කෙල්ල එක්ක රූම් ගියපු කොල්ලෝ උත්තර දෙන්න

boot_boy

Active member
  • Feb 14, 2019
    58
    111
    33
    GF එක්ක චැට් එකක් දාගෙන ඉන්න වෙලාවක මන් කපල් රුම් යන කතා ටිකක් ඇදල ගත්ත gf ව ටිකක් ෆෝම් කරන්ඩ . ඔහොම මගේ යාළුවොන්ගේ සිද්දි ටිකක් GF ට කිය කිය ඉද්දි කෙල්ල ඇහුවනේ ඔයාගේ යාලුවෝ රූම් යද්දී ඒ දෙන්නම තව අමතර ඇදුමක් ගෙනියනවද කියල. මාව කොන්ෆියුස් වෙලා ගිය එහෙම අහද්දී. පස්සේ GF කියනවා ඇදගෙන ගිය ඇදුමේ දාඩිය නම් එයාට තව පාරක් ඒකම අදින්ඩ බැලූ . මටත් එතකොට තමා මීටර් උනේ ඇත්තටම ඒක අවුල් කියලා . උබලත් කෙල්ලෝ එක්ක රුම් යද්දී අමතර ඇදුම් අරන් යනවද කියපල්ලා

    📌 මන් ගාව කෙල්ලගේ ෆොටෝත් නෑ .
    📌 අද ස්කොලේ යන මල්ලිලයි, වෙනදා දහම පාසල් යන මල්ලිලයි ගෙදර හින්ද හොද උත්තරයක් බලාපොරොත්තු වෙනවා .
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    යකෝ උඹ යාලුවෙලා කෙල්ලගේ ෆොටෝ එකක් නෑ කියන්නෙ නම් ලොකු ප්‍රශ්නයක්. රූම් යන්න කලින් ෆොටෝ එකක් ඉල්ලගන ඉදපං. ඊට පස්සේ ඒක මේකේ දාපං. තක්කෙටම අපි උත්තරේ දෙන්නම්.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මම නම් අමතර ඇඳුම් ගෙනියන්නෙ නෑ... තුවායක් නම් ගෙනියනවා.... 😂😂😂 ගෙවල් වලට හොරෙන් යනව නම් ඇඳුම් මාරු කරගෙන යද්දි මාට්ටුනේ... 😒😒😒
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Room yanakota godak dewal travelling bag eke geniyanna oney

    Litte iron
    Kettle
    Suger
    Tea
    Tray
    Biscut
    Cake
    Soft drink
    Soya meat, spices, dry chill, chicken, walan
    Handi, saspan, carrot leaks, noodles
    Kos beyak, mannayak
    Single burner
    Mosquito net
    Sweaters
    Whistle or horn

    Tawa tiyenawa. Gedara wedihitiyek, achchi kenek innawanam Shape eke badu list ahaganna puluwan
     
    Last edited:

    boot_boy

    Active member
  • Feb 14, 2019
    58
    111
    33
    Room yanakota godak dewal travelling bag eke geniyanna oney

    Litte iron
    Kettle
    Suger
    Tea
    Tray
    Biscut
    Cake
    Soft drink
    Soya meat, spices, dry chill, chicken, walan
    Handi, saspan, carrot leaks, noodles
    Kos beyak, mannayak
    Single burner
    Mosquito net
    Sweaters
    Whistle or horn

    Tawa tiyenawa
    hinaagassala maranda epaa utto
     
    • Haha
    Reactions: HAneo

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ඔය එක එක තැන් වල රූම් ගානේ යන්න එපා බන්.වීඩියෝ එකක් ලීක් වුනාම පුපෙන් යන්න වෙන්නේ ලෝකෙටම චාටර් වෙලා පොලිසි ගානෙත් යන්න වුනාම.යනවා නම් යාලුවෙක්ගේ අමතර ගෙයක් හරි බෝඩිමක් හරි සේෆ්ටි ප්ලේස් එකකට පලයන්.හැමෝම රිංගන ලඳු කැලෑ අස්සේ රිංගන්නත් එපා අසහනකාරයින්ට නෝට් වෙනවා ඔය තැන්. :yes: :yes:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔය එක එක තැන් වල රූම් ගානේ යන්න එපා බන්.වීඩියෝ එකක් ලීක් වුනාම පුපෙන් යන්න වෙන්නේ ලෝකෙටම චාටර් වෙලා පොලිසි ගානෙත් යන්න වුනාම.යනවා නම් යාලුවෙක්ගේ අමතර ගෙයක් හරි බෝඩිමක් හරි සේෆ්ටි ප්ලේස් එකකට පලයන්.හැමෝම රිංගන ලඳු කැලෑ අස්සේ රිංගන්නත් එපා අසහනකාරයින්ට නෝට් වෙනවා ඔය තැන්. :yes: :yes:

    Samahara Hotel wala reception man kella lassanai kiyala hithunoth couple ekata Hidden cam fix karapu room danawalu .
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    GF එක්ක චැට් එකක් දාගෙන ඉන්න වෙලාවක මන් කපල් රුම් යන කතා ටිකක් ඇදල ගත්ත gf ව ටිකක් ෆෝම් කරන්ඩ . ඔහොම මගේ යාළුවොන්ගේ සිද්දි ටිකක් GF ට කිය කිය ඉද්දි කෙල්ල ඇහුවනේ ඔයාගේ යාලුවෝ රූම් යද්දී ඒ දෙන්නම තව අමතර ඇදුමක් ගෙනියනවද කියල. මාව කොන්ෆියුස් වෙලා ගිය එහෙම අහද්දී. පස්සේ GF කියනවා ඇදගෙන ගිය ඇදුමේ දාඩිය නම් එයාට තව පාරක් ඒකම අදින්ඩ බැලූ . මටත් එතකොට තමා මීටර් උනේ ඇත්තටම ඒක අවුල් කියලා . උබලත් කෙල්ලෝ එක්ක රුම් යද්දී අමතර ඇදුම් අරන් යනවද කියපල්ලා

    📌 මන් ගාව කෙල්ලගේ ෆොටෝත් නෑ .
    📌 අද ස්කොලේ යන මල්ලිලයි, වෙනදා දහම පාසල් යන මල්ලිලයි ගෙදර හින්ද හොද උත්තරයක් බලාපොරොත්තු වෙනවා .
    oya kella kiyana room ekata palayan . eya rooms gena hodata dannawa. ekane adum gena unath baya nethuwa ahanne. wahale seelima gena. fan gena.. plug point gena ehema dananwa athi hodata.