කෙල්ල එක්ක යහන්ගත වෙන්න පාර කියපල්ලා

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    ඒක අඩු වයසින් බැඳපු කෙල්ලෙක් බං. මිනිහා බොනවා පිස්සු කෙළිනවා. පස්සෙ මේ ළඟදි මිනිහා සවුදි ගියා. මටවත්, කෙල්ලටවත් එහෙම කිසිම හානියක් නැහැ බං.ඒක අඩු වයසින් බැඳපු කෙල්ලෙක් බං. මිනිහා බොනවා පිස්සු කෙළිනවා. පස්සෙ මේ ළඟදි මිනිහා සවුදි ගියා. ඒකි මගෙන් ඉල්ලුවේ "අනේ මාව පෙරලෙගෙන හුකන්නකෝ" කියලා නෙමෙයි. "මට ආසායි ආදරෙන් තුරුල් වෙලා ටිකක් වෙලා ඔයත් එක්ක ඉන්න" ඔන්න ඔච්චරයි කිව්වෙ. ඒ නිසා මම එච්චර ෆක් එකට ෆලෝව් එකක් දුන්නෙ නෑ බං.

    මන් උබට හුණ කියන්න වගේ කියන්නම් ,... උබයි කෙල්ලයි දවසක් යයි ...
    ඊට පස්සේ තව දවසක් යයි ...
    අයෙත් යන්න හිතෙයි ..
    තව සරයකුත් යයි ...
    අන්තිමේදී නොදක ඉන්න බැරි තරමට යවයි:lol:
    ඕව ඇබ්බැහි වෙනවා :no:
    කොහොමහරි අන්තිමේදී මිනිහත් එයි ,, ලෝකෙත් දකියි , අම්මල තත්ලත් දැනගනිය් ..
    තෝ බැදපු ගැනියෙක් එක්ක රවුම් ගහනවද යකූඔව් කියය ..:no:
    අන්තිමේදී උබල දෙන්න එල්ලිලා මැරෙයි , එහෙම නට්ටන් කෝච්චියට බෙල්ල තිබ්බ කියල පත්තරේ නෙව්ස් දැයි ..:shocked:
    එහෙම නට්ටන් කෙල්ලගේ මිනිහ උබව මරන්න හොයයි ..
    කෙල්ල දික්කසදේ ඉල්ලයි , උබට කරගහන්න වෙඉ කියල
    උබ රට යයි දල ...:lol:
    අන්තිමේදී උබට මේවයින් මොකක් හරි වෙන එක විතරයි වෙන්නේ ...:frown:
    මෙතන ඔක්කොම හුරේ දමයි, ලෝකෙම උබට හිනා වෙයි. උබට ආදරේ කරන හැමෝම නැති වෙයි.

    උබම හිතල බලපන් ,, සීනිබෝල ආතල් ගන්නේ නැතුව ..
    ඔය හොද හොද සෙල්ලම් නටපු යට අන්තිමෙඩ් සෙට් වෙන්නෙත් සෙල්ලම් නටන කෙල්ලෝ ..
    උබත් බැඳ දවසට ඔය දේ උබටත් කරනවා උබගේ වයිෆ් . බලපන් ලෝකේ දිහා ඇස දෙකෙන් , බුද්දියෙන් ..
     
    Last edited:

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    කෙල්ල කොහොම උනත් බලු වැඩ කරන්න එපා බන්. ඕව මේ ආත්මෙදි නැතිනම් වෙන ආත්මෙකදී හරි උඹලට විඳවන්න වෙනවා. වරදක් කරාම එක නිවරදි කරගන්න ගොඩක් අමරුය් .
    මම තවම දුක් වෙනවා ජිවිතේ කරපු එක වරදක් ගැන. මගේ හිතට සමාවක් නෑ කවදාවත්ම. (වරදවා හිතන්න එපා. ඔහොම දෙයක් නෙමේ )
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    මචං උඹට උපදෙසක් දෙන්න මට ඕනේ කමක් නැහැ.. ඒත් පොඩ්ඩක් හිතපන් උඹේ හදවතට තට්‍ටු කරලා උඹ ඔය කරන්න යන වැඩේ හරිද කියලා... උඹ හිතපන් කවදා හරි උඹේ ගෑණිත් උඹට ඔහොම කරනවනම් උඹට හොරෙන් උඹ ඒක දැනගත්තු දාට මොනවා හිතේවිද මොනවා දැනේවිද කියලා....??? සමහර විට ඔය කියන ගෑණි උඹේ කරේ එල්ලෙන්න හදන පොටක් වෙන්නත් බැරි නැහැ මචෝ... පැන පැන දෙනවනම් ගත්තට වරදක් නැහැ කියලා සමහරු කියනවා ඒත් පැනලා ගත්තම පස්සෙන් එලවන් ආවොත් දුවාගන්නවත් ඉඩක් නැති වෙනවා මචෝ.... උඹ දැන් මට කියාවි මම පී ඩයල් එකක් කියලා ඒත් බං හිතපන් උඹ බෞද්දයෙක්නම් ආගම දහමට අනුවත් ඔව්වයේ පලවිපාක දෙනවා.... දැන් මේක දැම්මම කට්ටිය මගේ රෙප් කපාවී, පල පොන්නයා යන්න කියාවි කමක් නෑ මචං... ගහේ වැල ගහට නේ බං අයිති උඹ කැමති දෙයක් කරගනින් මොකද ඒ උඹේ ජීවිතේනේ බං... ඒත් මම ඇස් පනාපිට ජීවිතේ දැකප සමහර සිද්දි නිසා ඔහොම එකෙක් ඔය වගේ දේවල් වලට යනකොට ඌට ඒ ගැන පොඩ්ඩක් කියන එක මගේ යුතු කමක් කියලා හිතුව නිසයි කියන්නේ... උඹ කියාවි කෙල්ලව ආදරයෙන් තුරුල් කරන් ඉන්න විතරයි කියලා ඒත් බං අපි දන්නේ නෑ අපේ මනස මාරම බොළදයි දුර්වලයි පාලනයක් නැතුව ගිහින් අනිතිම ලොකු වැඩෙත් අනිවා කොරනවා... උඹට සමහර විට පාලනය කරගන්න පුලුවන් තරම් දියුණු මනසක් ඇති.. ඒත් මටවත් කෙළවෙලා ජිවිතේ විඳෝපු මම දැකපු සමහර උන්ටවත් එහෙම පාලනයක් නැහැ.. එනි වේ ගුඩ් ලක් මචෝ... ගහ උඹේනම් පෝර දැම්මේ උඹනම් ඒකේ හැදේන වැල උඹ කෑවට මට පුකයෑ නේද මචෝ.. ඒත් සිහි බුද්දියෙන් බං....
     
    Last edited:
    • Like
    Reactions: Harry Potter

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    මචන් කියන්න තියෙන දේ කෙලින්ම කියන්නම්. බලු වැඩ කරන්න එපා.
    නීතියෙන් වෙන් වෙලා නම් උපන්. එහෙනැතුව අනුන්ගෙ වුල් රිංගන්න එපා. එහෙලා බැපු ක ඒ දේ උබේ ගෑනිගෙන් ලාපොරොත්තු වෙන්ත් එපා.

    ඹ ඔරූම් ගානෙ න එ ගේම ඔකෙල්ගෙනුත් අයින් වෙයන්.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කෙල්ලත් එක්ක යහන්ගත වෙන්න එපා බන්. බැඳපු දවසකට ඕවා කරපන්
    :no::no:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    Refer This Thread!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1514863

    Don't watch this if your weak hearted









    att00360.jpg


    att00348.jpg


    att00354.jpg


    att00357.jpg


    dniudg.jpg

     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කෙල්ලත් එක්ක යහන්ගත වෙන්න එපා බන්. බැඳපු දවසකට ඕවා කරපන්
    :no::no:

    අඩේ. මම දැන් තමයි ඔක්කොම කතාව කියෙව්වේ. උඹ ඕක කරන්න හදන්නේ බැඳපු කෙල්ලෙක් එක්කද ?
    එහෙම නම් එපා මචන්. නිකන් අහක යන කරදර තමන් පිට පටවාගන්නයි අවසානේ ඔයාලා දෙන්නම විනාස වෙනවා.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    එහෙම තමයි මචන්, අපි කවුරුත් රහත් වෙලා නැහැ, තමන්ගේ එකෙක්ට තියෙන හිතවත්කම අපිව අනාගතයේදී මරන් කන්න ඉන්න එකෙක්ට නැහැ. උඹල කොහොම කෙස් පැලෙන තර්ක ගෙනාවත් අපි අද ඇක්ෂන් එකක් ගත්තේ නැත්නම් අනාගතයේදී මේ රට මුස්ලිම් වෙනවා වෙනවාමයි.


    lmao.ookama muslim ayata banina thread 1k nam hugak aya pana daagena baninawa athi.mewata support karana widiha.mekama muslim 1k ahuwa nam balaganda thibba deshana tika.man methana jathiwadayata nemei piya naganne kawruth waradi karanawa aagamak kiyala na.kawru waradda kalath waradi thama.

    ado machan eki badapu 1kenek neda anika ube kellath nemei fun 1ta yanne?epa ban oya paw kara wadeta.dan man oka kiyaddi ubata roosanne nathuwa athi.but oya pawa ube parampara 7 ta bukthi widinda wei welawakata. uba nisa ekige jiwithe aul wunoth moko wenne?ube sahodariyakata kawru hari ohoma fun 1ta ekkan yanawa nam uba kamathi weida?
    epa bn oya paw waden aien weyan dan man ubata kiwwata ganan ganne na bt ubata passe owaye paw pala deddi therei
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ කියල තියෙන විදියට මේකිගේ මිනිහ රට ගිහින්, උඹටත් සිරා කරන කෙල්ලෙක් ඉන්නවා. උඹත් ඉතින් හොරා කෑම රස නිසා මෙකිගෙන් සැපක් ගන්න බලනවා. (උඹට විතරක් නෙමෙයි කාට උනත් හොරා කන දේ රසයි. ඒකට ඉතින් අපිව මවපු එකෙක් ඉන්නවා නම් උගෙන් තමයි අහන්න වෙන්නේ ඇයි කියල ) හැබැයි මේවා ඒකිගේ මිනිහට ආරංචි උනොත් ඌ එකේ පලිය ගන්නේ ගෑනිගෙන් නෙමෙයි උඹෙන් කියන එක මතක තියා ගනින්. උඹ කොච්චර සේෆ් තැන් හෙවුවත් මචන් ඒ යන තැන උඹල දෙන්නම අඳුනන එකෙක් හිටියොත් සොරි නේද. කොහොමද කැමරා ෆෝන් එකකින් ෆොටෝ එකක් ගහල මිනිහට යැවුවොත්. මිනී මැරුම් වලින් ඉවර වෙන්නත් පුළුවන්. උඹට උඹේ සිරා කරන කෙල්ල නැති වෙන්නත් පුළුවන්.

    මේවට උඹට උපදෙස් දීල මටයි පව් සිද්ද වෙන්නේ. උඹට ඒකිව බදා ගන්නේ නැතුවම ඉන්න බැරි නම් කරන්න තියෙන හොඳම දේ තමයි ඒකිට තනියම, උඹලට යන්න ඕනේ තැනකට එන්න කියන එක. උඹ වෙනම පලයන්. කාමරේ ඇතුලට යනකන් උඹල දෙන්න අඳුනන්නේ නැහැ. එහෙම නැත්නම් උඹේ බුදු ෆිට් යාලුවෙක් ඉන්නවනම් ඌට කෙල්ලෙකුත් ඉන්නවා නම් උඹට උන් දෙන්නව පන හා සමානව විශ්වාස නම් උඹ පුතේ ගොඩේ ගොඩ. උන් දෙන්නව මේකට හවුල් කර ගනින්. කෙල්ලෝ දෙන්නට වෙනම එන්න කියල උඹල දෙන්න වෙනම පලයන්. හැබැයි මචන් ලෝක සම්මතෙට අනුව උඹ කරන්නේ වරදක්. අහු උනොත් සොරිම තමයි. මොකද වැඩිම හානිය උඹට. අර කෙල්ලගෙයි ඒ මිනිහගෙයි සම්බන්දෙ දැනටම බාගෙට ඉවරයි. එත් උඹට, උඹේ තරුණ ජීවිතේ, උඹේ කෙල්ල ඉන්නවා, උඹව හදපු අම්ම තාත්තගේ බලාපොරොත්තු. ඔක්කොම හිතපන්.




    ඒක අඩු වයසින් බැඳපු කෙල්ලෙක් බං. මිනිහා බොනවා පිස්සු කෙළිනවා. පස්සෙ මේ ළඟදි මිනිහා සවුදි ගියා. මටවත්, කෙල්ලටවත් එහෙම කිසිම හානියක් නැහැ බං.ඒක අඩු වයසින් බැඳපු කෙල්ලෙක් බං. මිනිහා බොනවා පිස්සු කෙළිනවා. පස්සෙ මේ ළඟදි මිනිහා සවුදි ගියා. ඒකි මගෙන් ඉල්ලුවේ "අනේ මාව පෙරලෙගෙන හුකන්නකෝ" කියලා නෙමෙයි. "මට ආසායි ආදරෙන් තුරුල් වෙලා ටිකක් වෙලා ඔයත් එක්ක ඉන්න" ඔන්න ඔච්චරයි කිව්වෙ. ඒ නිසා මම එච්චර ෆක් එකට ෆලෝව් එකක් දුන්නෙ නෑ බං.
     
    • Like
    Reactions: sanjeewawga

    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    Room ekaka inna welawata polisiyen check keruwoth, Kella kollata wada 8y wadimal nam aran yanawa machan. Ubala denna ge wayas parathare mokadda? Kawadawat uba ge gewal danna kellek ekka sex karanna epa machan. oya kella uba ge gewal dannawa ne? Uba eka paarak yanawa kiyanne eki miniha dala uba gaawata ewi loku randuwak giyoth