ගැනිට ඔනේ ඇදුමක් අදින්න දෙන්නෙත් නැද්ද බන් උබලා ? අනේ මන්ද විලි වහගෙන යනව නම් වෙන අවුල නෑ නෙ. අනික මේ ගල් ශොට් නෙවෙනෙ බන් . උබටත් තියෙන්නෙ අර මුස්ලිම් මානසිකත්වයක්. ගෑනු පිට යන්න හේතුවක් ඔය වගේ මානසිකත්වයක් තියන එක. වෙන එවුන් බලනව තමා. ඒත් ඉතින් කෙල්ල කැමති උබටනම් එක ප්රශ්නයක් නෙවෙනෙ. කොහොමත් ලස්සන ගෑනියෙක් ඉන්නව නම් ඔක්කොම එවුන් බලනව තමා
ithin kamathiy kalisam adinawata




