කෙල්ලෝ_ගැන_ප්‍රශ්නයක්

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    කෙල්ලෝ_ගැන_ප්‍රශ්නයක්

    ඈයි බන් කෙල්ලො අපේ අතින් පොඩි හරි වැද්දක් උන ගමන්ම මව අමතක කරන්න....මට වඩා හොද කෙනෙක් ඔයාට ලෑබේවි කියන්නෙ?????
    :(:(:(:(
    තරහද කියල අහුවම නෑලු. අදරේ නැද්ද කියල අහුවම ආදරෙයි ලු.
    එත් මව අමතක කරන්න....මට වඩා හොද කෙනෙක් ඔයාට ලෑබේවි වගේ දේවල් කියන්නෙ ඈයි???????

    මට නම් තේරුම් ගන්න බෑ


    :(:(:(:(:(:(:(:(:(
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    ඒ කෙල්ලන්ට හිතෙනවා ඇති කවද හරි තමන් යාලු වෙලා ඉන්න කොල්ලා එයාට වඩා ලස්සන සල්ලි තියෙන කෙල්ලෙක් සෙට් වුනාම දාලා යයි කියාලා ගොඩක්ම ඔය කථා කියන්නේ අහිංසක දුප්පත් කෙල්ලො
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ohoma kiyanne eyalata apiva epa unama.. ohoma kiyanna patan gattata passe api monawa kalat wedak nhe... she's gone :(
     

    cyberwar

    Member
    Apr 8, 2011
    138
    8
    0
    අපොයි බන් මගේ කෙල්ලො 7 දෙනාම ඔක කියනවා.. එක නිසා තව අය හොයනව මම
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඇය බොහෝ දුරට පරාර්තකාමී චරිතයක් විය හැක.ලග්නය පැවසුවහොත් එය ස්ථිර කිරීම නොකිරීම සිදුකල හැක.:P
     
    Feb 27, 2011
    46
    2
    0
    owa ban kello aga bera ganna keyana katha, boot thiyapu hama kollatama keyana kathawak ban oka

    100% correct..! uba kiyapan, haa ekath ehemanam oya yana dihaawaka yanna, mata hoda kenek labeyi kiyala uba paaduwe hitapan, kellanta sapa denna api nikan chater wenna onada ban unta.. :)
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    ehema kiyanne adare wadi nisa...eya oyata amathaka karanna kiwwath oya ehema karanne nathi bawa danna nisa..eyage yati hitha dannawa oya ehema karanne na kiyala...godak welawata tawa wadiyen adare laba ganna tamai mehema kiyanne...anika...oyage podi waraddak gana eya godak hithanne eyata oya vishesha kenek nisai..nathuwa a adare nathi nisa nemei...adare wadi nisai...
     
    • Like
    Reactions: bathalaya

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඒ වෙලාවට උඹ පැත්තකට වෙලා ඉදපං ආයේ වැඩිම උනොත් දවසක් තරහ වෙලා ඉදිවී. එච්චරයි . උඹ ඔතන මොඩයා වගේ දගලල කෑගහන්න් ගියොත් උඹත් විහින් දුක්වෙනවා ඒකිත් වෙනව මේ අපි වගේ තරහ උනාම පැත්තකකට වෙලා ඒකි කියන දෙයක් අහගෙන හැම දේකටම ඔව් කිය කිය ඉදපං එච්චරයි ...
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    ehema kiyanne adare wadi nisa...eya oyata amathaka karanna kiwwath oya ehema karanne nathi bawa danna nisa..eyage yati hitha dannawa oya ehema karanne na kiyala...godak welawata tawa wadiyen adare laba ganna tamai mehema kiyanne...anika...oyage podi waraddak gana eya godak hithanne eyata oya vishesha kenek nisai..nathuwa a adare nathi nisa nemei...adare wadi nisai...

    itigediya.. ohoma hithana ganu inne 2% ithuru 98% hayoo muwa yawaganna thiyana lesi kramey thama mokak hari bailayak gahanawa..
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    පෑති ගොඩක් තියනව සහොදරය මේකෙ. අනේ මන්ද. මාත් ඔය අත්දෑකීමට මෙ විදියටම මූන දීල තියනව ගොඩ කලෙකට කලින්. ඒත් තමත් පිලුතුරක් හම්බුනේ නෑති ප්‍රශ්නයක්
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචං මෙහෙම වෙන්න බැරිද?;);)

    "මම ඔයාව අමතක කරපු නිසා මට ඔයාට වඩා හොඳ කෙනෙක් ලැබුනා - ඔයා මාව අමතක කරන්න, එතකොට ඔයාටත් මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි"
     
    • Like
    Reactions: virajintel
    Feb 27, 2011
    46
    2
    0
    Mama kiyannam siraama wade ubata, meaka ahapan hodata. Uba shepe eke dan hoda kellekuta line eka daala set karaganin, set wela okkoma confirm unata passe kiyapan dan hari darling oya kiwwa widiyatama mata hoda kenek labuna oya dan yanna ona dihaawaka kiyala..:lol:
    Note : uba ara passe kella hariyatama ubata set wenakam parana kenaawa yawanna epa, mokada eyata hariyata dukayine ubata hoda kenek set nounoth ehema.. :lol::lol:
     

    thilinaudara

    Member
    Oct 20, 2008
    110
    14
    0
    Colombo
    මම දන්න තරමින් නම් ඔහොම කියන්නෙ කොල්ලව මග අරින්න ඔනෙ උනහම.ඔක තමා පෙරලන මුල්ම පොත.බොරුව දල මරු වෙන්න ලෙසිය්නෙ
    :( :( :(