කෙල්ල එක්ක යහන්ගත වෙන්න පාර කියපල්ලා
මේ මචංලා.... මට සුන්දර යුවතියක් එක්ක පොඩ්ඩක් ඩීසන්ට් විදියට කොට්ටක් පනින්න ඕනි. මොකද ගෑණු දරුවා ටිකක් බොළඳයි වගේ. මට කියපල්ලාකො කොළඹ හරි කොළඹ ඉඳන් 50කි.මි දුරින් වුණත් ඕකේ හොඳ රිලැක්ස් කරදරකාරයො නැති ප්ලේස් එකක්?

සිරා කරන්නේ නැත්නම් අර්තල් දීලා අත අරින්න එපා මචන්.පව් වැඩ..කිසි දෙයක් නොතේරෙන කෙල්ලෙක්ගෙන් අනිසි දේවල් ලබාගන්න එපා..උඹට බනිනවා නෙමේ.මම කිව්වට උඹ අහන්නෙත් නැහැ කියලත් දන්නවා.එත් උඹේ හදවතට දැනෙන්න කියන්නේ කර්මය කියල දෙයකුත් තියනවා මොන ආගමේ උනත් අන්න එකයි මතක් කරලා දෙන්නේ.