Questions කෙල්ල අයින් වෙන්න අහනව?

NewbieZday

Member
Mar 30, 2021
2
6
3
මමයි කෙල්ලයි අවරුදු දෙකක් තිස්සේ ආදරේ කරන්නේ, නොකරපු දෙයක් නැ. උපරිම ආදරේ කරලා engage උනත් එක්ක. දැන් මගෙන් අයින් වෙන්න අහනවා. මේක හරියන නැ කියලා.

මන් අවන්කවම ගොඩක් ආදරෙයි. එයත් හිතකින් නෙවේ එහෙම කරන්නේ මොකක් හරි බලපෑමකට.

විහිලුවට ගන්නේ නැතුව උදව් කරන්න පුලුවන්ද උබ උබලට අත්දැකීම් එක්ක... මට එය එක්ක ආය හොදින් ඉන්න විදිහක්...
 
proceso

Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113

    eekita set wenne nattan yanna deepan bam
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    NewbieZday

    Member
    Joined 29 minutes ago
    Messages 2 Reaction score

    issella kiyapan uba kage fake ekadak kiyala.

    uba kochchara adare karath wedak ne eka ekita danila ne, danila thibunanam mona balapam awath ohoma ain wena kathawak kiyanne ne.
    samhara wita kella balaporoththu wena sex eka dela nathi wennath puluwan

    ehema nathnam ekige hageem uba therum aran nathuwa athi kiyala ekita hithenawa athi
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    මමයි කෙල්ලයි අවරුදු දෙකක් තිස්සේ ආදරේ කරන්නේ, නොකරපු දෙයක් නැ. උපරිම ආදරේ කරලා engage උනත් එක්ක. දැන් මගෙන් අයින් වෙන්න අහනවා. මේක හරියන නැ කියලා.

    මන් අවන්කවම ගොඩක් ආදරෙයි. එයත් හිතකින් නෙවේ එහෙම කරන්නේ මොකක් හරි බලපෑමකට.

    විහිලුවට ගන්නේ නැතුව උදව් කරන්න පුලුවන්ද උබ උබලට අත්දැකීම් එක්ක... මට එය එක්ක ආය හොදින් ඉන්න විදිහක්...
    වෙන එකක් සෙට් වෙලා ඇති bn.. u ekita ගහලා atharaiwi... passe එකී wate yawi.. pawa තාම bn...

    Educated kellek ද.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    moda gaanu karapuwahama ung moda reasons hoyagannawa.

    uba pala karapu ate amba atayak nam ubata eken wallapatta gahak ganna ba.

    ate pala karanna kalin mona jaathiye ekakda kiyala hoya ganna amaruth naha. as arala wate balapuwahama ehema pala wechcha gong gas ona tharam thiyenawa. habai uba pala karana welaawata owa mokuth penne naha ubage as wahila thiyenne.

    dan oki ganna gong theerana positive widihata ho negative widihata accept karana eka ube wadak.

    ekita yanna deela honda ekak karapan, thawa uba ekiwa convert karala inna haduwata wadak na oya jaathiye theerana jeewithe puraawatama oki gannawa, ekige nature eka eka nam. (kage bala paama aawath ekata eki namenawanam ea ekige nature eka, uba ube hitha sanasaganna owa kiyala wadak na)

    ea dawaswalata ubata godak pasu thawenna wey. ea nisa ara uda ekek kiyala thiyenne wasanawata payin gahanna epa