කෙල්ල එක්ක.

kosala1212

Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    මචන් කුරුණෑගල පැත්තේ කෙල්ල එක්ක කතා කර කර ඉන්න නිදහස් තැනක් නැද්ද? පාක් එකක් වගේනම් ගොඩක් හොදයි. රූම් යන්න නම් කියන්න එපා. :love::love:

    "නිදහසෙ පොඩ්ඩක් කතා කර කර ඉන්න" නම් ඉතින් room එකකට තමා යන්න වෙන්නෙ :confused:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අනේමන්දා ඕයි. පන්සල් වලට වෙලා ඉන්න බෑ මේ ගිනි කාස්ටකේ..
    5+

    පන්සල් ගිහින් බුදුන් වැදලා හිමිට බිමට බැහැපන්
    උදේ වගේ ගියානම් හරිනේ

    ඇවිදින ගමන් තැනින් තැන නතර වෙලා කකා බිබී කතා කරා කරා හිටපල්ලා
    ඔතන නෙමේ ටවුමෙම අවිදහන්

    කෙන්යාවේ මිනිස්සු ගෙදෙට්ට බොන්න වතුර ගෙන්න විතරක් km 5-6 ඇවිදිනවා
    :yes::yes:
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    වැව රවුමේ රූම් එකකට පලයන් බන්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කුරුනෙගල කොහෙද Beach එකක් තියෙන්නේ. :angry::angry::angry:

    ඇයි බන් ඔහොම පාර දිගේ යද්දී අහු වෙන්නේ හෙන ලොකු පාර්ක් එකක් වගේ ඒරියා එකක් තණකොළ වවපු? සරුංගල් යවන උන්, අයිස් ක්‍රීම්, ඉස්සෝ වඩේ කාරයෝ ඉන්නවා..කපල් කුඩ උස්සන් ඉන්නවා..ඒ අයිනෙන් දිගටම බීච් එක තියෙන්නේ..ඉස්සරහ තඩි බිල්ඩින් දෙකක් තියෙනවා එක වගේ..තව රවුම් හැඩේ බිල්දිමකුත් තියෙන්නේ? :angry:

    බූගොල විද්යා පාඩම උගන්නපු සර්ගේ නොම්බරේ ටිකක් දීපන්.

    :sorry: sakya ekata giye..:( kohuwalata yana pare thiyenne :yes: kurunegala town eken kohuwala parata harawala 1km wage yanna one..:yes:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇයි බන් ඔහොම පාර දිගේ යද්දී අහු වෙන්නේ හෙන ලොකු පාර්ක් එකක් වගේ ඒරියා එකක් තණකොළ වවපු? සරුංගල් යවන උන්, අයිස් ක්‍රීම්, ඉස්සෝ වඩේ කාරයෝ ඉන්නවා..කපල් කුඩ උස්සන් ඉන්නවා..ඒ අයිනෙන් දිගටම බීච් එක තියෙන්නේ..ඉස්සරහ තඩි බිල්ඩින් දෙකක් තියෙනවා එක වගේ..තව රවුම් හැඩේ බිල්දිමකුත් තියෙන්නේ? :angry:

    :sorry: sakya ekata giye..:( kohuwalata yana pare thiyenne :yes: kurunegala town eken kohuwala parata harawala 1km wage yanna one..:yes:
    :P:P:P
     
    sajini54

    Junior member
  • Mar 18, 2015
    126
    6
    18
    Kurunegala
    katha karanna withrada?
    1. kurunegala dominos eka gawa boralu pare digatama palayan.. lokuu mara gas set ekak hambei.. ethana shape..
    2. bathalagoda peththata palayan naththan
    3. wewa raume jogging area ekata palayan(welegedara ground eka paththen thiyena entrance eken palayan).. view ekath ekka katha kara kara inda patta
    4. rajapihilla park ekata palayan
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උදේම නැගිටලා දෙන්නත් එක්ක කක්ක කරන්ඩ පලයන් ලැට් එකකට.
    කොමඩ් එකක දෙන්න එකට රීපන් කථා කර කර