කෙල්ල කැමතිද නැද්ද??

SK143

Well-known member
  • Dec 14, 2007
    3,335
    87
    48
    ρυи¢нι яσмαуα
    ගල්පාත මහත්තයා;10695793 said:
    කෙලින්ම ගිහින් කොන්දක් ඇතුව අහන්න කෙල්ල ගාවටම ගිහින්, ලියුම්වල i love u කියලා යැවුවට, යාලුවන් ගේ මර්ගයෙන් අහලා යැවුවට වැඩක් නෑ දැන් ඉන්න කෙල්ලො එවට කැමති නෑ, එහෙම උනාම කෙල්ලො ගනන් ගන් නෑ, කොල්ලෙක් පිරිමියෙක් කියන ප‍්‍ර‍තිරුපය උබ කරපු එක වැඩකින්වත් කෙල්ලට පෙන් නෑ උබ ඇත්තට ආදරෙයිනම් උබම ගිහින් කතා කරපන්,
    mekath eththa.. eth macho... school yanava kiwwa neda? sure ekatama baya ethi....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෙල්ලගේ අකමැත්තක් නැහැ වගේ..උඹ ඒකිගෙන් කෙළින්ම අහපන්..ආවොත් ආවා..ගියොත් ගියා.. :):)
    එහෙම නැතුව කාලෙ නාස්ති කරන එක බොරු වැඩක්..:no::no:
    අපරාදේ සල්ලි:lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    umba mehema karapan... kellage gedara land line no eka directory eken hoyala call karapan..

    පිස්සුද බන්..කෝල් කලොත් ගෙදරින් කෙල්ලට බර බරේ..අන්තිමට කෙල්ලටත් මල පනීයි මූත් එක්ක.. එහෙම කෙල්ලව ගෙදරට චා නොකර කෙල්ලගෙන් කෙලින් අහන එකයි හොද..
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73

    oka wedak da? phone eken voice change karala kellek wage katha karanna beriya? meka wage newei mekage yahaluwek wage kathakaranna puluwanne..

    oya wedeth hayiyanne neththama ithin bombay muttai vikunagena thama gedarata ringanna wenne
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    මචං උඹ කෙල්ලට පන ඇරලා ලව් නං..(අම්මප ඇත්තටම ලව නම්).. කෙලින්ම ගිහින් අහපං.. එක්කො ඒකි බෑ කියයි නැත්තං හා කියයි එහෙමත් නැත්තං තාම හිතලා නෑ කියයි.. ඔය මොකක් කිව්වත්හ සුවර් උඹ ගොඩ... ඒත් ඒකි වෙන මොනා හරි කිව්වොත් ටිකක් වැඩේ අන්සුවර්... මොනා උනත් වැඩේ පස්සට නොදා කෙලින්ම ගිහින් අහපං.. නැතිවෙන්න දෙයක් නෑ කියලා හිතං අහපං.. එහෙම නැත්තං උඹට පස්සෙ හිතෙයි තිබුන සේරම නැතිඋනා කියලා... ඒත් ඒකිට උඹ නිසා අධ්‍යාපන වැඩ වලට අවුල් වෙයි කියලා හිතෙනව නං උඹ ඒකට හිතලා තීරණයක් ගනින්... මට උනා වගේ වැඩක් නම් උඹට වෙන්න එපා.. ගුඩ් ලක් :):):).. දැන්ම අහන්නේ නැතුව ඉඳලා පස්සෙ දුක් වෙන්න නං එපා කොල්ලෝ.. කියාගන්න තරම් බැරි දුකක් ඇතිවෙයි...:(:(

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    oka wedak da? phone eken voice change karala kellek wage katha karanna beriya? meka wage newei mekage yahaluwek wage kathakaranna puluwanne..

    oya wedeth hayiyanne neththama ithin bombay muttai vikunagena thama gedarata ringanna wenne

    අපෝ තොගේ උපදෙස් ඇහුවොත් පොඩි එකාට කන්න තමයි වෙන්නේ එකසිය ගානට :baffled::baffled:
    ගිරා ඇඩ්වයිස් හරි යන්නෙ නැහැ වගේ..:lol::lol:
    ගෙදරට දැම්ම රිංගන්නවත්, ගෙදරට දැම්ම කෝල් කරන්න හරි ගියොත් කෙල්ල ගෙදර අයගේ පැත්ත අරන් මේකට ටොපිය දෙනව අනිවා..:angry:
    :angry:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    පිස්සුද බන්..කෝල් කලොත් ගෙදරින් කෙල්ලට බර බරේ..අන්තිමට කෙල්ලටත් මල පනීයි මූත් එක්ක.. එහෙම කෙල්ලව ගෙදරට චා නොකර කෙල්ලගෙන් කෙලින් අහන එකයි හොද..
    නෑ මචන් වෙන කෙල්ලෙක් දැම්මල මුලින්ම ඒකිට එන්න කියනවා..
    පස්සේ මු කතා කරනවා..අක්ක කෙනෙක් නංගි කෙනෙක් , වෙන ගනු
    ළමයෙක් දැම්මල වැඩේ කරපන්.. :oo::P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    මචං උඹ කෙල්ලට පන ඇරලා ලව් නං..(අම්මප ඇත්තටම ලව නම්).. කෙලින්ම ගිහින් අහපං.. එක්කො ඒකි බෑ කියයි නැත්තං හා කියයි එහෙමත් නැත්තං තාම හිතලා නෑ කියයි.. ඔය මොකක් කිව්වත්හ සුවර් උඹ ගොඩ... ඒත් ඒකි වෙන මොනා හරි කිව්වොත් ටිකක් වැඩේ අන්සුවර්... මොනා උනත් වැඩේ පස්සට නොදා කෙලින්ම ගිහින් අහපං.. නැතිවෙන්න දෙයක් නෑ කියලා හිතං අහපං.. එහෙම නැත්තං උඹට පස්සෙ හිතෙයි තිබුන සේරම නැතිඋනා කියලා... ඒත් ඒකිට උඹ නිසා අධ්‍යාපන වැඩ වලට අවුල් වෙයි කියලා හිතෙනව නං උඹ ඒකට හිතලා තීරණයක් ගනින්... මට උනා වගේ වැඩක් නම් උඹට වෙන්න එපා.. ගුඩ් ලක් :):):).. දැන්ම අහන්නේ නැතුව ඉඳලා පස්සෙ දුක් වෙන්න නං එපා කොල්ලෝ.. කියාගන්න තරම් බැරි දුකක් ඇතිවෙයි...:(:(

    :yes: 100 % ඇත්ත..:yes:
     
    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    අපෝ තොගේ උපදෙස් ඇහුවොත් පොඩි එකාට කන්න තමයි වෙන්නේ එකසිය ගානට :baffled::baffled:
    ගිරා ඇඩ්වයිස් හරි යන්නෙ නැහැ වගේ..:lol::lol:
    ගෙදරට දැම්ම රිංගන්නවත්, ගෙදරට දැම්ම කෝල් කරන්න හරි ගියොත් කෙල්ල ගෙදර අයගේ පැත්ත අරන් මේකට ටොපිය දෙනව අනිවා..:angry:
    :angry:

    monowage ටොපි genada kiyanne??
     
    luksh

    Active member
  • :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    මචං උඹ කෙල්ලට පන ඇරලා ලව් නං..(අම්මප ඇත්තටම ලව නම්).. කෙලින්ම ගිහින් අහපං.. එක්කො ඒකි බෑ කියයි නැත්තං හා කියයි එහෙමත් නැත්තං තාම හිතලා නෑ කියයි.. ඔය මොකක් කිව්වත්හ සුවර් උඹ ගොඩ... ඒත් ඒකි වෙන මොනා හරි කිව්වොත් ටිකක් වැඩේ අන්සුවර්... මොනා උනත් වැඩේ පස්සට නොදා කෙලින්ම ගිහින් අහපං.. නැතිවෙන්න දෙයක් නෑ කියලා හිතං අහපං.. එහෙම නැත්තං උඹට පස්සෙ හිතෙයි තිබුන සේරම නැතිඋනා කියලා... ඒත් ඒකිට උඹ නිසා අධ්‍යාපන වැඩ වලට අවුල් වෙයි කියලා හිතෙනව නං උඹ ඒකට හිතලා තීරණයක් ගනින්... මට උනා වගේ වැඩක් නම් උඹට වෙන්න එපා.. ගුඩ් ලක් :):):).. දැන්ම අහන්නේ නැතුව ඉඳලා පස්සෙ දුක් වෙන්න නං එපා කොල්ලෝ.. කියාගන්න තරම් බැරි දුකක් ඇතිවෙයි...:(:(

    එකෙන්ම හෙට අහලා මෙතන පොස්ට් කරන්නම් මොනාද කිව්වෙ කියලා !!!!!!!
     
    Rayroxx

    Member
    Nov 1, 2009
    12
    0
    1
    උඹ කෙලින්ම අහපන්... දැන් බලන් හිටියා ඇති.. කෙල්ලගෙන් තනියම ගිහින් අහපන්.. උඹට ජයෙන් ජය...!!!!!! :love::love::love:
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ගල්පාත මහත්තයා;10695793 said:
    කෙලින්ම ගිහින් කොන්දක් ඇතුව අහන්න කෙල්ල ගාවටම ගිහින්, ලියුම්වල i love u කියලා යැවුවට, යාලුවන් ගේ මර්ගයෙන් අහලා යැවුවට වැඩක් නෑ දැන් ඉන්න කෙල්ලො එවට කැමති නෑ, එහෙම උනාම කෙල්ලො ගනන් ගන් නෑ, කොල්ලෙක් පිරිමියෙක් කියන ප‍්‍ර‍තිරුපය උබ කරපු එක වැඩකින්වත් කෙල්ලට පෙන් නෑ උබ ඇත්තට ආදරෙයිනම් උබම ගිහින් කතා කරපන්,

    :yes::yes::yes:
     
    ami88

    Member
    Apr 14, 2011
    4
    0
    0
    kellekwa daganda machan kawadawath kellek udaw ganda epa.....eka poddakwath sure karanda puluwan vidihak newe...
     
    luksh

    Active member
  • මචන් අද ඇහුවා බෑ කිව්වා ...බන් මට මොනවත් කරන්න හිතෙන්නේ නෑ.....................මොනා හරි කරන්න දෙයක් කරන්න කියපන්කෝ:(:(:(:(:(:(:(:(:(

    hansika+motwani+hot+saree+%25286%2529.jpg

    එයා හරියටම මේ වගේ
     
    Last edited: