කෙල්ල කැමති නෑ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Mata nam kellek kiyala thiyenawa
    Eka nisa nam ai propose karanakan gedarin mokak hari ahanna nam yanne na :rofl:

    මොකද්ද කෙල්ල උබට කිව්වේ.. ? "අයියේ ඔය කැතයි , එක නිසා මම ඔයාට කැමති නෑ " කියලද..?:shocked::rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආදරය කියල දෙයක් තියෙනවා....physical attractions නම් කාලයක් යනකොට නැති වෙනවා..:P

    lol.. ආදරය තියනවා දෙමාපියෝ දරුවන්ට... ඒ ජීවවිද්‍යාත්මක බැදීම නිසා... ගෑනු පිරිමි අතර ඇතිවෙන්නේ ළමයි හදන්න ඔන නිසා ඇති වෙන ආකර්ශ්නයක් විතරයි. ලමයි හදන කාලේ පැන්නම එක තව දුරටත් තියෙන්නේ නෑ... පිසිකල් අට්‍රක්ෂන් එකෙන් තොර ආදරයක් නෑ.. බොරු මවාපෑමක් විතරයි ඊටපස්සේ තියෙන්නේ...
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    lol.. ආදරය තියනවා දෙමාපියෝ දරුවන්ට... ඒ ජීවවිද්‍යාත්මක බැදීම නිසා... ගෑනු පිරිමි අතර ඇතිවෙන්නේ ළමයි හදන්න ඔන නිසා ඇති වෙන ආකර්ශ්නයක් විතරයි. ලමයි හදන කාලේ පැන්නම එක තව දුරටත් තියෙන්නේ නෑ...
    එහෙම කියන්න එපා බන්. උබලගේ අම්මට අසනීපයක් උනොත් තාත්තා බලන්නේ නැද්ද? තාත්තට කරඩරයක් උනොත් අම්මා හිනා වෙනවද?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම කියන්න එපා බන්. උබලගේ අම්මට අසනීපයක් උනොත් තාත්තා බලන්නේ නැද්ද? තාත්තට කරඩරයක් උනොත් අම්මා හිනා වෙනවද?


    එක සංස්කෘතියෙන් දාපු දෙයක්.. දෙන්නෙක්එකතු උනාම දුකෙදිත් සපෙදිත් එකට ඉන්න ඕනේ කියන එක.. එහෙම නැතුව 'ආදරයක්' කියල දෙයක් නෑ....
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එක සංස්කෘතියෙන් දාපු දෙයක්.. දෙන්නෙක්එකතු උනාම දුකෙදිත් සපෙදිත් එකට ඉන්න ඕනේ කියන එක.. එහෙම නැතුව 'ආදරයක්' කියල දෙයක් නෑ....
    මට පුදුමයි බන් උබ කියන දේ ගැන..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට පුදුමයි බන් උබ කියන දේ ගැන..

    යථාර්තය එක තමයි බන්... ගෑනු පිරිමි අතර ඇති වෙන බැදීමට එකම හේතුව ප්‍රජනනය.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කලු උන පලියට කැතත් නැ. සුදු උන පලියට ලස්සනත් නැ. හරියට ජේසොන් වගේ.. සුදුවට හිටියට මුලු ගමම දන්නවා වලත්තයා කියලා මූන දැක්කම.. ඒ අතින් කලු උනත් අපි ප්‍රියමනාපයි. උබත් එහෙම වෙයන්.. මූනෙඋ හැඩය උපන් පෙනුම අනුව උබ කැතයි කියලා කෙල්ලෙක් කිව්වනම්, ඒ කෙල්ල උබට ගැලපෙන්නෙත් නැ.. මොන ගෙම්බියෙක්ද මූනෙන් කොල්ලෙකුගේ ලස්සන කියන්නේ..

    උඹ කළු කැත අනාථයෙක් කියල මම මොනවා කරන්නද බන්? රිදෙයි. :P