කෙල්ල කොටට අඳින එක ගැන

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113

    මේ වගේ අඳින එක ගැන කියන්නේ.

    29xzzfq.jpg

    මෙහෙම ඇඳලා පාරේ යන්නේ නැත්නම් අවුලක් නෑ. ගෙදර ඉද්දී මෙහෙම තමයි ඉන්න ඔනේ. එතකොට නේ බන් උඹටත් කික් එකක් එන්නේ. ඔය විලුඹ ගාවටම රෙදි කෑලි එල්ලගෙන ඉන්න කොට මටනම් අප්පිරියයි බන්
     
    beethoven

    Member
    Apr 21, 2016
    52
    12
    0
    පානදුර

    මෙහෙම ඇඳලා පාරේ යන්නේ නැත්නම් අවුලක් නෑ. ගෙදර ඉද්දී මෙහෙම තමයි ඉන්න ඔනේ. එතකොට නේ බන් උඹටත් කික් එකක් එන්නේ. ඔය විලුඹ ගාවටම රෙදි කෑලි එල්ලගෙන ඉන්න කොට මටනම් අප්පිරියයි බන්

    අපි තාම බැඳලා නෑ බන්. එයා ඔහොම ඇඳන් පාරේ යන්නේ නම් නෑ. ඒත් ගෙදරයි බෝඩිමෙයි ඉද්දි ඔයිටත් වඩා කොට ඒවත් අඳිනවා. ඒක ටිකක් හිතට අවුල් බන්. මම එයාට කියන්න ගියෙත් නැහැ ඒත්. එයා මොරටුවේ. මම ගොඩේ කියලා හිතයි ඕවා කියන්න ගියොත්. අපි යාළුවෙලා මාස 6ක් වගේ තාම.
     
    beethoven

    Member
    Apr 21, 2016
    52
    12
    0
    පානදුර

    මෙහෙම ඇඳලා පාරේ යන්නේ නැත්නම් අවුලක් නෑ. ගෙදර ඉද්දී මෙහෙම තමයි ඉන්න ඔනේ. එතකොට නේ බන් උඹටත් කික් එකක් එන්නේ. ඔය විලුඹ ගාවටම රෙදි කෑලි එල්ලගෙන ඉන්න කොට මටනම් අප්පිරියයි බන්

    අපි තාම බැඳලා නෑ බන්. එයා ඔහොම ඇඳන් පාරේ යන්නේ නම් නෑ. ඒත් ගෙදරයි බෝඩිමෙයි ඉද්දි ඔයිටත් වඩා කොට ඒවත් අඳිනවා. ඒක ටිකක් හිතට අවුල් බන්. මම එයාට කියන්න ගියෙත් නැහැ ඒත්. එයා මොරටුවේ. මම ගොඩේ කියලා හිතයි ඕවා කියන්න ගියොත්. අපි යාළුවෙලා මාස 6ක් වගේ තාම. අපි දෙන්නම කැම්පස්.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    මෙහෙම ඇඳලා පාරේ යන්නේ නැත්නම් අවුලක් නෑ. ගෙදර ඉද්දී මෙහෙම තමයි ඉන්න ඔනේ. එතකොට නේ බන් උඹටත් කික් එකක් එන්නේ. ඔය විලුඹ ගාවටම රෙදි කෑලි එල්ලගෙන ඉන්න කොට මටනම් අප්පිරියයි බන්

    :yes::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවෙ ගණිකාවො වැඩිපුරම ඉන්නෙ අනුරාධපුරේ කියල කියනව. පිරිමින්ට ඒ තරම් අහේනියක් නැතිව ඇතිනෙ:dull:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    ලංකාවෙ ගණිකාවො වැඩිපුරම ඉන්නෙ අනුරාධපුරේ කියල කියනව. පිරිමින්ට ඒ තරම් අහේනියක් නැතිව ඇතිනෙ:dull:

    Blame the sun
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ලංකාවෙ ගණිකාවො වැඩිපුරම ඉන්නෙ අනුරාධපුරේ කියල කියනව. පිරිමින්ට ඒ තරම් අහේනියක් නැතිව ඇතිනෙ:dull:

    eka wenna ba bn.. mokadaa hugakma adu wayasen kello marry karala inne e side eke..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    කෙල්ලටත් ඉතිං තමන් ආස ඇදුමක් අදින්න නිදහසක් තියෙන්න එපැයි බං. ඕක එපා මේක එපා කියන එක හරි නෑ. මොකද නාකි වෙලා ස්ටයිල් කරන්නද.
    හැබැයි ඉතිං බස් එකේ යනකොට වගේ නම් ඒක ගැලපෙන්නෙ නැ. ඒකත් ඉතිං කෙල්ල අදින විදිහේ වැරැද්දක් නෙවෙයි අපේ රටේ උන් බලන විදිහේ වැරැද්දක්. ඒ නිසා කෙල්ලෝ තැනට උචිත විදිහට අදිනව නම් අව්ලක් නෑ‍

    :yes::yes::yes::yes:
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    තමන්ගෙ කෙල්ලො ඇග පේන්න අදිනවනම් ඒ යාලුවෙලා ඉන්න කොල්ලන්ගෙ කොන්ද පන නැතිකම කියල ළගදි එක දේශකයෙක් කිව්ව.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.

    මෙහෙම ඇඳලා පාරේ යන්නේ නැත්නම් අවුලක් නෑ. ගෙදර ඉද්දී මෙහෙම තමයි ඉන්න ඔනේ. එතකොට නේ බන් උඹටත් කික් එකක් එන්නේ. ඔය විලුඹ ගාවටම රෙදි කෑලි එල්ලගෙන ඉන්න කොට මටනම් අප්පිරියයි බන්
    :yes::yes::yes::yes: