කෙල්ල උසයි

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
MN 5'3 eya 5'5

කෙල්ල තමා සුදු ඔක තිරනය කල යුත්තෙ...:sorry:
මම නම් කැමති නැ මගෙ bf මට වඩා කොට වෙන එකට...ඔන්න ලොකෙ උසම කෙල්ලගෙ bf වගෙ කෙනෙක් නම් කරන්න දෙයක් නැනෙ..මොකද එ කෙල්ල උසයි නෙ..එත් මෙතන ඔයාට ඊට වඩා කොට කෙල්ලො හම්බල්වෙලාත් තියෙනවා නෙ...
 
Emios

Well-known member
  • Dec 10, 2009
    75,061
    67,371
    113
    කෙල්ල තමා සුදු ඔක තිරනය කල යුත්තෙ...:sorry:
    මම නම් කැමති නැ මගෙ bf මට වඩා කොට වෙන එකට...ඔන්න ලොකෙ උසම කෙල්ලගෙ bf වගෙ කෙනෙක් නම් කරන්න දෙයක් නැනෙ..මොකද එ කෙල්ල උසයි නෙ..එත් මෙතන ඔයාට ඊට වඩා කොට කෙල්ලො හම්බල්වෙලාත් තියෙනවා නෙ...

    hi babe
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කෙල්ල තමා සුදු ඔක තිරනය කල යුත්තෙ...:sorry:
    මම නම් කැමති නැ මගෙ bf මට වඩා කොට වෙන එකට...ඔන්න ලොකෙ උසම කෙල්ලගෙ bf වගෙ කෙනෙක් නම් කරන්න දෙයක් නැනෙ..මොකද එ කෙල්ල උසයි නෙ..එත් මෙතන ඔයාට ඊට වඩා කොට කෙල්ලො හම්බල්වෙලාත් තියෙනවා නෙ...

    ආදරෙ විතරයි මෙතන තියෙන්නෙ :yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මොකක්ද බං වාසිය :eek:

    ඇයි ඉතින් ගෙදර දොරේ වැඩ කරද්දි ඒකිගෙන් උඹට වැඩ ගතහැකිනේ... උස තැන් වල තියෙන දේවල් අරන් දෙන්න කියලා උඹට කියන්නේ නෑ.... ඒ වගේ දේවල් තියෙනවා....:P
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඇයි ඉතින් ගෙදර දොරේ වැඩ කරද්දි ඒකිගෙන් උඹට වැඩ ගතහැකිනේ... උස තැන් වල තියෙන දේවල් අරන් දෙන්න කියලා උඹට කියන්නේ නෑ.... ඒ වගේ දේවල් තියෙනවා....:P
    :rofl: මං හිතුවෙ උපත්පාලන සීන් නැතිව බාල්දියෙන් වැඩේ ගොඩ දාගන්න පුලුවන් සීන් එක ගැන කිව්වා කියලා
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඕක ඩිපෙන්ඩ් වෙන්නේ උඹයි කෙල්ලයි හිතන විදිය උඩ. මං දන්න එකෙක් ඉන්නවා. පොරගෙ කෙල්ල ඌට වඩා අඟලක් දෙකක් වගේ උසයි. උන් දෙන්නා සෙට් උන ගමන් කෙල්ල හයි හීල්ස් වල ඉඳන් ෆ්ලැට් ස්ලිපර්ස් වලට බැස්සා, කොල්ලා Timberland ෂූස් වලට මාරු උනා. දැන් නම් උන් දෙන්නා සේම් හයිට් වගේ. ඔය ලව් එකේ ඉන්නේ.
    උස ගැන හිතන්න කලින් ඔය කෙල්ල දාගන්න බලපන්. ඊට පස්සේ බැරිය අනිත් මගුල් ගැන හිතන්න.