කෙල්ල සෙට් කරගන්න නම් කපපු ගලක් ගෙනිහින් දියන් .ඒක නිල් කැට රතු කැට වෙන්න ඕන නෑ තිරිවාන උනත් කමක් නෑ ලස්සනට ගල කපල තියනවනම් .එතකොට කෙල්ල උබට කැමති වෙයි
කෙල්ලෝ දන්නවා
උඹ කපුවේ නැත්නම් මුලින්
උන් උබව බලෙන් ගහගෙන කප්ප්වගන්නේ
කෝකටත් උඹ කැල්ටෙක්ස් ඔයිල් එකක් අරන් පලයන්
ගොඩක් හයියෙන් කපද්දී ගර්ශ්නේ වැඩි හින්දා overheat වෙන්න පුළුවන්
oil දාපුවම ගර්ශනේ අඩුයි


මොනවද බන් මේ කියල තියෙන්නේ ?
පෝරණය නෙමෙයි බන් පෝරණුව. උබල දෙන්න පෝරණුවේ දාල පුළුස්සන්න නම් කපල තියෙන්නේ ගඩොල්. ඒවාට ගල් කියල කියන්නේ නෑ බන්. සිමෙන්ති ගඩොල් වලට නම් සමහරු සිමෙන්ති ගල් කියල කියනවා.
හැබැයි පෝරණුවට මුවා වෙලා උබල දෙන්නාට කපන්න ගොඩක් දේවල් තියනවා. උබ කැපුවේ මොනවද හැබෑටම ???![]()




ගල් කැපුවම ළමයි හම්බෙනව උට්ටො. අපේ එකෙක්ට හම්බුනා නිවුන්නු
u gal kapa kapa iddi kella hora paren machine ekak aran wage 

