කෙල්ල එක්ක රූම් ගියපු කොල්ලෝ උත්තර දෙන්න

Ozone4

Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    Udeta andan yanna inna anduma bag 1ta dagena Heluwen pala,
    gihin kohomat andum galawanna wenwane.. wade iwrawela andum andam waren. So simple... :lol:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    දැන් උබල ඔය අදින කෙල්ලව කසාද බදිනවද ? නිකමට අහන්නේ :rolleyes:
    Hikuwa kiyala bandinnama oneda? Nikan gon katha ahanne natuwa hitapan. Kellot hina wenawa oya gobba katha walata.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අනිවා.මුල් කාලේ කාපු ටකරම් මතක් වුනා... :lol: :lol:
    ඔය එක්පිරියන්ස් එක ගත්ත එකා දන්නවා එකේ රහ.
    කරෝල ගද ගෙදරට මාට්ටු වෙයිද කියල පන බයේ ඉන්නේ.
    හම්මෝ ඉතින් :P:P:P

    Hikuwa kiyala bandinnama oneda? Nikan gon katha ahanne natuwa hitapan. Kellot hina wenawa oya gobba katha walata.
    හිකුවනම් උබට රෙස්පොන්සිබිලිටි එකක් එනවා. උබ නොර්මල් සංස්කෘතියෙන් මිදිලා ඕපන් මයින්ඩ් බොක්ස් ලෙස් එත් උබට ගැලපෙන කෙල්ලෙක් බදින්න ඔකේ වෙයි. එත් ලංකාවේ තාම තියන සංස්කෘය නිසා ඒ කෙල්ල කසාදයක් බැන්දම කෙස් එකක් වෙනවා. අන්න එක ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ.
    ------ Post added on May 14, 2021 at 2:33 PM
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ඔය එක්පිරියන්ස් එක ගත්ත එකා දන්නවා එකේ රහ.
    කරෝල ගද ගෙදරට මාට්ටු වෙයිද කියල පන බයේ ඉන්නේ.
    හම්මෝ ඉතින් :P:P:P
    රට ළුෑණු නරක් වුනා වගේ බ්‍රෝ...චැක්... :lol: :lol: :baffled:
     
    Ane ban mama yalu wela hitapu hema kellatama gahal tiyenawa, un nan kawadawat marry karanna kiwwe na. Minissu marry karanna one ekata inna kamati nisa misak kalin karapu ewata responsibility baraganna nemei. Kellata prashnayak nattan, gahana ekata awlakut nattan mokakda tiyena prasne.
     
    • Like
    Reactions: HAneo

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335

    khamada gahapu ewa ata ariye
    u paccen awe nadda
     
    • Haha
    Reactions: Ragna_SL and HAneo

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    khamada gahapu ewa ata ariye
    u paccen awe nadda
    Naa. Palaweni eka ekimai break up une. Ekima tamai sex karanna one kiwwe. Me gon katha ahuwama hina yanne ekai. Ape un hitan inne me parana sinhala film wala wage kello balen anatha karala eeta passe kello soka geeyak gaayanaa karan passen ena kaale tama tiyenne kiyala :lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Ane ban mama yalu wela hitapu hema kellatama gahal tiyenawa, un nan kawadawat marry karanna kiwwe na. Minissu marry karanna one ekata inna kamati nisa misak kalin karapu ewata responsibility baraganna nemei. Kellata prashnayak nattan, gahana ekata awlakut nattan mokakda tiyena prasne.
    ඔව් ඔව් හරකා කැමති නම් ගාතයක් කපන කනවට , උබ කෑවට ප්‍රශ්නයක් නැ . එත් මම කිව්වේ සමහර උන් ඉන්නවා ගෙවල් වලින් බලනවා. සමාජයේ හොද තැනක් තියන් ඉන්න තාත්තලා. සහ පුහු හිනා මානෙන් ඉන්න අය ඉන්නවා පාරම්පරිකව හිතන. එහෙම එකෙක්ගේ දුවෙක් උනොත් උබට බේරෙන්න අමාරු වෙනවා. අන්න එකයි කිව්වේ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    ඔව් ඔව් හරකා කැමති නම් ගාතයක් කපන කනවට , උබ කෑවට ප්‍රශ්නයක් නැ . එත් මම කිව්වේ සමහර උන් ඉන්නවා ගෙවල් වලින් බලනවා. සමාජයේ හොද තැනක් තියන් ඉන්න තාත්තලා. සහ පුහු හිනා මානෙන් ඉන්න අය ඉන්නවා පාරම්පරිකව හිතන. එහෙම එකෙක්ගේ දුවෙක් උනොත් උබට බේරෙන්න අමාරු වෙනවා. අන්න එකයි කිව්වේ
    Itin ewa kalin katha karaganinko kellat ekka, iwarai ne. Moko balen adan gihin hukanne nane unta. Relationship ekak karanakota therenawane onema gonekta virginity eka gena care karana kellek da nemei da kiyala.

    Kello kiyannet api wagema sexual un. Unut api wagema sex walata asai, api wagema masturbate karanawa. Un gena ohoma nikan mukut nodanna babala wage kata karana eken wenne untat asadaranayak, kollontat asadaranayak. Unta unge asawa ista karaganna widiyak na, antima kamatten karat kollawa rapist kenek ganata watenne.

    Umbala wage un jiwitheta kellek ekka yalu wela indala tiyenawada kiyala hitannat amarui.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    රට ළුෑණු නරක් වුනා වගේ බ්‍රෝ...චැක්... :lol: :lol: :baffled:
    ඕක ඉතින් මට උනා. කෙල්ලෝ දෙන්නෙක් එක්ක සෙට් උනා. කෙනෙක් A/L ක්ලාස් කාලේ . අනික් කෙනා දැන් බැදලා ඉන්න කෙනා. ඒකිගේ ඔය වගේ සින් එකක් උනා. අපේ දාඩිය ගද එනවනේ බන්. මම හිතුවෙම මගේ දාඩිය ගද කියල.එත් ඒ කාලේ මම හොද සපෝට් ඩයල් එක. ලොකු ස්මෙල් එකක් එන්නේ නැ ඇග පදම් නිසා. පස්සේ කෙල්ල කිව්වේ ගෙදර උන් ඉහල උසාවියට දාල ප්‍රශ්න කළා කියල. කෙල්ලගේ අක්කා තමා වැඩේ ආල්ලලා තියෙන්නේ. ඒ කියන්නේ එයත් හොද ජින්කි ජිකා දාපු එකෙක්නෙ. කොම හරි වැඩේ මාට්ටු උනා.

    උබ කිව්ව පොයින්ට් දෙකම හරි. මම බැදලා ඉන්නේ බය වෙන්න එපා.
    කෙස් එක මේකයි. ගෙදර බර බරේ තියන කෙල්ලෙක් සෙට් වෙනවා.ඔහොම ගින්ඩර් දැම්මම ඕනේ එකෙක් ෆෝරම් වෙනවා.කෙල්ලෙක් රත් කරාම ආයි නිවන්න බැ කියල උබ දනනවා ඇති නේ. වැඩේ සිද්ද වෙනවා. පස්සේ තමා කෙස් ඔක්කොම වෙන්නේ. මට පෙන්නේ උබට සෙට් වෙලා තියෙන්නේ ටිකක් ගව පැත්තට බර ඒවා වගේ. එහෙම නැති උනුත් ඉන්නවා බන්
    ------ Post added on May 14, 2021 at 2:53 PM
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    Naa. Palaweni eka ekimai break up une. Ekima tamai sex karanna one kiwwe. Me gon katha ahuwama hina yanne ekai. Ape un hitan inne me parana sinhala film wala wage kello balen anatha karala eeta passe kello soka geeyak gaayanaa karan passen ena kaale tama tiyenne kiyala :lol:
    un acamatten but eca thyana eca hari na ne bn
    unuth camathi nm awulac na
     
    • Like
    Reactions: shenat

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    ඕක ඉතින් මට උනා. කෙල්ලෝ දෙන්නෙක් එක්ක සෙට් උනා. කෙනෙක් A/L ක්ලාස් කාලේ . අනික් කෙනා දැන් බැදලා ඉන්න කෙනා. ඒකිගේ ඔය වගේ සින් එකක් උනා. අපේ දාඩිය ගද එනවනේ බන්. මම හිතුවෙම මගේ දාඩිය ගද කියල.එත් ඒ කාලේ මම හොද සපෝට් ඩයල් එක. ලොකු ස්මෙල් එකක් එන්නේ නැ ඇග පදම් නිසා. පස්සේ කෙල්ල කිව්වේ ගෙදර උන් ඉහල උසාවියට දාල ප්‍රශ්න කළා කියල. කෙල්ලගේ අක්කා තමා වැඩේ ආල්ලලා තියෙන්නේ. ඒ කියන්නේ එයත් හොද ජින්කි ජිකා දාපු එකෙක්නෙ. කොම හරි වැඩේ මාට්ටු උනා.

    උබ කිව්ව පොයින්ට් දෙකම හරි. මම බැදලා ඉන්නේ බය වෙන්න එපා.
    කෙස් එක මේකයි. ගෙදර බර බරේ තියන කෙල්ලෙක් සෙට් වෙනවා.ඔහොම ගින්ඩර් දැම්මම ඕනේ එකෙක් ෆෝරම් වෙනවා.කෙල්ලෙක් රත් කරාම ආයි නිවන්න බැ කියල උබ දනනවා ඇති නේ. වැඩේ සිද්ද වෙනවා. පස්සේ තමා කෙස් ඔක්කොම වෙන්නේ. මට පෙන්නේ උබට සෙට් වෙලා තියෙන්නේ ටිකක් ගව පැත්තට බර ඒවා වගේ. එහෙම නැති උනුත් ඉන්නවා බන්
    ------ Post added on May 14, 2021 at 2:53 PM
    lol gawa pattata nemei eka tamai normal human behavior eka. Umbata samahara wita hambela atte hadda pitisara gobba ganuda koheda. Colombo kellon ge oya wikara na.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    lol gawa pattata nemei eka tamai normal human behavior eka. Umbata samahara wita hambela atte hadda pitisara gobba ganuda koheda. Colombo kellon ge oya wikara na.
    බැදලා ඉන්නේ අතුරුගිරියෙන්. තාම එහෙම බලන අය ඕනේ තරම් ඉන්නවා කොලබ. හැබැයි කොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා එහෙම බලන්නේ නැති අය
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,978
    18,123
    113
    බැදලා ඉන්නේ අතුරුගිරියෙන්. තාම එහෙම බලන අය ඕනේ තරම් ඉන්නවා කොලබ. හැබැයි කොටුවේ බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා එහෙම බලන්නේ නැති අය
    athurugiriye mudukku baduwak wenna ati :lol:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    GF එක්ක චැට් එකක් දාගෙන ඉන්න වෙලාවක මන් කපල් රුම් යන කතා ටිකක් ඇදල ගත්ත gf ව ටිකක් ෆෝම් කරන්ඩ . ඔහොම මගේ යාළුවොන්ගේ සිද්දි ටිකක් GF ට කිය කිය ඉද්දි කෙල්ල ඇහුවනේ ඔයාගේ යාලුවෝ රූම් යද්දී ඒ දෙන්නම තව අමතර ඇදුමක් ගෙනියනවද කියල. මාව කොන්ෆියුස් වෙලා ගිය එහෙම අහද්දී. පස්සේ GF කියනවා ඇදගෙන ගිය ඇදුමේ දාඩිය නම් එයාට තව පාරක් ඒකම අදින්ඩ බැලූ . මටත් එතකොට තමා මීටර් උනේ ඇත්තටම ඒක අවුල් කියලා . උබලත් කෙල්ලෝ එක්ක රුම් යද්දී අමතර ඇදුම් අරන් යනවද කියපල්ලා

    📌 මන් ගාව කෙල්ලගේ ෆොටෝත් නෑ .
    📌 අද ස්කොලේ යන මල්ලිලයි, වෙනදා දහම පාසල් යන මල්ලිලයි ගෙදර හින්ද හොද උත්තරයක් බලාපොරොත්තු වෙනවා .
    එයා කලින් පාරවල් වල අමතර ඇඳුමක් ගෙනියන්න ඇති.... උඹ පවු.... 😄
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හිකුවනම් උබට රෙස්පොන්සිබිලිටි එකක් එනවා. උබ නොර්මල් සංස්කෘතියෙන් මිදිලා ඕපන් මයින්ඩ් බොක්ස් ලෙස් එත් උබට ගැලපෙන කෙල්ලෙක් බදින්න ඔකේ වෙයි. එත් ලංකාවේ තාම තියන සංස්කෘය නිසා ඒ කෙල්ල කසාදයක් බැන්දම කෙස් එකක් වෙනවා. අන්න එක ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ.
    ------ Post added on May 14, 2021 at 2:33 PM

    හිතන එවුන් ඉන්නව, නැති එවුන් ඉන්නව. දෙපැත්තම එකම විද්ය නන් අවුලක් නෑ.
    එහෙම නැතුව අනින්න ගියොත් කේස්.

    අපේ බැජ් එකෙ එකෙක්ට උනා. ඌ ස්ලිට්, කෙල්ල ජපුර.
    ඉස්කෝල් කාලෙ, ඌ ඇනල.

    මෙහෙ ආවට පස්සෙ දත තියන කෑල්ලක් කරා.
    වැඩෙ නැගල ගියා. මූ පරන එකට පොල්ල තිබ්බ.

    මෙන්න, දවසක් කෙල්ලගෙ ගෙදර එවුන් ඇවිල්ල, ෆ්‍රොන්ට් ගේට් එක ගාවදී මූව අල්ල ගත්ත.
    2, 3ක් ගහල, මූ කෙල්ලට දීපු ටෙඩි බෙයාල, ඇදුම්, කාඩ් ඔක්කොම මල්ලක දාගෙන ඇවිල්ල, ඒ මල්ලෙක්නුත් මූට ගැහුව. ලෙක්චස් ඉවර වෙලා යන එවුන් බලාගෙන ඉන්නව. කාඩ් එහෙම හුලගෙ පාවෙනව. :ROFLMAO:

    අරූගෙ දත් ලව් එක ඉවරයි. ඌ වීක්ඩේ කෝස් එකෙන්, වීක් එන්ඩ් එකට මාරු උනා.
    කුරුනෑගල දෙන්නම.