කෙල්ලෝ විතරක් 3-4ක් ඉන්න පවුලක වැඩිමහල් කෙල්ලව බැන්දොත් දියුණුවක් නෑ කෙළ වෙනවා කියල වැඩිහිටියො කියනවා. මේ ප්‍රකාශයෙ ඇත්තක් තියෙනවද?
Kella anuwa depend wenawa bn owaකෙල්ලෝ විතරක් 3-4ක් ඉන්න පවුලක වැඩිමහල් කෙල්ලව බැන්දොත් දියුණුවක් නෑ කෙළ වෙනවා කියල වැඩිහිටියො කියනවා. මේ ප්‍රකාශයෙ ඇත්තක් තියෙනවද?
ඔව් අන්තිමයා බැන්දොත් ගේත් හම්බෙනවාකෙල්ලෝ විතරක් 3-4ක් ඉන්න පවුලක වැඩිමහල් කෙල්ලව බැන්දොත් දියුණුවක් නෑ කෙළ වෙනවා කියල වැඩිහිටියො කියනවා. මේ ප්‍රකාශයෙ ඇත්තක් තියෙනවද?
kellage pawula rich namඔව් ඉතිං අනිත් උන් ගැන බලන්න වෙනවා... ඉගෙන ගන්න උන් නං කෙළම වෙනවා...
බාල කෙල්ලෝ 3 දෙනා බැන්දට පස්සේ වැඩිමල්ම කෙල්ලව බැදපන්කෙල්ලෝ විතරක් 3-4ක් ඉන්න පවුලක වැඩිමහල් කෙල්ලව බැන්දොත් දියුණුවක් නෑ කෙළ වෙනවා කියල වැඩිහිටියො කියනවා. මේ ප්‍රකාශයෙ ඇත්තක් තියෙනවද?

Rich නම් දිවුණු වෙන්න දෙයක් නැහැනේ... කොහොමත් බාලයට තමා වැඩි සැලකිලිkellage pawula rich nam

ඔව් ඉතිං අනිත් උන් ගැන බලන්න වෙනවා... ඉගෙන ගන්න උන් නං කෙළම වෙනවා...
Kella anuwa depend wenawa bn owa
ඔව් අන්තිමයා බැන්දොත් ගේත් හම්බෙනවා

issara kale kello witarak inna ahawal walin kasada kranne ne minissu..
dan nam wenas oka..
ow itin pawule wedi mala unama anith un gena balanna ona, pirimith neti unama a pawule minihata a pawula gena balanna wenawa.
kellage pawula rich nam
Gedara wadimala kiyanne.. amma kenek wage thama.. akka apiwa balagaththey amma wage.... Owa boru katha ban.... Pawule balaya hadenne kisima responsibility ekak nathuwa.. ehema hithuwoth .. balayo hari yanneth nah ne.. owa maha gon katha ban..
දන්න පවුලක්. කෙල්ලො 3යි වැඩිමල් කෙල්ලට තමා හොඳටම හරි ගියෙ සහ හොඳටම ඉගෙන ගත්තේ. ඒකි බැඳපු කොල්ලත් එහෙමයි. දෙන්නම PhD කාරයෝ. දැන් Ausi ඉන්නේ අනික් උන් දෙන්නා ලංකාවේ. උන් දෙන්නම housewife.
උන්ට්ත් සල්ලි තියනව හැබැයි.![]()

Rate unge mathe nisa nemei ubata kelin theeranayak ganna bari nisa neh mchnඉගෙන ගන්න උන් තමා බං. අවුරුදු 10ක් විතර top bottom දෙන්න අතර පරතරය.
කෙල්ල හොඳයි. හැබැයි අර බර අදින්න වෙන සීන් එක නම් වෙයි කියල හිතුනා
හ්ම්ම්
මධ්‍යම පාන්තික රෝල ගහන මිනිස්සු
ඔව් ඇත්ත බං ඒක.
හ්ම්ම්. බැඳලා රට ගියොත් නම් මේ කතාව අදාල නෑ තමා.
මේ කියන කෙල්ලගෙයි මගෙයි සම්බන්දෙ නතර වෙලා දැන් ගොඩක් කල්. මගේ වැඩිහිටියො කැමති උනේ නෑ කෙල්ලො 4 සීන් එක නිසා. අද දෙන්නා කාලෙකට පස්සෙ චැට් එකකට සෙට් වෙලා පොඩ්ඩක් කතා කලා පරණ දේවල්. ඒකයි මේක දැම්මේ. රටේ උන්ගෙ බමුණු මත නිසා හොඳ කෙල්ලෙක් මග ඇරුනා
ආයෙ උප්පත්තියක් තියෙනව නම් මේ පින් බිමේ නම් උපදින්න එපා
රට ගිහින් එහෙම ලොකු කාලයක් නෑ බන්. ලංකාවේ ඉද්දිත් හොඳට හිටියා ගෙදරටත් සලකගෙන.හ්ම්ම්. බැඳලා රට ගියොත් නම් මේ කතාව අදාල නෑ තමා.