![]()
unattached
ආදරය කියල දෙයක් තියෙනවා....physical attractions නම් කාලයක් යනකොට නැති වෙනවා..

![]()
unattached

Mata nam kellek kiyala thiyenawa
Eka nisa nam ai propose karanakan gedarin mokak hari ahanna nam yanne na![]()


ආදරය කියල දෙයක් තියෙනවා....physical attractions නම් කාලයක් යනකොට නැති වෙනවා..![]()
එහෙම කියන්න එපා බන්. උබලගේ අම්මට අසනීපයක් උනොත් තාත්තා බලන්නේ නැද්ද? තාත්තට කරඩරයක් උනොත් අම්මා හිනා වෙනවද?lol.. ආදරය තියනවා දෙමාපියෝ දරුවන්ට... ඒ ජීවවිද්‍යාත්මක බැදීම නිසා... ගෑනු පිරිමි අතර ඇතිවෙන්නේ ළමයි හදන්න ඔන නිසා ඇති වෙන ආකර්ශ්නයක් විතරයි. ලමයි හදන කාලේ පැන්නම එක තව දුරටත් තියෙන්නේ නෑ...
එහෙම කියන්න එපා බන්. උබලගේ අම්මට අසනීපයක් උනොත් තාත්තා බලන්නේ නැද්ද? තාත්තට කරඩරයක් උනොත් අම්මා හිනා වෙනවද?
මට පුදුමයි බන් උබ කියන දේ ගැන..එක සංස්කෘතියෙන් දාපු දෙයක්.. දෙන්නෙක්එකතු උනාම දුකෙදිත් සපෙදිත් එකට ඉන්න ඕනේ කියන එක.. එහෙම නැතුව 'ආදරයක්' කියල දෙයක් නෑ....
මට පුදුමයි බන් උබ කියන දේ ගැන..
කලු උන පලියට කැතත් නැ. සුදු උන පලියට ලස්සනත් නැ. හරියට ජේසොන් වගේ.. සුදුවට හිටියට මුලු ගමම දන්නවා වලත්තයා කියලා මූන දැක්කම.. ඒ අතින් කලු උනත් අපි ප්‍රියමනාපයි. උබත් එහෙම වෙයන්.. මූනෙඋ හැඩය උපන් පෙනුම අනුව උබ කැතයි කියලා කෙල්ලෙක් කිව්වනම්, ඒ කෙල්ල උබට ගැලපෙන්නෙත් නැ.. මොන ගෙම්බියෙක්ද මූනෙන් කොල්ලෙකුගේ ලස්සන කියන්නේ..

හොදටම රිදිලා..උඹ කළු කැත අනාථයෙක් කියල මම මොනවා කරන්නද බන්? රිදෙයි.![]()


එයා මට අකමැති වෙන්න වෙන හේතුවක් නෑ.
එකත් ඇත්ත
![]()
මම ඔය වගේ තමයි.