GF එක්ක චැට් එකක් දාගෙන ඉන්න වෙලාවක මන් කපල් රුම් යන කතා ටිකක් ඇදල ගත්ත gf ව ටිකක් ෆෝම් කරන්ඩ . ඔහොම මගේ යාළුවොන්ගේ සිද්දි ටිකක් GF ට කිය කිය ඉද්දි කෙල්ල ඇහුවනේ ඔයාගේ යාලුවෝ රූම් යද්දී ඒ දෙන්නම තව අමතර ඇදුමක් ගෙනියනවද කියල. මාව කොන්ෆියුස් වෙලා ගිය එහෙම අහද්දී. පස්සේ GF කියනවා ඇදගෙන ගිය ඇදුමේ දාඩිය නම් එයාට තව පාරක් ඒකම අදින්ඩ බැලූ . මටත් එතකොට තමා මීටර් උනේ ඇත්තටම ඒක අවුල් කියලා . උබලත් කෙල්ලෝ එක්ක රුම් යද්දී අමතර ඇදුම් අරන් යනවද කියපල්ලා
මන් ගාව කෙල්ලගේ ෆොටෝත් නෑ .
අද ස්කොලේ යන මල්ලිලයි, වෙනදා දහම පාසල් යන මල්ලිලයි ගෙදර හින්ද හොද උත්තරයක් බලාපොරොත්තු වෙනවා .
