ඒ වෙන කොල්ලෙක් සෙට් උනාම හරි අපිව බෝරින්ග් උනාම හරි.... ගනන් ගන්න එපා බන්
උඹ දන්නවා කෙල්ලෝ ගැන
අනේ මේ පැත්තකට වෙලා හිටපන් 


ඒ වෙන කොල්ලෙක් සෙට් උනාම හරි අපිව බෝරින්ග් උනාම හරි.... ගනන් ගන්න එපා බන්
අනේ මේ පැත්තකට වෙලා හිටපන් 


ඕක මචන් කෙල්ලෙක්ගෙන්ම තමයි අහන්න ඕනකෙල්ලෝ තේරුම් ගන්න බෑ කියනවනේ ආතර් සී ක්ලාක්ට වත්


I don't understand what were you trying to say.
why would someone forget their mother?


අනේ මම නම් දන්නේ නැ උන් හැබයි මාව අන්දනවා හැමදාම...උඹ දන්නවා කෙල්ලෝ ගැනඅනේ මේ පැත්තකට වෙලා හිටපන්
![]()

Arthur C. Clarke ta nam kohomath baruwa athi. eyata wife kenek hitiye na ne. Bandala masa ganakin e denna divorce una.
I think he's trying to say මාව not මව.![]()
කොස්තාපල්;10010578 said:අස්තීර වූ ස්ත්රී චිත්රයෙහි ස්ථීර වූ ආලයක් අපේක්ෂා කළ හැකි නම් පුත්තලමේද ගොවා වගා කල හැක. කිව්වෙ කට කහනවටද?
ස්ත්රී රත්නම්
පුස්තක රත්නම්
පරහස්ත ගතන්
ගතන් ගතන්
![]()
thanks for correcting me bro. I guess most of people are just stereotyped.
^^
-#
___



අනේ මම නම් දන්නේ නැ උන් හැබයි මාව අන්දනවා හැමදාම...![]()


owa ban kello aga bera ganna keyana katha, boot thiyapu hama kollatama keyana kathawak ban oka
oune 
වැඩක් නැ බන් උන ඕව කියන්නේ ඉන්න කොල්ලව එපා උනාම මමත් ඔය කතාව අහල තියෙනවා මමනම් කරේ ඇත ඇරල දාපු එක

ou ithin ehema thamai ona kelle matath eka kellek ehema kiuwwa ehema kiuwata podi hari kamththak eyage hithe thiyenawa therunada aith try karanna![]()



රතු ඇස්කොට්;10011444 said:කෙල්ලෝ ඔහොම තමයි බන්...මම ඊයෙත් මේ සයිට් එකේ කිපදෙනෙක්ටම කෙල්ලෝ ගැන තේරුම් කරන්න මාර ගේමක් දුන්නා

මචං මෙහෙම වෙන්න බැරිද?
"මම ඔයාව අමතක කරපු නිසා මට ඔයාට වඩා හොඳ කෙනෙක් ලැබුනා - ඔයා මාව අමතක කරන්න, එතකොට ඔයාටත් මට වඩා හොඳ කෙනෙක් ලැබෙයි"