කෙල්ල කලිසම් අදින එකට උබල කැමතිද?

කෙල්ල කලිසම් අදි

  • Total voters
    225
  • Poll closed .

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    ගැනිට ඔනේ ඇදුමක් අදින්න දෙන්නෙත් නැද්ද බන් උබලා ? අනේ මන්ද විලි වහගෙන යනව නම් වෙන අවුල නෑ නෙ. අනික මේ ගල් ශොට් නෙවෙනෙ බන් . උබටත් තියෙන්නෙ අර මුස්ලිම් මානසිකත්වයක්. ගෑනු පිට යන්න හේතුවක් ඔය වගේ මානසිකත්වයක් තියන එක. වෙන එවුන් බලනව තමා. ඒත් ඉතින් කෙල්ල කැමති උබටනම් එක ප්‍රශ්නයක් නෙවෙනෙ. කොහොමත් ලස්සන ගෑනියෙක් ඉන්නව නම් ඔක්කොම එවුන් බලනව තමා
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ගැනිට ඔනේ ඇදුමක් අදින්න දෙන්නෙත් නැද්ද බන් උබලා ? අනේ මන්ද විලි වහගෙන යනව නම් වෙන අවුල නෑ නෙ. අනික මේ ගල් ශොට් නෙවෙනෙ බන් . උබටත් තියෙන්නෙ අර මුස්ලිම් මානසිකත්වයක්. ගෑනු පිට යන්න හේතුවක් ඔය වගේ මානසිකත්වයක් තියන එක. වෙන එවුන් බලනව තමා. ඒත් ඉතින් කෙල්ල කැමති උබටනම් එක ප්‍රශ්නයක් නෙවෙනෙ. කොහොමත් ලස්සන ගෑනියෙක් ඉන්නව නම් ඔක්කොම එවුන් බලනව තමා

    Un balana eka nawattanna apita puluwanda ban neda.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ubath machan ara loke okkoma kello wal mage eki witharak niwahal kiyana jaathiye porak.

    habayi ithin oya kalisam baruwa gahan film ekak ehema balanna yana eka poddak upset thamayi, wisheshayenma denima,

    2790387-IF-you-know-what-i-mean.png

    kalisamak nathuwa paare yana eka echchara hari naha ne :) ithin kamathiy kalisam adinawata

    galapnna adinna one.hira wnna bassa ganne nathuwa :)

    ඕනි මගුලටයි නැති මගුලටයි නීති දාලා ගැනී එපා වෙලා ගියාම මෙතනම ඇවිල්ලා අඩ අඩ ත්‍රෙඩ් එකක් දාපන් අනේ යකෝ ගෝනියක් ඇදන් ගියත් බලන එකා බලනවා පොඩ්ඩක් ළිදෙන් එලියට වරෙන්

    ගැනිට ඔනේ ඇදුමක් අදින්න දෙන්නෙත් නැද්ද බන් උබලා ? අනේ මන්ද විලි වහගෙන යනව නම් වෙන අවුල නෑ නෙ. අනික මේ ගල් ශොට් නෙවෙනෙ බන් . උබටත් තියෙන්නෙ අර මුස්ලිම් මානසිකත්වයක්. ගෑනු පිට යන්න හේතුවක් ඔය වගේ මානසිකත්වයක් තියන එක. වෙන එවුන් බලනව තමා. ඒත් ඉතින් කෙල්ල කැමති උබටනම් එක ප්‍රශ්නයක් නෙවෙනෙ. කොහොමත් ලස්සන ගෑනියෙක් ඉන්නව නම් ඔක්කොම එවුන් බලනව තමා

    Un balana eka nawattanna apita puluwanda ban neda.

    ow bn mama therum gaththa ban balana eun balapuwawe .comments walata thanx
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සාමාන්‍ය කලිසමක් ඇන්දා කියලා ඇති වැරැද්දක් නෑ නෙ බං...
    හැබැයි අර ටයිඩ් ඒවා නං නුසුදුසුය
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    එතකොට කොල්ලො කලිසම් අදින එක ගැන තව ත්‍රේඩ් එකක් දාපන්:rofl:
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    අවුලක් නෑ ^ක වැහෙන්න වගේ උඩ කෑල්ලක් ඇඳන් යනවනම්..
     
    Look-attractive-with-low-rise-jeans.jpg

    මේක පොඩි ප්‍රශ්නයක් උබලගේ කෙල්ල කලිසම් අදින එකට උබල කැමතිද?මගේ එකත් අදින්නේම කලිසම් මයි මගේ නම් විශේෂ අකමැත්තක් නෑ එත් ටයිඩ් කලිසම් ගහන් යනකොට සමහර එවුන කන්න වගේ බලන්නේ :frown::frown:මට තියන අවුල උබලගේ කෙල්ලො කලිසම් අදිනවට කැමතිද ? මොකද එ ගැන හිතන්නේ

    කලිසම තියා ඕනෙම ඇඳුමක් අඳිද්දී සංවර කමක් තියෙන්න ඕනේ..කලිසමට ඔක්කොම වැහුනට වැඩක් නෑ.. අනවශ්‍ය විදියට ශරීරාංග ඉලිප්පිලා වගේ පේනවනම්..

    ඒ හැර කලිසම ඇඳීම නම් වරදක් නෑ ..:rolleyes:
     
    • Like
    Reactions: awjas2621

    KIRI-AYIA

    Junior member
  • May 26, 2015
    304
    13
    18
    කලිසම් ඇන්දට කමක් නෑ බං ඒත් සමහර කෙල්ලෝ කලිසම් අදිනවා ඇගටම තියලා ටේලර්ට කියලා මහගත්ත ඒවා. ඒවා ඉතිං ඇන්දම . අදුම් නැතුව ඉන්න්කොටත් ව්අඩා හොදට කෑලී බෑලි ටික පේනවා. පුක හිරව්ලා පැලෙන්න නැතුව කලිසමක් ඇන්දට කිස්ම අවුලක් නෑ , අනික ගවුම් වලට වඩා කලිසම් හොදයි. මොකද ලංකාවෙ දැන් ඉන්න බහුතර පොන්නයො බස් වල ට්‍රෙන් වල යන්නෙ ගවුම් අස්සෙ බලන්න නේ

    :yes::yes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    https://www.google.lk/search?q=legg...r7PNAhULrY8KHQlABDMQ_AUICCgB&biw=1093&bih=482

    https://www.google.lk/search?safe=a...kJQKHbmgDdwQBQgZKAA&dpr=1.25&biw=1093&bih=482

    https://www.google.lk/search?safe=a......1c.1.64.img..0.7.1144...0i7i30.CBvBWkrD8OE

    උබ අකමැතිනමි ලෙජින්ස් එක්ක පස්ස වැහෙන දිග shirt blows ලස්සන style ඒවා අන්දන්න..හරියට වැහෙන්න ඇදන් ගියොත් කවුරැවත් නරක විදියට බලන්නෙ නැහැ..අනික එයාට හිමින් කියන්න ඔයා කැමති විදිය.මම නමි කැමති ලස්සනට කාටත් ගෙෘරවයක් හිතෙන චාමි ඇදුමි අදින කෙල්ලක්ටයි..මම අකමැති කැමති වුනත් ජින්ස් අදින්න එපා කියලා කියන්නෙ නැහැ. පහල පින්තුර විදියට අන්දවන්න උත්සහ කරන්න..

    43e07034afc8a153e17cd6f4eec7dfa4.jpg

    DISTRESSED_SLIM_OUTFIT_7

    6839f5652c46870638a8811d5e4093f5.jpg

    long-sleeve-casual-dresses.jpg

    9872-wholesale-1pc-lot-fashion-women-bohemia-maxi-long-full-beach-party-night-casual-dress-peacock-floral.jpg

    1456-4113-2013-long-casual-dresses-summer-rainbow-dresses.jpg
     
    Last edited: