කෙල්ල එක්ක ගල්+ .. seen

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මේසන් හැන්දෙන් කැපෙන්න ඕනෙ තැන මාක් කරං ගිහිං එක පාරට ගහපං ගානට කැපෙනව :yes:
    :lol::lol::P

    අයියා ගල් බැරි නං ගඩොල් කපන්න. ජංගිය නං ගලවන්නෙ නෑ කිව්වලු.
    :P:lol::P
     
    • Like
    Reactions: WhiteWalker

    mahagedaralaga

    Well-known member
  • Feb 12, 2008
    1,023
    167
    63
    NEW YORK
    අයියා ගල් බැරි නං ගඩොල් කපන්න. ජංගිය නං ගලවන්නෙ නෑ කිව්වලු......:)
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    අපේ ගෙවල් ලග කෙල්ලෙක්ට ගඩොල් පෝරණයක් තිබුනා. අපි දෙන්න ඉස්සර එකට ගල් කපනවා. දැන් උබට මොනවද දැන ගන්න ඕනි

    :lol:
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    අම්බෝ.... මේ thread එක දාපු එකාට වෙච්ච වැඩේ හතුරෙකුටවත් වෙන්න එපා..... :D:D:P
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ගල ගිහින් දීපන්. උන් ලස්සනට කපලා දෙයි


    එක එකාට දීල කප්ප ගන්න ලැජ්ජ නැද්ද බන් ? පුළු පුළුවන් විදියට කපා ගනින්කෝ.. මුලදී අමාරු උනාට දෙක , තුන කපද්දී ඇස් පියාගෙන උනත් කපන්න ප්‍රක්ටිස් එක එනවා.

    :D:D:D:D

    මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට සිදුවූ විපත හතුරෙකුටවත් සිදු නොවේවා !!!!:)