කෙල්ල ආවනේ ගෙදර ...!!!

ranjana disasekara

Well-known member
  • Malli, oya parissamin. Oya hati oya kella gana wehenna epa.

    Mama oyage hondata kiyanne.

    Parissamin.

    Nathi kunu karagahanna epa. :no::no::no::no::no:

    mee tiyenne harima uttare..
    koluwo seriously parissam wenna...
    mata lawata mee alias eka aiti manussaya matakai..
    decent ekek and shooi experiance ekak tiyenawa oyata kiyai ahuwoth..
    (machan help him muu nisa oya pissu case eka suicide karaganie wage)
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ආහ් කෙල්ල ඇඩුවයි කියල උබ රැවටෙන්න එපා. කෙල්ලො කොහොමත් ඕනෙ දේකට අඩල ඕනෙ දේවල් ගන්න ජාතියක්. උබට කලින් එක පාරක් හරි ඔය සම්බන්දෙ නතර කරන්න හිතුනනම් ඒ හිතුනේ මොකක්හරි හේතුවකටනේ. ඒක නිසා ආයි බොලද වෙලා ඕකට කරගහන්නෙ නැතුව හිටපන්. කෙල්ලට සම්බන්ද නම්බර් හැමඑකක්ම බ්ලොක් කරපන්. බැරිනම් උබෙ නම්බරේ හරි මාරුකරපන්, පුලුවන් තරම් කෙල්ලව කන්ටැක්ට් නොවී ඉදපන්. පුලුවන් නම් පොලීසියේ ඇන්ට්‍රියක් දාපන් මුලින්ම. ඒක කෝකටත් හොදයි.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේක ඇත්ත වෙන්න ඇති කියල හිතලයි රිප්ලයි කරන්නේ...

    කෙල්ලට තරහ යනව නම් උබ ඊට වඩා තරහ ගනින්... ඒකි යාලු වෙන්න එනකන් ගනන්වත් ගන්න එපා... ඔය ලෙඩේ නිකන්ම හරියනවා...

    මගෙ වයිෆ් බැදපු අලුත ඔහොමයි... මම පුදුම විදියට ඉවසුවේ ඒත් ඉවසන්න ඉවසන්න එන්නෙම නාස් ලනුව දාන්න...

    පස්සේ බැරිම තැන රට ආවා... එත් ෆෝන් එකෙන් වලි...

    පස්සේ මම තීරනේකට ආවා මම හොදින් ඉදලා හරියන්නේ නෑ කියලා...

    මොකද මේ ලෝකේ පුරුදු වෙලා තියෙන්නේ හොද මිනිහට පුකේ අරින්නයි නරක මිනිහගෙ ලග දනින් වැටිල ඉන්නයි...

    දැන් මගේ වයිෆ් තරම් හොද කෙනෙක් තවත් නැති තරම්...

    :lol::lol:
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    oya kella ubata love bann mona waradi tibbath, kenti yana eka hadaganin, uba tikk strict hitpan kellawa bayakaragena etakota psycatrist kenk gawath palayan. kellath ekk inna balapn,
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔය තත්වෙන් නම් ඔය කෙල්ලව බදින්න එපා..මොකද බැන්දයින් පස්සෙ ඔය සමා ගැනිලි නෑ..උබට ජිවිතේම එපා වෙයි..මානසික ඩොකෙක් හම්බවෙලා බෙහෙත් ගනින් ඉටපස්සේ අවුරුද්දක් දෙකක් කෙල්ලගෙ හැසිරීම් බලලා කෙල්ල නෝමල්නම් විතරක් බැදපන්..නැත්නම් උබට මේ මම වගේ ජිවිත කාලෙටම විදවන්නවෙයි..මගේ ගෑනිටත් ඔහොමයි පොඩ්ඩ ඇත්නම් මලපනිවා ඕන එකටයි එපා එකටයි නිකන්ම කෙන්ති යනව..ඩොකෙක් ගවට යන්න කතා කරහම මාත් එක්ක රන්ඩු කරනවා..මට තමයිලු පිස්සු..දරුවෙකුත් ඉන්න නිසා ඉවසගෙන ඉන්නවා..නැත්නම් දමලා ගහල යනවා..උබටත් මට වෙච්ච දේ වෙනන් කලින් දැන්ම ඕක විසද ගනින්..මම අත්දැකීමෙන් කියන්නේ..
     
    Last edited:
    Apr 6, 2016
    7
    1
    0
    machan hondama dee umba hitha hadagana ataarina ekai..
    ohoma hondin indala aye gate gahagattain passe wenas unoth umba mokada karanne..
    patta asaranai ne lamayek ehema hambelath hitiyoth

    ow ban..matat tiyena baya ekama thamai...mama baluwe dockek wat meet wenna kiyala...eth oya de matak wenakota thamai case eka...:(:(

    psychiatrist kenek hari psychologist kenek hari hambaweyan dennath ekkama. umba hondatama kella gena dewal dannawanam psychiatrist kenek issela hondai. ooka podi issue ekak. hebei digatama giyoth avasanaya nam godak amarui. ikmanata pennapan. podi tablet 2kin withara issue eka iwarai. hebei machan godak kepakirimak karanna wenawa godak kalayak. samaharawit a2 yers withara. man at dekeemen kiyann. hondatama umbata uwamanawak thiyenam ooka loku deyak nema.

    Dr Damani de silwa jayasignhe kiyana doctor enawa (Nawaloka,hemas,) Me doctor ma wenna one ne. kawa hari channel karala patan ganin. umba therum ganin e doctor hari yyanawada kiyala. man doctors la 10 kata wada change karala thamai ekenek thora gatte

    Dialog phone eke e changeling walin lesi book karanna.

    tnx machoo details walata:):):)

    ආහ් කෙල්ල ඇඩුවයි කියල උබ රැවටෙන්න එපා. කෙල්ලො කොහොමත් ඕනෙ දේකට අඩල ඕනෙ දේවල් ගන්න ජාතියක්. උබට කලින් එක පාරක් හරි ඔය සම්බන්දෙ නතර කරන්න හිතුනනම් ඒ හිතුනේ මොකක්හරි හේතුවකටනේ. ඒක නිසා ආයි බොලද වෙලා ඕකට කරගහන්නෙ නැතුව හිටපන්. කෙල්ලට සම්බන්ද නම්බර් හැමඑකක්ම බ්ලොක් කරපන්. බැරිනම් උබෙ නම්බරේ හරි මාරුකරපන්, පුලුවන් තරම් කෙල්ලව කන්ටැක්ට් නොවී ඉදපන්. පුලුවන් නම් පොලීසියේ ඇන්ට්‍රියක් දාපන් මුලින්ම. ඒක කෝකටත් හොදයි.

    tama no eka maru kale na ban...eka karanwat hita hada ganna baruwa inne...:(:(:(

    oya kella ubata love bann mona waradi tibbath, kenti yana eka hadaganin, uba tikk strict hitpan kellawa bayakaragena etakota psycatrist kenk gawath palayan. kellath ekk inna balapn,

    meka balapn...kellage waradi hadaganna balapn, mata hituna widiyata kella ubata bokkenma love..

    http://www.elakiri.com/forum/showthread.php?t=1733204

    ow ban..mama dannawa kella pana arala love mata..but mewage prashna tiyenakota ekata inna eka lesi naha ban..pahu giya tike mama athdakimen kiyanne...ekama thamai mata sahenna kalakirila aiyn wenna thiranya kale...eth ekat hitana taram lesi na ban...nitarama kella matak wenawa..:(:(:(ekai baluwe dockek gawatawat aran gihin meka hada ganna puluwan weida kiyala

    ඔය තත්වෙන් නම් ඔය කෙල්ලව බදින්න එපා..මොකද බැන්දයින් පස්සෙ ඔය සමා ගැනිලි නෑ..උබට ජිවිතේම එපා වෙයි..මානසික ඩොකෙක් හම්බවෙලා බෙහෙත් ගනින් ඉටපස්සේ අවුරුද්දක් දෙකක් කෙල්ලගෙ හැසිරීම් බලලා කෙල්ල නෝමල්නම් විතරක් බැදපන්..නැත්නම් උබට මේ මම වගේ ජිවිත කාලෙටම විදවන්නවෙයි..මගේ ගෑනිටත් ඔහොමයි පොඩ්ඩ ඇත්නම් මලපනිවා ඕන එකටයි එපා එකටයි නිකන්ම කෙන්ති යනව..ඩොකෙක් ගවට යන්න කතා කරහම මාත් එක්ක රන්ඩු කරනවා..මට තමයිලු පිස්සු..දරුවෙකුත් ඉන්න නිසා ඉවසගෙන ඉන්නවා..නැත්නම් දමලා ගහල යනවා..උබටත් මට වෙච්ච දේ වෙනන් කලින් දැන්ම ඕක විසද ගනින්..මම අත්දැකීමෙන් කියන්නේ..

    oka thamai bro matat tiyena baya..marry kalata passe oya gatiya wadi unoth ehema sada antahine....
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    Go to a therapist /psychiatrist or a couples counselor. Don't ask for advice on Elakiri.com. 99% of the people here including me are not qualified to give relationship advice.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    psychiatrist kenekta pennapan ,mage yaluwek innawa uutath pattama kenthiyak enne badu kudukaranwa ewage , psychiatrist kekenekta pennala beheth gatha dan hari ,habai kalayak beheth ganna ona daily .brain eke chemical balance karanawa e beheth walin .
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    කෙල්ලා උබට සිරාවටම ආදරෙයි, අතාරින්න එපා පස්සෙ උබට අඩන්න වෙයි. ආදරෙන් කියලා දීපන් හෑමදේම අහයි.
    2igojkw.jpg