බිග්කෑස් ට නම් හරිගියා
අතේ පාරක් ගහලා නිදාගනින් බං.ඕවත් ප්රශ්නද
කවුද යකෝ කියන්නේ. අපේ නෑදෑ පවුලක (කෙල්ලො 3යි) වැඩිමල් අක්කා බැඳලා දැන් සුර සැප. බැන්ඳේ බිස්නස් පොරක්. ඌටත් බිස්නස් හොඳට සරුයි. ඔහොම කියනවා ඇත්තේ ගොඩක් වෙලාවට වැඩිමල් එකාගේ මිනිහට බාල කෙල්ලො 2,3 බර වැටෙන නිසා වෙන්න ඕනේ. තමන්ගේ නංගිලා ගැන ලොවෙත් හොයනවනේ. ඉතින් ලොකුම එකී බඳින එකාට තමා උන්ගේ බර පැටවෙන්නේ. පවුලේ එවකට ඉන්න එකම පිරිමි දරුවා වෙන නිසා. ඒ ඇරෙන්න නම් වෙන ලබ්බක් නෑ දියුණු නොවෙන්න.
Rate unge mathe nisa nemei ubata kelin theeranayak ganna bari nisa neh mchn![]()
ඒකනේ ඉගෙන ගන්න උන් නං උබට බලන්න වෙනවා... පොතක් පැන්සලක් ගන්න සල්ලි එහෙම ඉල්ලදි කාට උනත් දෙන්න හිතෙනවා... බැදලා වෙන පළාතක පදිංච්චි වෙයන්... එකතකොට ඉඳලා හිටලානේ බලන්න වෙන්නේ... ඒ ගෙදරම හිටියොත් නම් උබට හැමෝගෙම බර අදින්න වෙයි... එහෙම කරන එකේ වරදකුත් නැහැ ඔය කරන දේවල් ආපසස්ට අපිට ලැබෙනවා... ඒත් ඒක හැමෝටම කරන්න බැරි කැප කිරීමක්... කැමැති නම් කරන්න...
රට ගිහින් එහෙම ලොකු කාලයක් නෑ බන්. ලංකාවේ ඉද්දිත් හොඳට හිටියා ගෙදරටත් සලකගෙන.
තුන හතරම උබම බැන්දොත් ඒත් පාඩුද?![]()
![]()
![]()
![]()

ehema kiyanna ba.. bala kello kiyanne melo wagakeemak nethi meti harak samahara welawal walata.
ඉතින් එහෙනන් ඒක කෙල්ලගෙ අවුලක්නෙ බං. උඹ ඇයි අහක තියෙන ලංකාවට බනින්නෙමම කාලය අරන් ඒක බැලන්ස් කරන්න හිටියේ බන්. දෙන්නම ඩිග්රි අරන් තැනකට ආවම ඉතින් මුකුත් කියන්න බැරි නිසා. බට් ඊට කලින් කෙල්ලට වැඩේ ආරංචි වෙලා කෙල වුනේ. ඒක දිග කතවක්
e kiyanne mokakda bnPentasome![]()
mama boru kiwwe na bn. aththa thathwe kiwwa magnitude eka adu karala.ඉතින් එහෙනන් ඒක කෙල්ලගෙ අවුලක්නෙ බං. උඹ ඇයි අහක තියෙන ලංකාවට බනින්නෙකෙල්ලට ආරංචි උනා කියන්නෙ උඹ ඒකිට බොරු කියල
ඇත්ත දැන ගත්තම ඒකි අව්ල් ගිහින්නෙ ඉතින්.. මම උඹට බනිනව නෙමයි බං.. කෙල්ල ඇත්තටම උඹට ආදරේ නං ඕව ගනන් ගන්නෙ නැති වෙන්න ඕනි..
mama boru kiwwe na bn. aththa thathwe kiwwa magnitude eka adu karala.
------ Post added on Jun 3, 2022 at 10:14 PM
ow atta bn. dn ithin ewa iwarai. nadu ahala hari waradi hoyala wedak na... yaluwo wage innawa. ekitath thama kollek naඇත්ත දැන ගත්තම ඒකි අව්ල් ගිහින්නෙ ඉතින්.. මම උඹට බනිනව නෙමයි බං.. කෙල්ල ඇත්තටම උඹට ආදරේ නං ඕව ගනන් ගන්නෙ නැති වෙන්න ඕනි..
උඹේ හිතේ තාම අදහස තියෙනව. උඹ ඔය ඇත්ත කතාවක්නන් කියන්නෙ මට කියන්න තියෙන්නෙ වෙන කෙල්ලෙක් හොයා ගන්න කියලow atta bn. dn ithin ewa iwarai. nadu ahala hari waradi hoyala wedak na... yaluwo wage innawa. ekitath thama kollek na
ow bn. hoda kenek hamba unoth ithin ehema karanawa. dn meka wela awurudu 4katath wedi bn.. mage hithe adahasa na, nostalgic feeling ekak thiyenneඋඹේ හිතේ තාම අදහස තියෙනව. උඹ ඔය ඇත්ත කතාවක්නන් කියන්නෙ මට කියන්න තියෙන්නෙ වෙන කෙල්ලෙක් හොයා ගන්න කියල

උඹ නෑ කිව්වට තියෙනව.. වෙන එකක් හොයා ගනින්.. පට්ට කෙල්ලො ඉන්නව.. ලංකාවෙ උන් සෙට් නැත්තන් සුද්දියෙක් ටෝක් කරපන්ow bn. hoda kenek hamba unoth ithin ehema karanawa. dn meka wela awurudu 4katath wedi bn.. mage hithe adahasa na, nostalgic feeling ekak thiyenne![]()
na bn. ammapalla na.උඹ නෑ කිව්වට තියෙනව..

wasanawanthaikella tama pawle ekama lamaya
