කෙල්ලෝ 4ක්

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    පවුලේ ඉන්නේ කවුද කියන එකට වඩා
    බඳින කෙනා කොහොම කෙනෙක්ද කියන එක තමයි
    වැදගත් වෙන්නේ කියල මට හිතෙන්නේ

    මම දන්නා පවුලක ගෑනු කෙනා මනුස්සයා
    හම්බකරන ඔක්කොම එයාගේ මල්ලිලාට දීලා
    අඩු ගානේ එයාලා ඉන්න ගෙදර වත් හරියට හදාගෙන නෑ
    මල්ලිලා දෙන්නට ගෙවල් හදන්න එහෙමත් සල්ලි
    වත්තේ කොස් ගස් පොල් ගස් එහෙමත් දීලා
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    මාත් බදින්න ඉන්නේ. කෙල්ල 26යි නංගි 20යි. කෙල්ලට තෑග්ගක් එහෙම දුන්නාම නංගිට අවුල් යනවා . උන් දෙන්නටම ඇදුම් එහෙම අරන් දෙන්නේ නැතුව නම් වෙන අවුලක් නෑ . ඉගෙන ගන්නත් සල්ලි දෙනවා එච්චරයි. උන් බැන්දාම ඒක ඉවරයි ඉතින්.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    වැඩකට ඇති දෙයක් හිතපන් හුත්තෝ උබලගෙ මොල පිරිල තියෙන්නෙ ගොම වලින්ද ඔය වගේ මන්ද බුද්ධික අදහස් ඇති වෙන්නෙ කොහොමද
     

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    කෙල්ලෝ විතරක් 3-4ක් ඉන්න පවුලක වැඩිමහල් කෙල්ලව බැන්දොත් දියුණුවක් නෑ කෙළ වෙනවා කියල වැඩිහිටියො කියනවා. මේ ප්‍රකාශයෙ ඇත්තක් තියෙනවද?
    බැදලා උබ තනියම ගෑනි එක්ක ජීවත් වියන්, වෙනම ගෙදරක ටිකක් ඈත පලාතකට පලයන් ගෑනිගේ ගෙදර අයගෙන්..... ප්‍රසන්න 50කට විසදුම්...