පවුලේ ඉන්නේ කවුද කියන එකට වඩා
බඳින කෙනා කොහොම කෙනෙක්ද කියන එක තමයි
වැදගත් වෙන්නේ කියල මට හිතෙන්නේ
මම දන්නා පවුලක ගෑනු කෙනා මනුස්සයා
හම්බකරන ඔක්කොම එයාගේ මල්ලිලාට දීලා
අඩු ගානේ එයාලා ඉන්න ගෙදර වත් හරියට හදාගෙන නෑ
මල්ලිලා දෙන්නට ගෙවල් හදන්න එහෙමත් සල්ලි
වත්තේ කොස් ගස් පොල් ගස් එහෙමත් දීලා