මේසන් හැන්දෙන් කැපෙන්න ඕනෙ තැන මාක් කරං ගිහිං එක පාරට ගහපං ගානට කැපෙනව![]()

අයියා ගල් බැරි නං ගඩොල් කපන්න. ජංගිය නං ගලවන්නෙ නෑ කිව්වලු.

මේසන් හැන්දෙන් කැපෙන්න ඕනෙ තැන මාක් කරං ගිහිං එක පාරට ගහපං ගානට කැපෙනව![]()

අයියා ගල් බැරි නං ගඩොල් කපන්න. ජංගිය නං ගලවන්නෙ නෑ කිව්වලු.

අපේ ගෙවල් ලග කෙල්ලෙක්ට ගඩොල් පෝරණයක් තිබුනා. අපි දෙන්න ඉස්සර එකට ගල් කපනවා. දැන් උබට මොනවද දැන ගන්න ඕනි

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ගල ගිහින් දීපන්. උන් ලස්සනට කපලා දෙයි
එක එකාට දීල කප්ප ගන්න ලැජ්ජ නැද්ද බන් ? පුළු පුළුවන් විදියට කපා ගනින්කෝ.. මුලදී අමාරු උනාට දෙක , තුන කපද්දී ඇස් පියාගෙන උනත් කපන්න ප්‍රක්ටිස් එක එනවා.