කෙල්ල එක්ක ගල්+ .. seen

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කෙල්ල සෙට් කරගන්න නම් කපපු ගලක් ගෙනිහින් දියන් .ඒක නිල් කැට රතු කැට වෙන්න ඕන නෑ තිරිවාන උනත් කමක් නෑ ලස්සනට ගල කපල තියනවනම් .එතකොට කෙල්ල උබට කැමති වෙයි
     

    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    alwtku03c1sphpjn2bhf.jpg
     

    mahagedaralaga

    Well-known member
  • Feb 12, 2008
    1,023
    167
    63
    NEW YORK
    ගල් කපන්නෙ පොඩි උන් නෙ බන්
    ඔන්න ඔහෙ කෙල්ලට ඇතුලෙම දාපන්
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    හම්මෝ මුන් ටික දීලා තියෙන ආතල් එක. පව් යකෝ අරූ...
    :lol::lol::lol::lol:
     

    iboy

    Member
    Jul 25, 2017
    267
    47
    0
    හැටේ වත්ත
    කෙල්ලෝ දන්නවා
    උඹ කපුවේ නැත්නම් මුලින්
    උන් උබව බලෙන් ගහගෙන කප්ප්වගන්නේ
    කෝකටත් උඹ කැල්ටෙක්ස් ඔයිල් එකක් අරන් පලයන්
    ගොඩක් හයියෙන් කපද්දී ගර්ශ්නේ වැඩි හින්දා overheat වෙන්න පුළුවන්
    oil දාපුවම ගර්ශනේ අඩුයි

    Physics :yes::yes::yes:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    මොනවද බන් මේ කියල තියෙන්නේ ?
    පෝරණය නෙමෙයි බන් පෝරණුව. උබල දෙන්න පෝරණුවේ දාල පුළුස්සන්න නම් කපල තියෙන්නේ ගඩොල්. ඒවාට ගල් කියල කියන්නේ නෑ බන්. සිමෙන්ති ගඩොල් වලට නම් සමහරු සිමෙන්ති ගල් කියල කියනවා.
    හැබැයි පෝරණුවට මුවා වෙලා උබල දෙන්නාට කපන්න ගොඩක් දේවල් තියනවා. උබ කැපුවේ මොනවද හැබෑටම ???
    :shocked::shocked:

    :rofl::rofl::rofl::rofl:
     

    mahagedaralaga

    Well-known member
  • Feb 12, 2008
    1,023
    167
    63
    NEW YORK
    ගල් කැපුවම ළමයි හම්බෙනව උට්ටො. අපේ එකෙක්ට හම්බුනා නිවුන්නු
     

    Xsaviour

    Active member
  • Mar 24, 2015
    147
    36
    28
    එහා පෑත්තෙ
    කලුගල්

    ඉස්සල්ලාම කලුගල් දෙකක් මෑද්දෙ තියලා කපලා පුරුදු වෙයන්.ඉට පස්සෙ ඉතුරුවෙන කොට කෑල්ලෙන් කෙල්ලගෙ ගල කපහන්.:D:D
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    අයියා ගල් බැරි නං ගඩොල් කපන්න. ජංගිය නං ගලවන්නෙ නෑ කිව්වලු.
     
    • Like
    Reactions: CONCORDE777