කෙල්ල එක්ක ඇවිදින්න ගිය පල්වෙනි දවසේ

nkt

Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    Mulinma giye pansalata. Eetaa passe giye nam garden ekakata. Calls walin thamay godak dewal katha karala thibune. Katha karana dewal gena nam lokuwata hithanna uwamanawak thibbe ne. calls walin sehena durata adunagena thibbe. Pansalata yanakota age geewi geewi giya. Garden ekedi atha allan giya. Eddi kiss kala.
    Den married . Dedaru piyek.
    kohomad mulinma set une?
     
    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,663
    7,025
    113
    United States
    ඉන්න ගමන් කුක්කුඅව මිරිකපන්. එතකොට කතාව පටන් ගන්නවා. ඒකිගේ රෙස්පොන්ස් එකත් එක්ක පූසවත් අල්ලන්න බැරි වෙන එකක් නැ. හැබැයි ඉතින් ඕකට පේරාදෙණිය මල් වත්ත වගේ තැනකට සතියේ දවසක යන්න වෙනවා. ම්නිස්සු ඉද්දි ඕවා කරන්න බෑනේ.

    Beddagana Wetland Park ekata yanna eketh awulak na mt ekata gihin thiyenawa Ex ekka mirikla ehema awa awulak ne eheth

    Last edited:
    • Like
    Reactions: helayalk
    ගාලු කොටුවෙදි හම්බුනේ.. දිගු නිහැඩියාවක් පැවතුනා. වචන පැටලුනා. අර උඩ ඉදන් මුහුදට පනින අය දිහා බලන් ඉදලා එන්න ආවා. මම ඈතට වෙලා යනකොට අතින්වත් චුට්ටක් අල්ලගන්නකො කියුවා.. කවදාවත් අමතක නොවන මතක.. :love:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    කතා කරන්නෙ මොනාද කියල ඔලුවට ආවෙත් නෑ හරියට. කට වහන් හිටපු එක තමා ගොඩක් වෙලාවට හිටියෙ🤣
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,650
    2,147
    113
    පලවෙනි දවසේ පේරාදෙනිය gardens යන්න අලුත්පාරේ බස් හෝල්ට් එක ගාවට එමු කියලා දෙන්නම ආවා. :)
    දෙන්නම දැන් වැඩිය කතාවක් නෑ.
    මෙන්න එක පාරම “මම sliit එකට ටිකක් ගිහින් එන්නම්” කියලා යන්න හැදුවා. මම ඇයි ඇයි කියලා ඇහුවට කිව්වෙම නෑ.
    කමක් නෑ කියලා යන්න කිව්වා.
    මාත් ඉතින් ඊට පස්සෙ විනාඩි 20ක් විතර එතන එයා එනකන් බලන් හිටියා හිටියා ආපහු එන පාටක් නෑ. :(

    එහෙනම් ඉතින් මට කැමති නැතුව ඇති කියලා හිතලා ආපහු යන්න හදනකොට මෙන්න යකෝ එයා දුවගෙන එනවා. :shocked:

    මම කිව්වා “මම හිතුවේ ඔයා මට කැමති නැතුව යන්න ගියා කියලා” කිව්වා.

    “පිස්සුද අනේ මට වෝශ් රූම් යන්න ඕනෙ වෙලා තිබ්බා. ඒකයි ගියේ කිව්වා.”
    උබව දැක්ක ගමන් බොකක් චාර්ජ් ව්‍ර්න්නැති😁😁
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    උබව දැක්ක ගමන් බොකක් චාර්ජ් ව්‍ර්න්නැති😁😁
    IMG_0546.jpeg
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    I remember it well, we went to independence square so that it had some sort of training session , had to go to viharamahadevi park, on those days it had boundry wall around it.. we walked inside (not holding hands it was awkward) while we were walking we saw the areas where couples were doing nasty stuff, we had a laugh... went and had those and ulundu wade from the place nearby..
     
    • Love
    Reactions: Psiko

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    ගාලු කොටුවෙදි හම්බුනේ.. දිගු නිහැඩියාවක් පැවතුනා. වචන පැටලුනා. අර උඩ ඉදන් මුහුදට පනින අය දිහා බලන් ඉදලා එන්න ආවා. මම ඈතට වෙලා යනකොට අතින්වත් චුට්ටක් අල්ලගන්නකො කියුවා.. කවදාවත් අමතක නොවන මතක.. :love:
    හපොයි මදැයි අතින් අල්ලන්න කීවාමන්. අතින් අල්ලලා මගෙ අතත් මිරිකුවා මතක නැද්ද. කවදාවත් අමතක නොවන මතක...❤
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    වෙලාවට පලයන්.. දවසක් bus strike එකක් නිසා පරක්කු උනා. කෙල්ල මට බැනල නෝට් එකක් අලවල තිබ්බ මීට් වෙන්න කතා කර ගත්ත තැන බිත්තියක සෙලෝ ටේප් වලින් 😂. මම යද්දි මේකි ගෙදරත් ගිහින්. ළඟ කඩල විකුණණ ඇන්ටි කෙනෙක් කියනව ඔන්න කැලෑ පත්තරේකුත් ගහල ගියා කියල.
    146 වෙනි වතාවටත් මේක කියවන මම 🥲
     
    • Haha
    Reactions: nooby

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පලවෙනි දවසේ පේරාදෙනිය gardens යන්න අලුත්පාරේ බස් හෝල්ට් එක ගාවට එමු කියලා දෙන්නම ආවා. :)
    දෙන්නම දැන් වැඩිය කතාවක් නෑ.
    මෙන්න එක පාරම “මම sliit එකට ටිකක් ගිහින් එන්නම්” කියලා යන්න හැදුවා. මම ඇයි ඇයි කියලා ඇහුවට කිව්වෙම නෑ.
    කමක් නෑ කියලා යන්න කිව්වා.
    මාත් ඉතින් ඊට පස්සෙ විනාඩි 20ක් විතර එතන එයා එනකන් බලන් හිටියා හිටියා ආපහු එන පාටක් නෑ. :(

    එහෙනම් ඉතින් මට කැමති නැතුව ඇති කියලා හිතලා ආපහු යන්න හදනකොට මෙන්න යකෝ එයා දුවගෙන එනවා. :shocked:

    මම කිව්වා “මම හිතුවේ ඔයා මට කැමති නැතුව යන්න ගියා කියලා” කිව්වා.

    “පිස්සුද අනේ මට වෝශ් රූම් යන්න ඕනෙ වෙලා තිබ්බා. ඒකයි ගියේ කිව්වා.”
    Bokak danna winadi 20 yanawada kiala ahuwe nadda? Digatama katha kara kara inna topic.
     
    • Haha
    Reactions: Psiko