Generation gap tama. Day out package ekak book karanna hoda tanaka good luck use protectionsමචං පොඩි දෙයක් ගැන අදහස දැනගන්න ඕනි. මගෙයි කෙල්ලගේ සම්බඳෙට දැන් අව්රුද්දක් විතර. ගෙවල් වලිනුත් දන්නවා. ලඟදි ඉදලා කෙල්ල කියනවා day out එකක් යන්න ඕනි කියල මට තැන් බලන්න කියල. එයත් day out packages කීපයක photos ඒවල තිබ්බ මට. ඒ හැම package ඒකකම room එකක් included. මේ කෙල්ල කියන්නේ room එකකට යන්න ඕනි sex කරන්න කියන එකද ? මට මේක කෙලින් අහන්න ගිහින් වැඩේ වන වෙයිද කියලා බයකුත් තියෙනවා. අපි පොඩි පොඩි දේවල් කරලා තියෙනවා නමුත් එහෙම කලින් room ගිහින් නැහැ. මේක serious අහන්නේ joke එකට නෙවේ. අත්දැකීම් තියෙන උන් උපදෙසක් දීපන්කො. මට 29 කෙල්ලට 25
මට experience නෑ මේ වගේ scene එකක් ගැන![]()

