කෙල්ල කියනවා කපන්න එපාලු කොන්ඩේ.....

DANEWMEN

Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    mona uyannakda ban....!!!
    umba konde wauwe umba kamathi nisaney......umbay kella kiyanawanam konde kapanna epa kiyala, umbata wadak naney nandammage. oya okkoma seen badinakan witharai. bandam passe okun balanneth naa kawada biwada kiyala.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒ දෙන්න තනි තීරනේකට ආවොත් ඒ දේ කරනව කියන්න. :rofl:

    mastermind :rofl:
    මගේ බෙල්ල කපාගන්න වෙන්නේ......
    My Car My Petrol....thoge konde thota ona vidihata thiyaganin...!!!!

    නැන්දම්මා කියයි... එහෙනම් පුතේ මෙහෙ පාකින් බෑ කියලා.... :confused:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    mona uyannakda ban....!!!
    umba konde wauwe umba kamathi nisaney......umbay kella kiyanawanam konde kapanna epa kiyala, umbata wadak naney nandammage. oya okkoma seen badinakan witharai. bandam passe okun balanneth naa kawada biwada kiyala.

    ඔව් නේද බන්.... කෙල්ල එපා කියනවනම් කපන්නේ නෑ කොන්ඩේ... කියුවොත් කපනවා..... කොහොමත් තව ටික කාලෙන් බදින එකනේ.... බැන්දට පස්සේ මේ සෙල්ලම් බෑනේ...
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    kellage ammata ubawa kudu karayek wage penawada danne nane.:dull::dull::dull::P

    anun kiyana dewal ahanna epa.ube muunata konde wawwama match wenawanam wawapan.nathnam kapapan.:dull:

    mama konde wawwe mage muunata konde wawwama match wena nisa konde kapala thiyenawata wada.:dull::dull:

    macho mageth konde thiyenawa hariyatama menna me wage.

    habai thama kawuruwath kiwwe na kapanna kiyala.:cool::cool:
    :cool::cool::cool:
    colin_farrell_long_hairstyle.jpg
     
    මගෙත් ඔයගානට තියනවා.,. මටත් කව්රුත් කියලා නෑ.. එත් මේ නැන්දම්මා එක්ක බෑනේ....
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මචන්ලා මගේ කොන්ඩේ ටිකක් දිගට තියනවා.. ඒ කියන්නේ බුල් දාන තරමට..... කෙල්ල කියනවා කපන්න එපාලු කොන්ඩේ.. එත් කෙල්ලගේ අම්මා ලව් ඒකට කේස් දානවා කොන්ඩේ කපන්නලු........

    මොකද බන් මම කරන්නේ...????

    නොදකින් බඳින්නත් කලින්ම ගැනුන්ගේ පදේට නටන නපුන්සක හැත්ත.තොපි සිංහල ද
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මගෙත් ඔයගානට තියනවා.,. මටත් කව්රුත් කියලා නෑ.. එත් මේ නැන්දම්මා එක්ක බෑනේ....

    onna ohe nikan hitapan kapanne nathuwa konde lasanata thiyenawanam.:D:D:D:D

    hari harii kapannam kiya kiya nikam hitapan.:P:P:P
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මගේ බෙල්ල කපාගන්න වෙන්නේ......

    නැන්දම්මා කියයි... එහෙනම් පුතේ මෙහෙ පාකින් බෑ කියලා.... :confused:

    එහෙම උනොත් කියපන් එකට පරක්කු වැඩියි නන්දම්මේ, දුගේනම් මම දැනටම පාර්ක් කරලා ඉවරයි කියල.:rofl:

    උබ උබේ කොන්ඩෙන් 3/4 ක් ඉතුරු කරලා කපපන් , එකියන්නේ 1/4 විතරක් කපපන්. කපන්න කිවී කොන්ඩේ වැවිල තියන දිගෙන්.:P

    ඊට පස්සේ නැන්දම්මා ඇහුවොත් කියපන් කොන්ඩේ කපුවා කියල. :cool:

    කෙල්ල ඇහුවොත් කියපන් සම්පූර්නෙන්ම කැපුවෙ නෑ චුට්ටක් කැපුව කොන්ඩේ ගානට හදාගන්න කියල. කපල ඉවරවෙලා ගිහින ඔයටික කියපන්.:rofl:

    නන්දම්මයි දුයී 2ම අතේ.
    :love::love::love:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    නොදකින් බඳින්නත් කලින්ම ගැනුන්ගේ පදේට නටන නපුන්සක හැත්ත.තොපි සිංහල ද
    ඈ.... කියන ඩේ අහන්න එපේ බන්... නටනවා නෙමෙනේ......
    onna ohe nikan hitapan kapanne nathuwa konde lasanata thiyenawanam.:D:D:D:D

    hari harii kapannam kiya kiya nikam hitapan.:P:P:P

    මොකක් හරි කොරන්න වෙනවා දැන්නම්
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    man dakke nikan condom wage :P
    මොකක්ද බන්..???
    උබේ හිත කියන දේ කරපන්
    හිත කියන්නේ තියාගනින් කියලා.....
    ubata ona de karapn,nathnam nandammata ona de kaloth kella marry karain passeth thowa control karanna nandamma ewi .
    ඒවා කොහෙද..?? දැන් කෑ ගහන්නේ දුව එහෙ හින්දනේ....
    මචන් උබටම කියල කාර් එකක් තියෙනවද බන් ?
    ගෙදර එක තියනවා,,. මටම කියලා නෑ
    නැන්දම්මගෙ කොන්ඩේ කපලා දාපන්..
    :rofl: ලේසි වෙන්නේ නෑ....
    මම කැමතියි නෑනට
    නෑන කැමති නෑ මට
    :dull::dull:
    :rolleyes::rolleyes:
    එහෙම උනොත් කියපන් එකට පරක්කු වැඩියි නන්දම්මේ, දුගේනම් මම දැනටම පාර්ක් කරලා ඉවරයි කියල.:rofl:

    උබ උබේ කොන්ඩෙන් 3/4 ක් ඉතුරු කරලා කපපන් , එකියන්නේ 1/4 විතරක් කපපන්. කපන්න කිවී කොන්ඩේ වැවිල තියන දිගෙන්.:P

    ඊට පස්සේ නැන්දම්මා ඇහුවොත් කියපන් කොන්ඩේ කපුවා කියල. :cool:

    කෙල්ල ඇහුවොත් කියපන් සම්පූර්නෙන්ම කැපුවෙ නෑ චුට්ටක් කැපුව කොන්ඩේ ගානට හදාගන්න කියල. කපල ඉවරවෙලා ගිහින ඔයටික කියපන්.:rofl:

    නන්දම්මයි දුයී 2ම අතේ.
    :love::love::love:

    ඔහොම නෙමේ බන් කියුවේ... කොටට කපන්න කියලා.. කෙල්ල කියනවා කපන්න එපාලු....:dull: