කෙල්ලෝ 4ක්

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    බිග්කෑස් ට නම් හරිගියා

    ඒ කවුද බන්

    අතේ පාරක් ගහලා නිදාගනින් බං.ඕවත් ප්‍රශ්නද

    දැන් ප්‍රශ්නයක් නෑ. නිකන් ඇහුවේ.

    කවුද යකෝ කියන්නේ. අපේ නෑදෑ පවුලක (කෙල්ලො 3යි) වැඩිමල් අක්කා බැඳලා දැන් සුර සැප. බැන්ඳේ බිස්නස් පොරක්. ඌටත් බිස්නස් හොඳට සරුයි. ඔහොම කියනවා ඇත්තේ ගොඩක් වෙලාවට වැඩිමල් එකාගේ මිනිහට බාල කෙල්ලො 2,3 බර වැටෙන නිසා වෙන්න ඕනේ. තමන්ගේ නංගිලා ගැන ලොවෙත් හොයනවනේ. ඉතින් ලොකුම එකී බඳින එකාට තමා උන්ගේ බර පැටවෙන්නේ. පවුලේ එවකට ඉන්න එකම පිරිමි දරුවා වෙන නිසා. ඒ ඇරෙන්න නම් වෙන ලබ්බක් නෑ දියුණු නොවෙන්න.

    ඔව් ඒක තමයි සීන් එක. අපිත් දන්න පවුලක කෙල්ලො 3 දෙනෙක්ගෙන් ලොකු කෙල්ල බැන්ද කොල්ලට තමා හොඳටම ජය. දේපල යාන වාහන අඩුවක් නෑ. වෙලාව තමයි බන්.

    Rate unge mathe nisa nemei ubata kelin theeranayak ganna bari nisa neh mchn 😊

    මම කාලය අරන් ඒක බැලන්ස් කරන්න හිටියේ බන්. දෙන්නම ඩිග්‍රි අරන් තැනකට ආවම ඉතින් මුකුත් කියන්න බැරි නිසා. බට් ඊට කලින් කෙල්ලට වැඩේ ආරංචි වෙලා කෙල වුනේ. ඒක දිග කතවක්

    ඒකනේ ඉගෙන ගන්න උන් නං උබට බලන්න වෙනවා... පොතක් පැන්සලක් ගන්න සල්ලි එහෙම ඉල්ලදි කාට උනත් දෙන්න හිතෙනවා... බැදලා වෙන පළාතක පදිංච්චි වෙයන්... එකතකොට ඉඳලා හිටලානේ බලන්න වෙන්නේ... ඒ ගෙදරම හිටියොත් නම් උබට හැමෝගෙම බර අදින්න වෙයි... එහෙම කරන එකේ වරදකුත් නැහැ ඔය කරන දේවල් ආපසස්ට අපිට ලැබෙනවා... ඒත් ඒක හැමෝටම කරන්න බැරි කැප කිරීමක්... කැමැති නම් කරන්න...

    දැන් ඒක ඉවරයි බන්, පරණ සිද්ධි මතක් උන නිසා ඇහුවෙ මේ ප්‍රශ්නේ. උඹලගෙ ඔපීනියන් එක බලන්න
    රට ගිහින් එහෙම ලොකු කාලයක් නෑ බන්. ලංකාවේ ඉද්දිත් හොඳට හිටියා ගෙදරටත් සලකගෙන.

    hmmm... පුද්ගලානුබද්ධයි

    තුන හතරම උබම බැන්දොත් ඒත් පාඩුද? :baffled: :baffled: :baffled: :baffled:

    :frown:

    ehema kiyanna ba.. bala kello kiyanne melo wagakeemak nethi meti harak samahara welawal walata.

    ඒක තමා. gamble එකක් ඉතින්
    ------ Post added on Jun 3, 2022 at 9:44 PM
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මම කාලය අරන් ඒක බැලන්ස් කරන්න හිටියේ බන්. දෙන්නම ඩිග්‍රි අරන් තැනකට ආවම ඉතින් මුකුත් කියන්න බැරි නිසා. බට් ඊට කලින් කෙල්ලට වැඩේ ආරංචි වෙලා කෙල වුනේ. ඒක දිග කතවක්
    ඉතින් එහෙනන් ඒක කෙල්ලගෙ අවුලක්නෙ බං. උඹ ඇයි අහක තියෙන ලංකාවට බනින්නෙ 😂 කෙල්ලට ආරංචි උනා කියන්නෙ උඹ ඒකිට බොරු කියල
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේ දවස්වල කොහොමත් 4-5 ක් ඉන්නවනම් කොහොමත් කෙලවෙනවා
     
    • Haha
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    Pentasome :rolleyes:
    e kiyanne mokakda bn

    ඉතින් එහෙනන් ඒක කෙල්ලගෙ අවුලක්නෙ බං. උඹ ඇයි අහක තියෙන ලංකාවට බනින්නෙ 😂 කෙල්ලට ආරංචි උනා කියන්නෙ උඹ ඒකිට බොරු කියල
    mama boru kiwwe na bn. aththa thathwe kiwwa magnitude eka adu karala.
    ------ Post added on Jun 3, 2022 at 10:14 PM
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ආයෙ කෙලින්ම ගැනිට කියපන්,

    මගෙ සල්ලි බොගෙ පවල ගොඩ දානන වියදම් කිරීමක් නැත, දැවැදි අනවශයයි. බොගෙ පවුල ගොඩ දාන්න ඔන නම් හම්බ කරන් ගොඩ දාපම්, කියල..

    ආදරෙ රියල් නම් එකි පවුලට බම්බු ගන්න කියල උම්බ එක්ක එයි, එත් බො සල්ලි කාරෙයක් නිසා පවුල ගොඩ දාගන්න කරෙ එල්ලෙන එකියක් නම් බො ඩෙඩ්.. 90% ගැනු මිනිහාගෙ සල්ලි පවුලට අදින්වා.
     
    • Like
    Reactions: TonyMontana83

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113

    mama boru kiwwe na bn. aththa thathwe kiwwa magnitude eka adu karala.
    ------ Post added on Jun 3, 2022 at 10:14 PM
    ඇත්ත දැන ගත්තම ඒකි අව්ල් ගිහින්නෙ ඉතින්.. මම උඹට බනිනව නෙමයි බං.. කෙල්ල ඇත්තටම උඹට ආදරේ නං ඕව ගනන් ගන්නෙ නැති වෙන්න ඕනි..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    ඇත්ත දැන ගත්තම ඒකි අව්ල් ගිහින්නෙ ඉතින්.. මම උඹට බනිනව නෙමයි බං.. කෙල්ල ඇත්තටම උඹට ආදරේ නං ඕව ගනන් ගන්නෙ නැති වෙන්න ඕනි..
    ow atta bn. dn ithin ewa iwarai. nadu ahala hari waradi hoyala wedak na... yaluwo wage innawa. ekitath thama kollek na
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ow atta bn. dn ithin ewa iwarai. nadu ahala hari waradi hoyala wedak na... yaluwo wage innawa. ekitath thama kollek na
    උඹේ හිතේ තාම අදහස තියෙනව. උඹ ඔය ඇත්ත කතාවක්නන් කියන්නෙ මට කියන්න තියෙන්නෙ වෙන කෙල්ලෙක් හොයා ගන්න කියල
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,585
    113
    Miami
    උඹේ හිතේ තාම අදහස තියෙනව. උඹ ඔය ඇත්ත කතාවක්නන් කියන්නෙ මට කියන්න තියෙන්නෙ වෙන කෙල්ලෙක් හොයා ගන්න කියල
    ow bn. hoda kenek hamba unoth ithin ehema karanawa. dn meka wela awurudu 4katath wedi bn.. mage hithe adahasa na, nostalgic feeling ekak thiyenne :)
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ow bn. hoda kenek hamba unoth ithin ehema karanawa. dn meka wela awurudu 4katath wedi bn.. mage hithe adahasa na, nostalgic feeling ekak thiyenne :)
    උඹ නෑ කිව්වට තියෙනව.. වෙන එකක් හොයා ගනින්.. පට්ට කෙල්ලො ඉන්නව.. ලංකාවෙ උන් සෙට් නැත්තන් සුද්දියෙක් ටෝක් කරපන්
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    උබ ඉල්ලන ඉල්ලන හැම උදව්ව ම කරන්න ගියොත් කෙලවෙනව පුතී
    අමාරුයි කියල හිතෙන උදව් දෙපාරක් නොහිත බෑ කියපන්. හැමදේම කරන්න ගියා ම තමයි උබට වාතයක් වෙන්නෙ. කවුරු උනත් ගානට තියාගනින්.