කෙල්ල කැමති නෑ

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    hama kollektama galapena kellek innawa bun
    ruupe unat job eken unat usa mahaten unat

    api ape hati danagena kellek ekka yalu wenna ahanna one

    school yana kaale royal giya kolek hitiya kalui kettui katai habai salli wakare ea wagema hena bright case eka, mu love kale cls ekema inna lassanama kellata eki patta lassanai muna wagema agat harima piripuan kellata ea unata echara salli na devi balika giye... mu awurudu gaanak try kala kawadawat ekiwa set une na.. api hamoma dannawa meki muta set wenne na kiyala ea unata itin kiwwe na moko apita ciga ekak wat beer ekak wat bonna bari wenawane mu natnam :P

    eka nisa hama kollekma terum ganna one tamanta galapena kellek tora ganna
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    11.gif
    මෙන්න ඇත්ත..!
    11.gif
     
    • Like
    Reactions: miyuru4u

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කලු උන පලියට කැතත් නැ. සුදු උන පලියට ලස්සනත් නැ. හරියට ජේසොන් වගේ.. සුදුවට හිටියට මුලු ගමම දන්නවා වලත්තයා කියලා මූන දැක්කම.. ඒ අතින් කලු උනත් අපි ප්‍රියමනාපයි. උබත් එහෙම වෙයන්.. මූනෙඋ හැඩය උපන් පෙනුම අනුව උබ කැතයි කියලා කෙල්ලෙක් කිව්වනම්, ඒ කෙල්ල උබට ගැලපෙන්නෙත් නැ.. මොන ගෙම්බියෙක්ද මූනෙන් කොල්ලෙකුගේ ලස්සන කියන්නේ..
     
    djmahendra

    Member
    Dec 15, 2008
    274
    128
    0
    Colombo
    කලු උන පලියට කැතත් නැ. සුදු උන පලියට ලස්සනත් නැ. හරියට ජේසොන් වගේ.. සුදුවට හිටියට මුලු ගමම දන්නවා වලත්තයා කියලා මූන දැක්කම.. ඒ අතින් කලු උනත් අපි ප්‍රියමනාපයි. උබත් එහෙම වෙයන්.. මූනෙඋ හැඩය උපන් පෙනුම අනුව උබ කැතයි කියලා කෙල්ලෙක් කිව්වනම්, ඒ කෙල්ල උබට ගැලපෙන්නෙත් නැ.. මොන ගෙම්බියෙක්ද මූනෙන් කොල්ලෙකුගේ ලස්සන කියන්නේ..

    :(:(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ewa nam boru kata bun api dan bokken love karagena nadeesha hemamali passen giyot eki apita love karai da bun ...tamanta galapena ekiyata one bun love karana
    නදීශට බොක්කෙන් ලව් කරන්න මොකක් හරි මොලේ අමාරුවක් තියෙන්න ඔනේ කොල්ලෙකුට..ඒත් උබේ කතාව ඇත්ත.. මම ආදරේ කරන කෙල්ලට වඩා මට ආදරේ කරන කෙල්ලෙක් ලැබෙනවා නම් ඒක පිනක්..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    නදීශට බොක්කෙන් ලව් කරන්න මොකක් හරි මොලේ අමාරුවක් තියෙන්න ඔනේ කොල්ලෙකුට..ඒත් උබේ කතාව ඇත්ත.. මම ආදරේ කරන කෙල්ලට වඩා මට ආදරේ කරන කෙල්ලෙක් ලැබෙනවා නම් ඒක පිනක්..

    නදීශා හේමමලි උත්තමාවිය lol :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,433
    113
    නදීශට බොක්කෙන් ලව් කරන්න මොකක් හරි මොලේ අමාරුවක් තියෙන්න ඔනේ කොල්ලෙකුට..ඒත් උබේ කතාව ඇත්ත.. මම ආදරේ කරන කෙල්ලට වඩා මට ආදරේ කරන කෙල්ලෙක් ලැබෙනවා නම් ඒක පිනක්..

    මට ඉතිං ආදරේ ගෙදර ඉන්න බල්ලයි. පූසො දෙන්නයි තමා ඉතිං.. :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආදරේ කියලදෙයක්නා බන් කොහොමත්... තරුණ කාලෙට අත්දකින මායාවක් විතරයි එක... වයසට ගියාම ඔය ආදරේ කියන දේ නැති වෙලා යනවා කොහොමත්... හිතපන් ඔය කෙල්ලුබට කැමති උනා කියල, එත් තව අසුරුදු කීපයක් ගියාම ඔය කෙල්ලව උබට එපා වෙනවා... ඕව ගැන දුක් වෙන එක තෙරුමක් නැති දෙයක්...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ආදරේ කියලදෙයක්නා බන් කොහොමත්... තරුණ කාලෙට අත්දකින මායාවක් විතරයි එක... වයසට ගියාම ඔය ආදරේ කියන දේ නැති වෙලා යනවා කොහොමත්... හිතපන් ඔය කෙල්ලුබට කැමති උනා කියල, එත් තව අසුරුදු කීපයක් ගියාම ඔය කෙල්ලව උබට එපා වෙනවා... ඕව ගැන දුක් වෙන එක තෙරුමක් නැති දෙයක්...

    :lol::lol::lol: Looser
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උබ කැත නිසයි අකමැති කියල කිව්වද කෙල්ල? නැහැනේ? :P වෙන මොකක් හරි හේතුවකට බන් ඔය කැමති නැත්තේ...උබ එක ඉස්සෙල්ල හොයාගෙන ඒ අඩුව හදාගන්න බලපන්...:yes:

    කැතයි කියල කෙල්ලෝ එහෙම අකමැති වෙන්නේ නැහැ බන්...අත්දැකීමෙන් කියන්නේ...අනික බලපන් කොච්චර කැත එවුන් කෙල්ලෝ දාගෙන් ඉන්නවද...? :rofl:

    මටත් කෙල්ලෙක් ඉන්නවා...මමත් හෙන කැතයි යකෝ...:lol: උබ ට්‍රයි කරපන්...good luck!!

    සහතික ඇත්ත මචං, ඒකනේ අර කතාවට කියන්නේ "හොඳ ඇපල් කන්නෙම පණුවෝ" කියල:lol::lol::lol:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    උබ කැත නිසයි අකමැති කියල කිව්වද කෙල්ල? නැහැනේ? :P වෙන මොකක් හරි හේතුවකට බන් ඔය කැමති නැත්තේ...උබ එක ඉස්සෙල්ල හොයාගෙන ඒ අඩුව හදාගන්න බලපන්...:yes:

    කැතයි කියල කෙල්ලෝ එහෙම අකමැති වෙන්නේ නැහැ බන්...අත්දැකීමෙන් කියන්නේ...අනික බලපන් කොච්චර කැත එවුන් කෙල්ලෝ දාගෙන් ඉන්නවද...? :rofl:

    මටත් කෙල්ලෙක් ඉන්නවා...මමත් හෙන කැතයි යකෝ...:lol: උබ ට්‍රයි කරපන්...good luck!!

    Mata nam kellek kiyala thiyenawa
    Eka nisa nam ai propose karanakan gedarin mokak hari ahanna nam yanne na :rofl: