganna bari nisa neh mchn 😊
     
    • Like
    Reactions: beziques

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ඒකනේ ඉගෙන ගන්න උන් නං උබට බලන්න වෙනවා... පොතක් පැන්සලක් ගන්න සල්ලි එහෙම ඉල්ලදි කාට උනත් දෙන්න හිතෙනවා... බැදලා වෙන පළාතක පදිංච්චි වෙයන්... එකතකොට ඉඳලා හිටලානේ බලන්න වෙන්නේ... ඒ ගෙදරම හිටියොත් නම් උබට හැමෝගෙම බර අදින්න වෙයි... එහෙම කරන එකේ වරදකුත් නැහැ ඔය කරන දේවල් ආපසස්ට අපිට ලැබෙනවා... ඒත් ඒක හැමෝටම කරන්න බැරි කැප කිරීමක්... කැමැති නම් කරන්න...
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    හ්ම්ම්. බැඳලා රට ගියොත් නම් මේ කතාව අදාල නෑ තමා.
    රට ගිහින් එහෙම ලොකු කාලයක් නෑ බන්. ලංකාවේ ඉද්දිත් හොඳට හිටියා ගෙදරටත් සලකගෙන.