හැම එකකටම එකම තියරිය හරියන් නෑ වගේ එක එක උන් ලබපු අද්දැකීම් වෙනස් බම්.අවුලක් නෑ ඉතින් ඔක්කොටම යමක් හම්බෙලා තියෙනවා නේ.මොකද ඉතිං පස්සෙ ඕවා අරගන්න යැ.කොහොම වුනත් උඹට තිබ්බ අර කෙල්ලගේ අක්කට මොකක් හරි උදව්වක් කරලා දෙන්න...ඕක ඉතින් මට උනා. කෙල්ලෝ දෙන්නෙක් එක්ක සෙට් උනා. කෙනෙක් A/L ක්ලාස් කාලේ . අනික් කෙනා දැන් බැදලා ඉන්න කෙනා. ඒකිගේ ඔය වගේ සින් එකක් උනා. අපේ දාඩිය ගද එනවනේ බන්. මම හිතුවෙම මගේ දාඩිය ගද කියල.එත් ඒ කාලේ මම හොද සපෝට් ඩයල් එක. ලොකු ස්මෙල් එකක් එන්නේ නැ ඇග පදම් නිසා. පස්සේ කෙල්ල කිව්වේ ගෙදර උන් ඉහල උසාවියට දාල ප්රශ්න කළා කියල. කෙල්ලගේ අක්කා තමා වැඩේ ආල්ලලා තියෙන්නේ. ඒ කියන්නේ එයත් හොද ජින්කි ජිකා දාපු එකෙක්නෙ. කොම හරි වැඩේ මාට්ටු උනා.
උබ කිව්ව පොයින්ට් දෙකම හරි. මම බැදලා ඉන්නේ බය වෙන්න එපා.
කෙස් එක මේකයි. ගෙදර බර බරේ තියන කෙල්ලෙක් සෙට් වෙනවා.ඔහොම ගින්ඩර් දැම්මම ඕනේ එකෙක් ෆෝරම් වෙනවා.කෙල්ලෙක් රත් කරාම ආයි නිවන්න බැ කියල උබ දනනවා ඇති නේ. වැඩේ සිද්ද වෙනවා. පස්සේ තමා කෙස් ඔක්කොම වෙන්නේ. මට පෙන්නේ උබට සෙට් වෙලා තියෙන්නේ ටිකක් ගව පැත්තට බර ඒවා වගේ. එහෙම නැති උනුත් ඉන්නවා බන්
------ Post added on May 14, 2021 at 2:53 PM

දැං මූ ඒකෙ නෑනෙ බම් @Solo Rider ...බය වෙන්න ඕනෙ නෑ...Sliit eke kellek nam marry karanne na kawadawath

------ Post added on May 15, 2021 at 7:16 AM

