mekath eththa.. eth macho... school yanava kiwwa neda? sure ekatama baya ethi....ගල්පාත මහත්තයා;10695793 said:කෙලින්ම ගිහින් කොන්දක් ඇතුව අහන්න කෙල්ල ගාවටම ගිහින්, ලියුම්වල i love u කියලා යැවුවට, යාලුවන් ගේ මර්ගයෙන් අහලා යැවුවට වැඩක් නෑ දැන් ඉන්න කෙල්ලො එවට කැමති නෑ, එහෙම උනාම කෙල්ලො ගනන් ගන් නෑ, කොල්ලෙක් පිරිමියෙක් කියන ප්රතිරුපය උබ කරපු එක වැඩකින්වත් කෙල්ලට පෙන් නෑ උබ ඇත්තට ආදරෙයිනම් උබම ගිහින් කතා කරපන්,









100 % ඇත්ත..